තමිල්නාඩු ප‍්‍රාන්තයේ සිට නීතිවිරෝධී මිනිස් ජාවාරම් මෙහෙයවීම් සම්බන්ධයෙන් හවුල් යැයි සැකකෙරෙන ලාංකික දෙමළ සරණාගතයෝ හය දෙනෙක් ඉන්දීය පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරණාගතයින් පිළිබඳව විදේශිකයින් දක්වන අනුකම්පාව දඩමීමා කර ගනිමින් මෙවැනි නොකටයුතු දේ කෙරෙහි යොමුවන අධම පුද්ගලයින්ට එරෙහිව උපරිම අන්දමින් නීතිය ක්‍රියාවේ යෙදවිය යුතුය.
යන්න ඕන රට කිට්ටුවටම ගිහිං බෝට්ටුව පෙරලනවා.. එතකොට බේරගෙන අරන් යන්නෙ ඒ රටටනෙ..දාන්නම් මේ කපටිකම...
අනේ දෙමළ නම් ඉතිං ඔන්න ඔහේ භාර අරන් පුරවැසිකම දීලා දාන්න මෙයා
ලන්කාවෙ කොටි කරපු ව්‍යාපාරයක් තමයි මේ.. ඉතුරු කොටිටික තමයි මේ...