කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (27 වැනිදා* ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් සටනට පිවිසි තිලාන් සමරවීර සහ සුරාජ් රන්දිව් එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 97 ක අඛණ්ඩ සම්බන්ධතව නිසා අද සවස මන්දාලෝකය නිසා තරගය නතර කරන විට කඩුලූ 6 කට 225 ක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිලට හැකිවිය.
නවසීලන්ත පිල සිය මුල් ඉනිම සඳහා ලකුණු 412 ක් ලබාගත් අතර ශී‍්‍ර ලංකා පිල තවමත් නවසීලන්තයට වඩා ලකුණු 187 ක් පසුපසින් සිටී.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් ලක් වීරයින්ට
ටීම් එකට ටිකක් අපලයි වගේ. (නි)
මැච් එක ඩ්‍රෝ වෙයිද? (නි)