මාතලේ නගරයේ ඇති මත්පැන් අලෙවි හල්හි ගිණුම් හා මුදල් එකතු කරන වලගම්බා ප්‍රදේශයේ කාර්යාලයකට 17 දා දහවල් කඩා වැදුණු මැරයන් දෙදෙනෙකු එහි සිටි කළමණාකරුගේ අත් පා බැද සෙප්පුවේ තිබු රුපියල් ලක්ෂ 40කට වැඩි මුදලක් කොල්ලකා ඇති බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිස්සුන්ගේ පපුවවල් පුච්චලා හොයපු සල්ලි. ඒ අයගේ අඹු දරුවන්ගේ උණු කදුළු, දුක් අදෝනා වල ප්‍රතිපල තමයි මේ (නි)
අසාධාරණ සල්ලි වලට හොද වැඩේ (නි)
කමක් නැහැ . නරක වැඩකින් හොයන සල්ලිනෙ. (නි)
ඔවුන්ගේ දේ උනුන් විසින්ම කොල්ලකා තිබේ. කෙසේ වෙතත් මැරයන් කොටුකර ගැනීම පොලිසිය සතු කාර්යයයි (නි)
පොලිසිය සතු කාර්යය පොලිසිය හරියට කළා නම් ඔය ලක්ෂ 40 කොල්ලකන්නේ නැහැනේ. (නි)
මම පන්සිල් පද රකිමි. සූරා සලටද නොගියෙමි. සොරකමටද නොගියෙමි. (නි).
කියලවත් කර ගන්න බැරි දෙයක්නේ වෙලා තියෙන්නේ (නි)
මිනිස්සුන්ට ගිනි දීලා උපයන සල්ලි. තෑගි දෙන්න වටිනවා කරපු දේට. (නි)
හැම එකක්ම කොල්ලකාලා සල්ලි ටික බිරින්දෑවරුන්ට බෙදල දෙන්න ඕනෑ. ( බොන අයගේ) නිකම්ම බාර් ටික වැහිලා යයි. ලමයි ටිකවත් අඩු ගානේ හොඳින් හිටීවි (නි)
මේක හොඳ වැඩක්. තව මේ වගේ වැඩ කරන්න ඕනේ. සුබ පැතුම්! (ස)
යොහාන් ඔයාගේ අදහස මමත් අනුමත කරනවා. ක්‍රිස්තියානි ආගම අදහන අපි කවදත් මත්පැන්වලට විරුද්ධයි. මත්පැන් නිසා ජීවිතය විනාසවෙනවා මිසක් යහමගට හරවගත්ත කිසිකෙනෙක් නැහැ. ඔය මුදලත් නැති උනේ ඒකයි .(ස)
අසාධාරණ සල්ලි වලට හොද වැඩේ. මිනිස්සුන්ට ගිනි දීලා උපයන සල්ලි. තෑගි දෙන්න වටිනවා කරපු දේට මේක හොඳ වැඩක්. තව මේ වගේ වැඩ කරන්න ඕනේ. සුබ පැතුම් !(නදී)