වලවේ ගෙඟ් අතු ගංගාවක් වන සමනලවැව තිඹිරිගස්ආරේ ගල් දොබොක්කාවකින් සොයාගත් ඇට සැකිලි කුඩල්ගම විසූ අසූහය හැවිරිදි වැඩිහිටියකුගේ බව නෑයන් විසින් හඳුනාගන්නා ලදැයි පොලිසිය කියයි. ඔහු අතුරුදන් වී ඇතේ ගිය නොවැම්බරයේදීය.
වලවේ ගෙඟ් අතු ගංගාවක් වන සමනලවැව තිඹිරිගස්ආරේ ගල් දොබොක්කාවකින් සොයාගත් ඇට සැකිලි කුඩල්ගම විසූ අසූහය හැවිරිදි වැඩිහිටියකුගේ බව නෑයන් විසින් හඳුනාගන්නා ලදැයි පොලිසිය කියයි. ඔහු අතුරුදන් වී ඇතේ ගිය නොවැම්බරයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝකය දනවන පුවතක්. ඔබට නිවන්සුව ලැබේවා.(නදී)
අපේ හාමුදුරුවරුන්ට ගෙයින් ගෙට ගිහින් බණ කියලා මිනිසුන්ව යහමගට ගන්න බැරිද? (නි)
අනේ දෙවියනේ, වයසට යද්දි අපිටත් මෙහෙම වෙයිද? (නි)
නදීශා, ඔයා බෞද්ධ කෙනෙක් නොවන බවත්, සිංහල නමකින් පෙනී සිට විකෘති මත ඉදිරිපත් කරන බවත් අපි දන්නවා. ඔයාට ඔලුවේ අමාරුවක් තියෙනවද මෙතනට හාමුදුරුවෝ ගාවගන්න???? (නි)
සෑමි මල්ලී නදීශාෙග් කියමන හරි. (ස)
නදීෂා, අංගොඩ මානසික රෝහලෙන් පැනපු ගුනවත් ළමයෙක්. ඒකනේ බනම මතක් වෙන්නේ. ගනන් ගන්න එපා ඇය කියන දේවල්. පව්නේ ඇයටත් මොනවා හරි බන ලියන්න දෙන්න.(නදී)
ඇත්තම කියනවා නම් සීයා ඒ කාලේ එගොඩ මෙගොඩ පිහිනපු දක්ෂ පිහිනුම් කාරයෙක්. දිය රකුසා සීයාගේ වයස ගැනවත් අනුකම්පා කරලා නැහැ. ඒකයි දුක. (ස)
ඇට සැකිලි අඳුනාගන්නේ කොහොමද ? (ස)
නදීශා, මොකද එකපාරටම බණක් මතක් කළේ? (නි)
වැදගත්ම ප‍්‍රශ්නය සංජයගෙන්... (නි)
ලලිත් ඒත කොට දැන් බන මතක් වෙන්නේ අංගොඩ රා්හලින් පැනපු අයටද? ඔයා කොහොසද දන්නේ නදිෂා අංෙගාඩ මානසික රෝහලේ හිටිය බව. මටනමි පේන්නේ ඔබත් එහේ ඉදලා තියෙනවා වාගේ . ඒක තමයි කියන්නේ කට බොරු කිවුවත් දිව බොරු කියන්නෑ කියලා.
අයියෝ සල්ලි, පවු (දී)
සෑම් මල්ලී, මුතුකුඩ සහ නදීශා කියන්නේ දෙන්නෙක් නොව එක්කෙනෙක්. එයාගේ සැඟවුන ව්‍යාපෘතිය ඕක තමයි. (නි)
මේ වගේ දේකටත් ඇයි ආගම් පටලවා ගන්නේ.... මේවා වෙන්නේ ඔක්කොම ලොකු තැන් වල අයයි... දැන් වෙළදාම් අඩු වෙලා තියෙන ආයුධ ජාවාරම් කරුවනුයි කරන කුමනන්ත්‍රණ ක්‍රියා නිසයි. ඕවට අහු නොවී සමාදානෙන් ඉම්මු... (ස)