IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


සරණට වසර 3 ක සිරදඬුවම්

මහජන මුදල් අවභාවිතා කළැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට වසර තුනක සිරදඬුවම් ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (7) නියම කළේය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවය කළ සමයේ දී වාහන මිලට ගැනීමක් සම්බන්ධයෙන් සිදු කළැයි කියන මුදල් අවභාවිතාවකට ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

මීට අමතරව රුපියල් ලක්ෂ 3 ක දඩ මුදලක් ද ගෙවන ලෙස ගුණවර්ධන මහතාට නියම කෙරිණි.



අදහස් (21)

සරණට වසර 3 ක සිරදඬුවම්

wije Tuesday, 07 January 2020 06:45 AM

වැඩේනම් හොදයි. හැබැයි අර මහ බැංකුව මංකොල්ල කාපු අයටත් දඩුවම් දෙන්න ඕනා. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ඉන්න හොරුන්ටත් දඩුවම් දෙන්න ඕනේ. එහෙම නොවුනොත් මේකත් දේශපාලන පළිගැනීමක් වෙනවා.

:       9       170

C.K.Lankaputhra.Tuesday, 07 January 2020 08:34 AM

දෙයි කියල තමයි බය. එව්වා හඳේ. මෙහෙ නෙවෙයි. හොඳේ.

:       0       127

ඇප නැති අපි Tuesday, 07 January 2020 09:31 AM

ජය වේවා ! සාධාරණ තීන්දුවට ජය වේවා ! නැවත ලීවා. අනාගතේද මෙවැනි තාවකාලික සතුටක් ලබාදීමට පුළුවන් 69 55 සියලු දෙනාටම.

:       0       24

kamalTuesday, 07 January 2020 11:16 AM

ආණ්ඩු පක්ෂයේ ඉන්න හොරුන්ටත් දඩුවම් දීලා ඒ වගේම හඳෙන් හාලුත් ගෙනත් දුන්නනම් තමයි හරි.

:       0       28

Gune Tuesday, 07 January 2020 06:48 AM

අනේ දෙවියනේ අපි ගැනම අපට දුකයි. දැන් ඉතින් හාල් එළවලු මිල ආයෙත් අමතක වෙනවනේ මේ චුන් එක හින්දා. චම්පික, රාජිත, රන්ජන් ආදී ආණ්ඩුවේ ගැලවුම්කරුවන් ෂෝ එක ඉවරකරලා යන්නත් කලින් මෙයා ආවනේ. දැන් ඉතින් තව සුමානෙකට කන්න දේවල් තියෙනවා. අනේ අපට අමතක වෙන්න දෙන්න එපා.

:       0       225

KasunTuesday, 07 January 2020 09:15 AM

අනේ ගුණේ, මේ වගේ සිදුවීම් වලින් සියල්ල සිල්ලර විදියට බලන්න පුරුදු වෙන්න එපා. ඒක මෙහි අදහස් ප්‍රකාශ කරන බුද්ධිමත් ප්‍රේක්ෂයින් හැල්ලුවට පත් කරන්න එපා.

:       27       0

GuneTuesday, 07 January 2020 02:15 PM

කසුන්, මෙතන අදහස් පළකරන අය එකඑක කෝණවලින් ප්‍රශ්නය දිහා බලලයි එහෙම කරන්නේ... එහෙම නොවුණා නම් එකම කමෙන්ට් එකකින් වැඩේ නවත්වන්න පුළුවන් වෙනවා නේද? ඇයි ඔක්කෝම එකම දේ නොවැ කියන්නේ... අනික, හැම පුවතක්ම මහා සීරියස් විදිහට බලලා අහස පොළව ගැටගහන කමෙන්ට් පලකරන්න වුවමනා නැහැ. සැහැල්ලු මනසකින් සමහරවිට උපහාසාත්මකව, සමහරවිට හාස්යෝත්පාදකව පලකරන අදහසක් වඩා ප්‍රසන්නයි නේද? ඔබට තව පොඩ්ඩක් බුද්ධිය තිබුණා නම් මං කිව්ව දේ වැටහෙයි.

:       0       5

චන්න Tuesday, 07 January 2020 06:48 AM

අ-සරණ සරණට සරණ වන්න.

:       0       155

Warnakulasuriya Tuesday, 07 January 2020 08:47 AM

දුමින්ද සිල්වාට සරණ සරණ වෙනවා. මෙයාට මෙහෙම දීලා දුමින්ද සිල්වා නිදහස් කළාම අපේ ගව සම්පත හොඳින් නිදා ගන්නවා. ගවයන්ට දෙන්න ඕන විදිය මේ දෙගොල්ලම දන්නවා.

:       0       45

චින්තන Tuesday, 07 January 2020 07:12 AM

ඔන්න ආණ්ඩුව හොරු ආරක්ෂා කරනවද නැද්ද කියල බලන්න හොඳම වෙලාව......

:       31       213

Hafeel Tuesday, 07 January 2020 07:34 AM

ලෙඩ දුක නැතුව නිරෝගී වේවා !

:       0       6

bandula Tuesday, 07 January 2020 07:58 AM

බුලත්විට කාරයන්ට හරි සන්තෝෂයි.

:       0       15

sudevaTuesday, 07 January 2020 11:16 AM

අපොයි ඔව්.............ඇයි එළවලු පලතුරු වෙළෙන්දන්ට ? ඒ අහින්සකයින්ගේනුත් කප්පම් ගන්නවා. මේ සැරේ කට්ටියම රෙඩි වෙලා ඉන්නේ කප්පම් ගන්න අවොත් " නෙලන්න".

:       0       38

De Tuesday, 07 January 2020 08:05 AM

නුබ නාඩන් නුබ නාඩන්...............අපිට මේවා හොද පාඩම්................ ( නරි වාඩම්) දැන් සිනමාහල් වල තිරගතවේ. ඉක්මනට බලන්න තව ඒවා මග එනවා.

:       0       209

wije Tuesday, 07 January 2020 08:20 AM

මේවා තමයි නියම විහිලු...................

:       0       13

Bishan Tuesday, 07 January 2020 08:23 AM

මාසයක් තියලා එළියට ගන්නවා. බත් කන හරක්ට ඔවා තේරෙන්නේ නෑ.

:       1       229

athuraTuesday, 07 January 2020 09:46 AM

මාසයක් පිස්සු කතාකරනවා. අන්න ඇප දීලා.

:       0       26

DeTuesday, 07 January 2020 10:30 AM

මාසයක්...................? ඔයාට පිස්සුද අනේ ? දවසක් හෝ දෙකක්........අපේ රට දැන් දියුණු රටක් මෙයා. වැඩ හරි වේගවත්.

:       0       2

Buddika Tuesday, 07 January 2020 08:36 AM

ගොඩක් හොඳයි. ඒත් සරණ කියන්නේ හාල් මැස්සෙක් විතරයි. මහා ප්‍රමාණයේ තෝරුන් හා මෝරුන් වීරයන් ලෙස වෙනත් වේශයකින් ජනතාව අතරම ජනප්‍රසාදය ගනිමින්ම ජීවත් වෙනවා.

:       0       1

tikiri Tuesday, 07 January 2020 10:25 AM

බැංකු හොරු දැන් වෙව්ලනවා ඇති...................

:       1       43

GuneTuesday, 07 January 2020 02:20 PM

අම්මපා ඔව් ටිකිරි.., ඊ ළඟට අපට තමයි හිරේයන්න වෙන්නේ කියලා ගැහෙනවා ඇති කියලා මාත් හිතනවා. අර නීතියේ ආධිපත්‍යයද මොකක්ද එක ඒ තරම් සැරයි.

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1997 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 378 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 668 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 998 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 176 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 635 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 729 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site