හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (7) නියම කළේය.
කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කිරිමෙන් පසුව මෙලෙස ඇප මත මුදාහැරිණි.
මහජන මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට අද (7) උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර තුනක සිරදඬුවමක් නියම කෙරිණි.
රුපියල් ලක්ෂ 3 ක ශරීර ඇපයක් මත සරණ ගුණවර්ධන මහතාට මහාධිකරණය ඇප ලබාදී තිබේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සරණ ගුණවර්ධනට ඇප
Dewa Tuesday, 07 January 2020 08:49 AM
නියමයි...............
wije Tuesday, 07 January 2020 08:51 AM
ඔන්න කනෝ පිනුම් පේනවනම් බලාගන්න.
Nuwan Tuesday, 07 January 2020 09:25 AM
වසර 100 ක් වත් හිරේ දන්නා ඕන තක්කඩි, පජාත වැඩ කරපු කෙනාට පැයෙන් ඇප.
ඇප නැති අපි Tuesday, 07 January 2020 09:27 AM
ජය වේවා ! සාධාරණ තීන්දුවට ජයවේවා !
රවින් Tuesday, 07 January 2020 09:31 AM
උදේ හිරේ? දවල් වෙනකොට එළියේ? උදේ හිරේට යවන බව හා තීන්දුව ලැබෙනකන් ( සාමාන්‍ය ජනයාට අනුගමනය කරන ක්‍රමවේදය නම් තීන්දුව ප්‍රකාශයට පත්කර දඩ ගෙවීමට පමණක් පැයක් හෝ දෙකක් අඩුම තරමින් කාලය ගතවේ) ඇපෑල පිලියල කළ හැකිද? කරුණාකර මෙය කියවන, නිතිය දන්නා අයෙක් පැහැදිලි කරන්න. කිසියම්ම ක්‍රමවේදයකින් තීන්දුව පිළිබඳව හා දඬුවම පිළිබඳව පෙර දැනුමක් තිබුණු බවට සාදාරණ සැකයක් නැතිද? පහුගිය දිනවල තවත් මන්ත්‍රීවරයකු හා නිතිය පිලිබඳ උත්තමයකුගේ හඬපට කතාබහට ලක් උනා නේද? තව විදියකින් කිවොත් ඒගොල්ලොත් ........... එහෙමයි !! මෙගොල්ලොත් ............. එහෙමයි. ඡන්දදායකයෝ වන අපි? හැමදාමත් .................. එහෙමමයි.
ලසන්ත Tuesday, 07 January 2020 09:35 AM
ආ ඒක කොහොමද එතකොට? මහබැංකු හොරුත් කවදා හරි ගොඩයන්නේ ඔය විදියටම තමයි.
Asarana sarana Tuesday, 07 January 2020 09:55 AM
දඩ මුදලත් ඔය ගමන්ම ගෙව්වා නම් හිරගෙදර කාලයටත් වටිනාකමක් ඉල්ලගෙන ගෙවන්ඩ තිබුනා. අපරාදේ!!
Saman Tuesday, 07 January 2020 09:55 AM
කුමට මෙරට අධිකරණය, නිතිය හා විනිසුරුවන්
tikiri Tuesday, 07 January 2020 10:22 AM
රජයට රුපියල් 900,000.00 ක පාඩු සිද්ධ කලාට අවුරුදු 3 ක සිර දඬුවම්. මහ බැංකුවෙන් ලංකාවට ඩොලර් බිලියන ගණනක් පාඩු කළ එකට ...අම්මෝ හිතා ගන්නවත් බැහැ..........
සෙනෙවිරත්න Tuesday, 07 January 2020 01:43 PM
මහ බැංකු මගඩිය.....................බලාගෙන දඩුවම් දෙනතුරු.............. මේ කපේදි නොවෙන දෙයක්.
Raveendra Tuesday, 07 January 2020 10:32 AM
තක්කඩි............ඕන බලු වැඩක් කරලා සුදු පිරුවටේ ඇගේ ඔතාගෙන එන ලස්සන... දේශපාලුවෝ......
sumedha - gampaha Tuesday, 07 January 2020 11:04 AM
මේ හාදයා ඒ කාලේ වෙළෙඳුන්ගෙන් කප්පම් ගත්තා.
De Tuesday, 07 January 2020 10:39 AM
අපේ රටට කෙදිනක හෝ අවංක කොන්ද පන ඇති පාලකයකු පත්වන තුරු අපි බලාහිදිමු. සිරිසේන ටිකක් හොදයි කියලා දිනක අපට සිතුනොත් පුදුම වියයුතු නැත . මගේ රට පක්ෂ බේදයකින් තොරව විනාශකර ඇත .
ගගන Tuesday, 07 January 2020 10:40 AM
මට තේරෙන්නේ නෑ අපේ නීතිය.
MaheshTuesday, 07 January 2020 11:32 AM
යාලුවා, තේරෙන්නේ නැත්තම් ඉගෙන ගන්න මෝඩ කතා කියවන්නේ නැතුව.................
වන්ෂොට් ටූThursday, 09 January 2020 03:45 AM
ඒකට ඉතින් ඒ ලෙවෙල් ෆේල් වෙලා ඉන්න එපැයි
firdhaws Tuesday, 07 January 2020 10:49 AM
අපේ රටට ගිය කළ.........උදේට ඇතුලේ දවල්ට එළියේ.....
SL Tuesday, 07 January 2020 10:52 AM
විනිසුරුට උසස්වීමක් ඕනේ වෙලාද ? ලැජ්ජයි...............
Ruhunu Tuesday, 07 January 2020 10:58 AM
සමහරු ගොට්ට අල්ලන්න ගිහින්.............
Mahesh Tuesday, 07 January 2020 11:31 AM
මේ පහසුකම ඕනෙම කෙනෙක්ට තියෙනවා. මේකේ වරදක් නෑ. ඉහළ උසාවියෙන් නඩුව අහලා සමහරවිට එම තීන්දුව දෙන්න පුලුවන්. මෑතකදී අර ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියාගේ සිද්ධිය තමයි හොදම උදාහරණය... ඒකෙත් ඇප ලැබුනා. නුමුත් අවසානයේ එම තීන්දුවමයි ලැබුනේ.
SL Tuesday, 07 January 2020 12:09 PM
විලි ලැජ්ජයි...!! රට කන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි විතරක් නෙවෙයි උසාවියේ ඉන්න කාලකන්නිත් ඕකට අයිතියි...
Mahee Tuesday, 07 January 2020 01:22 PM
ඔය රන්ජන්ලා නඩුකාරයින්ට කතා කළාට අපිට එහෙම ඒ වගේ වැඩ කරන්නේ නෑ හරිය..