හේනේගම මධ්‍ය විද්‍යාලයත් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයත් අතර පළමු සියනෑ-හේවාගම් සටන සීමිත පන්දු වාර කි‍්‍රකට් තරගය අද (16) කිරිඳිවැල උපාලි ගුණරත්න කී‍්‍රඩාංගණයේ දී පැවැත්වේ.
හේනේගම මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති විජය සත්‍යජිත් කුලරත්න මහතාගේ උත්සාහය මත මෙම කි‍්‍රකට් තරගය සංවිධානය කර තිබේ.
හේනේගම මධ්‍ය විද්‍යාල කණ්ඩායමේ නායකයා වන්නේ ළහිරු තාරකයි. ඔහු බස්නාහිර පළාත් කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ වමතින් පා දඟ පන්දු යවන දක්ෂ කී‍්‍රඩකයෙකි.
තුන් ඉරියව්වේම දක්ෂ කී‍්‍රඩකයකු වන යසිත නිසල් පේ‍්‍රමරත්න උපනායකයා ලෙස කටයුතු කරයි. ඔහු කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ද වෙයි.
1956 වසරේ දී එවකට හේනේගම මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති වූ ස්ටැන්ලි ජෑන්ස් මහතාගේ මගපෙන්වීම මත කි‍්‍රකට් කී‍්‍රඩාව එම විදුහලේ ආරම්භ කිරීමෙන් පසු 1960 වසරේ සිට ගම්පහ බණ්ඩාරනායක විදුහල සමග වසර 17ක් මහ කි‍්‍රකට් තරග පවත්වා තිබේ. එහෙත් 1981 දී එම මහ කි‍්‍රකට් තරගය අත්හිටුවීමෙන් අනතුරුව වසර 30 කට පසුව සියනෑ - හේවාගම් කි‍්‍රකට් තරගය යළි මේ වසරේ පටන් පැවැත්වේ. හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය 1984 සිට පාදුක්ක සිරි පියරතන මහ විදුහල සමග මහ කි‍්‍රකට් තරගයක් වසර කීපයක් පවත්වා තිබේ.
අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සියනෑ - හේවාගම් ක‍්‍රිකට් සටන අද