බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය සිරකරුවන් ගණන 27ක් දක්වා ඉහළ ගිය බව බක්ධනාගාර සහ රෝහල් ආරංචි කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලුම් ගහ ඕනෙම නැහැ ඔහොම වෙනවා නම්..!(නු)
මේ වගේ දෙයක් සමහර උද්දච්ඡ තානාපති නිලධාරීන්ටත් ළගදීම වෙනවා. (නි)
නයෝ අඩන්නෙ නැහැ නිකං බලනවා..!(නු)
හිරකාරයො කියන්නෙත් මනුස්සයෝ. ඔය මැරිච්ච හිර කාරයන්ට වැඩිය නිදැල්ලේ ජීවත් වෙන කොච්චර වැරදිකාරයො ඉන්නවද අපේ රටේ. ඒ අයට දඩුවම් කරන්න ඕන උඩ ඉන්න දෙවියො. (ත)
මේකට ගෑවිච්ච සියල්ලන්වම ප්‍රසිද්ධියේ මරන්න ඕනෑ, අපිටත් දැකලා සතුටු වෙන්න. (නි)
මරණ දඩුවම නියමවී ඇතියට කුඩු ලබාදුන්නානම් කෙටි කාලෙකින් මැරෙයි..!(නු)
වෙඩි තියන්න ඉන්න අයට බණ කියලා වැඩක් නැහැ. මේ මරණවලට වගකීම එයාලාගෙමයි.. වරදට දඩුවම් අපි ඔය හරියෙ හිටියනම් අපිටත් වෙඩි තියන්න ඉඩ තිබුණා.. හැබැයි දූෂිත නිලධාරින්වත් කොටු කරගන්න..!(නු)
මේ වගේ දෙයක් වෙන රටක උනානම් ඇමතිවරයා ඉල්ලා අස්වෙලා..!(නු)
අපරාදේ. හිරේ හිටපු හොදම කට්ටිය. (නි)
දැන් විරුද්ධ පක්ෂ වලට නැවතත් කියව කියවා ඉන්න දෙයක් ඇවිල්ලා. දැන් ඔය මිනී ටික කරේ තියාගෙන රට වටේම යයි. (නි)
ඔහොම හරි නියම දඩුවම ලැබෙනවානම් එල්ලුම්ගහ ඔනෙත් නැහැ..!(නු)
හෝකන්දර මිනීමරුවන්ට මොකද උනේ..?(නු)
කව්රු උනත් මිනිස්සු (දී)
තව කීදෙනෙක් වෙයිද දන්නේ නැහැ
කලකට පසු සතුටුදායක දෙයක් අහන්න ලැබුණේ. ඔය කොමාන්ඩෝ බළකායම පාර්ලිමේන්තුවටත් යවන්න බැරිද? (නි)
කෝට්ටෙ පන්සලේ හාමුදුරුවො දෙනම ඝාතනය කළ අයත් මැරිලා ඉන්නවා කියලා දැක්ක.. ඒක තමයි දිට්ඨ දම්ම වේදනීය කර්මය කියන්නේ.. සොබාදහම විසින් දඩුවම් දීලා වගෙයි..!(නු)gei.
ඕන කමින් මියගියේ
සිරකරුවන්ද මනුෂ්‍යයෝය - පොලිස් කරුවන් අමනුෂ්‍යයෝය (ස)
දැන් දැන් කර්ම විපාකය මෙලොවදීම පටිසන් දෙනවා. (නි)
මෙහෙම බලමු. "සාර්ථකව බන්ධනාගාර තුළින් කුඩු ඉවත් කිරීමට පිරිස අසමත් විය. ජීවිත 30 නැතිවිය" (නි)
මේ වගේ වැටලීම් තව තවත් කරන්න (ස)
මිත්‍රවරුණි මිනිසුන් වෙඩි තබා මරාදැමීම පාපයක්.. නමුත් වැරදිකාර බන්ධනාගාරයේ ඉන්න අය මේ විදියට හැසිරෙන්න ගත්තොත් ඒක අපි කාටත් හොද නැහැ.. (නු)
ටිකිරි බණ්ඩාර තිලක් නුවන් ඉතිහාසය පුරාවටම ඔබලා වගේ අදහස් තියෙන අය හිටියා නිසා තමයි අප සිංහල ජාතිය මේ විදියට වෙලා තියෙන්නේ.. ජාත්‍යන්තරය කෑ ගහන්නේ..(නු)
සිරකරුවන් මරන්න ගහන්න කිසිවෙකුට අයිතියක් නැත...!(නු)
ඕක මොකද්ද පසුගිය ආණ්ඩු කාලෙත් මේ වගේ දේවල් උනා කියලවත් ගැලවෙන්න බලමු. හැම එකටම පරණ ආණ්ඩුවත් කළා කියන එකනෙ සිරිත..!(නු)
මරණ දඬුවම ක්‍රියාත්මක කරන අලුත්ම ක්‍රමය වෙන්න ඇති මේ. කමක් නැහැ. හැබැයි සාධාරණ විය යුතුයි. දැන් එතකොට අර අවුරදු 27ක් ත්‍රස්තවාදී සංවිධානයකට ආයුධ සැපයු කෙනාට මොකක්ද දෙන දඬුවම? (නි)
නීතිය කඩලා ඇතුළට ගිය අපරාධ කාරයො නීතිය අතට ගන්න ගියාම හුරතල් කරන්න කියලා දොඩවන්නෙ ඇයි මීට වඩා සුදුසු දඬුවමක් නෑ. වහලෙට නගින උන්ට ඉදිරියටත් දෙන්න ඕන මේ බෙහෙත තමා.ඒ වගෙම ඇතුලට කුඩු,ටෙලිෆෝන් සපයන නිලධාරි රැලටත් සුදුසු දඬුවම් දෙන්න ඕනේ.ඒවා උඩින් පාත් වෙන්නෙ නෑ.කාගෙ හරි බළල් අතක් නැතුව. (ස)
වින්දනීයයි.... (නි)
හිරේ යන්නේ මල් පහන් පූජා කරලා දෙවියන් යැදලා නෙමෙයිනේ..?(නු)
දම්මි, පොලිසියේ අය නම් ඒ ගොල්ලොත් මනුස්සයෝ... (නි)
මේවට තමා කියන්නෙ දිට්ඨ ධම්ම වේදනීය අකුසල කර්ම කියලා. මේ මිනිස්සු අතින් ඝාතනය වුණු අහිංසක මිනිසුන් කෙතරම් වේදනාවක් විදින්න ඇත්ද කියලා තේරෙන්නත් එක්ක මේ මිනිස්සුන්ට මෙහෙම වෙන්න ඕනෑ. මිනිස්සු මැරෙන එක හොදයි කියලා කියනවා නෙවෙයි. ඒ වුණාට මෙහෙම දේවල් වලින් හරි පාඩමක් ඉගෙනගෙන මේ රටේ අපරාධකරුවන් / අපරාධකාරියන් අඩු වුණොත් ඒකත් ලොකූ දෙයක්. (නි)
සිරකරුවන් මනුෂ්‍යයෝය. පොලිස්කරුවන්....?? (නි)
අයියෝ සල්ලි
ඇත්තටම හරිම වැදගත් සේවාවක් මේක. විදේශගත අපිට ලංකාවේ ප්‍රවෘත්ති බලාගැනීමට ලැබීම පිළිබද ස්තූතියි. (නි)
ලංකාදීප හැමදාම ගොඩක් වැදගත් දෙයක් කරන පුවත්පතක් ලංකාදීපයට ජයවෙවා (ස)
සමාජයට පිළිලයක් උන වැරදිකරුවෝ.. හිරේ ඉදලා ඇවිත් නවතත් කරන්නෙත් ඔය වැරදිමයි.. එල්ලුම්ගහත් නැතිනිසා ඔය විදියට සිදුවීමත් ඉදිරි සමාජයේ වාසනාවක්..!(නු)
ලංකාදීප හැමදාම ගොඩක් වැදගත් දෙයක් කරන පුවත්පතක් ලංකාදීපයට ජයවෙවා (ස)
අයියෝ සල්ලි
තවත් මහජනතාවගේ මුදල් වියදම් කරන්නෙ නැතිව මැරෙන්න හරින්නයි තියෙන්නෙ..නැතිව මෙයා ලා හැදෙන්නෙ නැහැ.. හදන්නත් බැහැ..!(නු)
සිරකරුවන්ට කෝකත් එකයි.. හිටියත් එකයි. නැතත් එකයි (ස)
ශෝකනීයයි....(ස)
ඔහොම හරි මරණ දන්ඩණය දෙන්න ඕනි .කැරලි ගසන්නන්ට ඕක තමයි දෙන්න ඕනි දඩුවම (ස)
රටට හොද කලක් යයි.. අපිට දුක රට රැකපු රණවිරුවන්ට එරෙහි වෙන අය මරන්න ඕන..(නු)
වැලිකඩ හිරෙගේ ඇතුලට කුඩු යන්නෙ නැතිවුනාම ඔහොම තමයි..!(නු)
මෙයාලා මැරුවත් හදන්න බෑ , හැදෙන්නෙත් නැ (ස)
වැරදි වල ටහිරේ යවන සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂාව ගැන වගකියන්නේ අධිකරණය ද නැතිනම් ආරක්ෂණ හමුදාවද? (නු)
මානව හිමිකම් ගැන කතා කරන අය දැන් නැද්ද ?? හිරකාරයින්ගේ කුඩු හොයන්න යනවා එලියේ තියෙන කුඩු ගබඩාවල් ආරක්ෂා කරනවා...කාට කියන්නද ?? (ස)
ජීවත්ව සිටියදීම මියගොස් සිටි මොවුන් පිළිබව කිසිවෙකුත් කණගාටු නොවෙනු ඇත. එහෙත් සමහර දේශපාලන සංවිධාන මෙම මළ සිරුරු කරතබාගෙන යාමට ඉදිරිපත්වෙනු ඒකාන්තයි.(ස)
ඔය හිරගේ වැලිකඩින් අයින් කරලා තූත්තුකුියට අරන් ගිහිං ඔය වටිනා ඉඩමත් විකුණලා දැම්මනම් හොදයි නේද?(නු)
හොඳ වැඩේ (ස)
නියමයි...ඔය මදි.. රටේ සාමය පවත්වාගන්න මේ අපරාධ කරුවන් රටින් තුරන් කල යුතුයි (ස)
ඉදලා හිටල කැරුල්ලක් ඇති උනාම හොදයි. එල්ලුම්ගහ නැති පාඩුව මගහැරෙනවා..!(නු)
මේ අයට හිරේදි කන්න දෙන්නත් අපේ සල්ලි ඕනෙනේ (ස)
සිරකරුවෝද මනුෂ්‍යෙයෝය..(නු)
මෙයාලා ඇතුලෙ ඔහොම චන්ඩිකම් දානවානම් එලියට ආවොත් කොහොම හිටීද? එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න තියෙන්නේ..!(නු)
27 මදි මුන් ඔක්කොම මරල දැම්ම නම් හරි (ස)
මිය ගිය සිරකරුවන් ගණන 27ක් දක්වා ඉහළ ගිය බව අහල බොහොම දෙනෙක් දැන් සතුටු වෙනවා ඇතී. බලාගෙන ඉන්නේ අපරාධ කාරයෝ කියල ඔක්කොම ඉවර කරලා දාන්න නේ. මෙහෙම හිතන මිනිස්සු අපි අතරේ ඉන්නවා කියන්නේ අපේ රට කොහෙද යන්නේ කියල පෙන්වා දීමක්. මේ දෙවෙනි වතාව. මේකෙන්වත් පාඩමක් ඉගෙනගෙන තවත් මෙහෙම දෙයක් නොවේව කියල මම පතනවා.(ස)
සිරකරුවොනේ..? කමක් නැහැ ඔය මදි එල්ලුම්ගහ නැති එකේ මෙහෙම හරි වෙන්න ඕන..!(නු)
මොනවා කරන්නද
අද රටේ නැති ගැටලු ඇති කරන්නේ ආණ්ඩුව.. මේ රටේ සිරගෙවල්වල ඕන තරම් කුඩු තියෙනවා.. ඒත් ආණ්ඩුව හිටි ගමන් එව්ා පරික්ෂා කරන්නෙ මීට කලින් ඒක කරන්න තිබුණනේ.. මිනිසුන්ට අය වැය යන වෙලාවේ ප්‍රශ්ණ අමතක කරන්න ගැටලු නිර්මාණය කරලා මිනිසුන් මරලා දැං කවුද කියන්නේ ඔය මිය ගිය අය මරණ දඩුවමට නියම වුන අයම කියලා ඒ නිසා යම් කෙනෙක් වරදක් නළොත් ඒකට නීතියෙන් දඩුවමක් නොලැබුණොත් ස්වභාව ධර්මය දඩුවම් කරනවා ඒක ලෝක ධර්මතාවයක්..!(නු)
මෙය පිටුපස දූෂිත බන්ධනාගාර නිලධාරීන් ඇති. සොයා බැලිය යුතුයි. (ස)
අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ (ස)
එලියේ ඉන්නකම් මහපොලාව නුහුලනා අපරාධකරුවන් නිදහස්වෙලා ආවත් කරන්නේ ඔය ටික තමයි.. (නු)
නිරායුධ සිරකරුවන් මරන්න නියෝග දෙන අයට කවදා හෝ දඩුවම් ලැබෙනු ඇත..!(නු)
සිරකරුවන් අතරට මත් කුඩු කොහොමද එන්නෙ.. ඉස්සරවෙලා ඒක හොයන්න. නීතියෙන් දඩුවම් නැත්නම් මෙහෙම හරි වෙන්න ඕන..!(නු)
මේකට වැඩිපුරම වගකියන්න ඕන දූෂිත බන්ධනාගාර නිලධාරීන්.. ඒ අය රාජකාරිය හරියට ඉෂ්ට කරනවානම් සිරකරුවන්ට කොහෙන්ද ජංගම දුරකථන මත් ද්‍රව්‍ය..?(නු)
හැම එකටම මුල කුඩු මේ නිසා රජයට එන නින්දා අපහාස වියදම් දිහා බැලුවාම කුඩු නැතිකරන්නෙ නැති එක පුදුමයි.. යුද්දෙ දිනුවානම් මේ පොඩි දේ කරන්න බැරි ඇයි..?(නු)
හිරකරුවන් මැරුණු එක ගැන අදහස් විමසුවාම සමහර අය පත්තරය ගැන අදහස් ලියලා තියෙනවා..!(නු)