ගිනිගත්හේන පැත්තේ ඇතැම් සංචාරක නිකේතනවලට එන සංචාරකයන්ගේ දඩ මස් වෙනුවෙන් නෝටන්බි‍්‍රජ් සප්ත කන්‍ය කන්ද පාමුල ශ්‍රී පාද රක්ෂිතයේ සමන් දෙවි අඩවියේ ගෝනුන් හා මුවන් මරන කල්ලියක් සිටිතියි ද පොලිසිය ඇතුළු ආයතන මේ දඩයම්කරුවන් අල්ලා ගැනීමට ක‍්‍රියා නොකරතියි ද කිලෝව රුපියල් 1500 ක මිලට ගන්නා ඇතැම් හෝටල පුංචි මස් බඳුනක් රුපියල් දෙදහසක් වැනි මිලකට අලෙවි කරතියිද ගැමි යෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් බලවත් අඩවියක සිදු වෙන මේ අපරාධ සමන් දෙවියෝ බලාගන්න ඕන
අනේ ඇයි අහිංසක සතුන්ට මේ වගේ දේවල් කරන්නේ. සමන් දෙවියනේ මේවා බලාගන්න ඕනෑ
මේවගේ වැඩ මිනිස්සුන්ට කරන්න පුළුවන්ද, සමන් දෙවියනේ ඔබ වහන්සේ තමයි මේවට දඬුවම් දෙන්න ඕනේ
තවත් සුනාමියක ලකුණු
මේක මහා අපරාධයක්
මේ වා කන අයට පාචනය හැදේවි
ඔබේ කතාවේ ඇත්තේ එක පැත්තක් පමණයි අනෙක් පැත්තේ කතාව ඵල නොකරන්නේ ඇයි
ආත්මාර්ථයම රජයන සමාජයක සතුන් විඳින දුක ගැන හිතලා පියවරක් ගන්න
. මේවා කරන කට්ටියව මේ විදියට එල්ලගෙන යන්න ඕනෑ
අහෝ
අපේ රටේ සත්ව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි .ඒ වෙනුවෙන් රජය විසින් පියවරක් ගත යුතුයි
දඩමස් වලට ඉල්ලුම නිසා තමයි එහෙම වෙන්නේ අහිංසක සතුන්ගේ මස් සමාජය පිළිකුල් කළ යුතුයි
අපේ රටේ මේ අයට දෙන දඩුවම් මදී
ඔවුහු මිනිස්සු නොවෙති. පෝරිසාදයෝ වෙති.
පරිසර නීති මදී .මේක මහා විනාශයක් ඉහළම දඬුවම් දෙන්න ඕනෑ
මේ වාගේ අපරාධවලට ඇස් කන් පියාන ඉන්න එපා සමන් දෙවියනේ මේවා බලා ගන්න
මෙවැනි අපරාධ කරුවන්ට නිසි දඬුවම් දීමට නීතිය අකුරට ක්‍රියාත්මක විය යුතුයි