ශ්රී පාද වන්දනා සමය අද සිට ඇරැඹෙයි. ලබන වසරේ වෙසක් පෝදායින් අවසන් වෙයි.
ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමි අද උදේ හතට ශ්‍රී පතුල පස් පංගුව තැම්බූ වතුරින්, කහවතුරෙන් හා සුවඳ පැණින් දෝවනය කොට බුද්ධ පූජාව පවත්වා ශ්‍රී පාද පද්මය අසල සමන් දේව පිළිමය හා දේවාභරණ, සධාතුක කරඩුව තැන්පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී පාද වන්දනා සමය නිල වශයෙන් ආරම්භ විය.
රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ සිට ගමන් ඇරැඹූ දේවාභරණ රැගත් පෙරහර රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ ද හැටන් මාර්ගය ඔස්සේ ද ශ්රීඇ පාදස්ථානයට අද අලුයම ළඟාවිය.
විශාල පිරිසක් අද ශ්රීම පාදය වන්දනා කරන්නට පැමිණියහ. ඉර සේවය බලන්නද මහා පිරිස් වූහ.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති උතුම් සම්මා සම්බුදුරදුන්ගේ ශ්‍රී පාද පද්මයට මාගේ නමස්කාරය වේවා! (නි)
කරුණාවයි.. කරුණාවයි.. සමන් දෙවිදු කරුණාවයි.. මුළු ශ්‍රී ලංකාවටම..!(නු)
මතු බුදුවන සමන් දෙවිදුන්ගේ ආරක්ෂාවෙන් මුලු ලංකාද්වීපයම බැබැළේවා! (නි)
චමල් හරි. එතැන ඇත්තේ ආදම්ගේ පාදයයි. මම එය කුඩා කල සිටම දනිමි. (නි)
.සාධු ....සාධු ....සාධු ... (දී)
ලෝකේ තියන ආගම්වලින්, එම ආගම නිසාම දෙකට බෙදී මරා නොගන්නා එකම ආගම මෙයයි. (නි)
නිහාල් කියන දේ ගැන අවධානයෙන් බැලුවා නම් ඒ කතාවේ ලොකු අර්ථයක් ඇති බව පෙනෙනවා. (නි)
සමන් දෙවි පිහිටෙන් අපේ රටේ ඇති වී ඇති ස්වභාවික විපත් නැතිවේවා! (නි)
හොදම දේ ත්‍රිපිටකට පරිශීලනය කිරීමයි. බොහෝ ගැටලු වලට විසදුම් ලැබෙනු ඇත. (නි)
ඇත්තවශයෙන්ම අද බහුතරයක් බෞද්ධයින් කරන්නේ ඔවුන් විසින් කළ යුතු කාර්යයන්මද? (නි)
ආදම්ගේ පාද සළකුන කියන්නේ කලු සුද්දොයි, සුදු සුද්දොයි විතරයි. මේ ලෝකේ කොහේවත් කිතුනුවන්ගේ පාද සලකුණු නැහැ. මේවා නිකන් සිහින විතරයි. අරාබිය කියන්නේ ඒ කාලේ බුදු දහම පෑවතුණ රටක්. අරාබිය විතරක් නෙමෙයි, ඇෆ්ගනිස්තානය, යෙමනය, වගේ රටවල් බුදුදහම අදහපු රටවල්. ඒවා දැන් ආක්‍රමණය කරලා ඉවරයි. සේද මාවතේ තිබුණේ තනිකරම බොදු උරුමයක්. ඒත් දැන් ඒ රටවල් ඔක්කොම ලෝගු පොරවන අශිෂ්ටයින්ට යට වෙලා. කොහොම වුණත් කමක් නැහැ. අපි අපේ උරුමය මුදලට පාවා නොදී රැකගනිමු. අපි අවුරුදු 2500කට වෑඩි ඉතිහාසයක් තියෙන ජාතියක්.... (නි)
ශ්රී පාද පද්මය වදින ගාථාවේ සදහන් වෙනවා ශ්‍රී පාදය පිහිටුවා ඇති ස්ථාන සියල්ල ගැන. (නි)
සමන් දෙවිද කරුණාවයි මුළු රටටම...!(නු)
අතීතයේ ස්වාමින් වහන්සේලා ශ්‍රී පාදස්ථානයේ නායකත්වයට තරග කළ හැටිත් අපිට හොදට මතකයි තවම. (නි)
සම්බුදු සිරිපා සිරස නමාමී (ස)
නමදින්න දුරැර හැම බේධ ..සුගත තතාගත ලෝක සිවංකර සම්බුදු සිරිපාදේ (ස)
මෙම ස්ථානය බෞද්ධයින්ට ඉතා වැදගත් ස්ථානයක්. (නි)
හේවා, අනෙක් ආගම් විවේඡනය කරන්න ප්‍රථම ඒවා ගැන හොදට අධ්‍යයනය කරලා බලන්න. (නි)
මක්කම මුලු ලෝකෙටම විවෘත කළොත් පුරාවිද්‍යා පර්යේෂණයක් කරලා ඇත්ත මොකක්ද කියලා හොයාගන්න පුලුවන්. (නි)
බුද්ධාගම විශ්වාස කරන්න , නැත්නම් අනවශ්‍ය දේවල් නොකියා ඉන්න , කිසිම ආගමකට අගෞරව නොකරන්න . (ස)
සිරිපා වන්දනා කරන්නට සැමට වාසනාව උදාවේවා (ස)
ලංකාවේ තියෙන නිධන් වස්තු ටික ආරක්ෂා කරගන්න කොන්දක් නැති කට්ටිය මක්කමක් ගැන දොඩවනවා. (නි)
බුදුන් දෙසු පාරිශූද්ධ දර්ශනය තුළට බුදුන් නොදෙසු දේ ඇතුළත්කර වැරදි ලෙස උගන්වන අයව හදුන්වන තවත් නමක් නම් වෛතුල්‍යවාදියාය. (නි)
සාදු.. සාදු.. සාදු..!(නු)
මාගේ තිලෝගුරු සම්මා සමුබුදු අමා මෑණියන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයට මාගේ නමස්කාරය වේවා! නමස්කාර කරමි. නමස්කාරය වේවා ! (නි)
... තම්පාද ලාංඡන මහං සිරසා නමාමී. සාධු... සාධු... සාධු...! (නි)
සාදු.. සාදු.. සාදු..!(නු)
සිය නද පැතිරූ ගුණ නැන සමිදු.. කරුණාවයි.. කරුණාවයි.. සමන් දෙවිදු කරුණාවයි..!
බුදු සසුණ බැබළේවා! (නි)
සමන් දෙවිදු පිහිටයි! (නි)
මෙතන තියෙන්නේ ආදම්ගේ පාදය කියන්නේ ඇත්තද?(නු)
සමන් දෙවි පිහිටයි..!(නු)
සාදූ සාදූ සාදූ....!!!(නු)
මේවා නෙමෙයි අවශ්‍ය.. බුදුන්ගේ දේශනාවට අනුව යමින් මාර්ගඵල ලබා සංසාරෙන් එතෙර වීමට උත්සාහ දැරීමයි.. ඒක තමයි බුදුන්ට කරන නියම සැළකිල්ල, ගෞරව පූජාව.. කරන්නයි අවශ්‍ය..!(නු)
බුදුසසුණ බැබලේවා..!(නු)
මම නම් කියන්නේ සෑම බෞද්ධයෙක්ම වසරකට සැරයක් ශ්‍රී පාදය වැදීමට යා යුතුයි..!(නු)
සිරිසමන් දෙවිදුන් මතු බුදුවේවා! (නි)
ඒ වගේම තමයි, මුලු රටම ගංවතුරින් නැහැවෙනවා. (නි)
වන්දනා කරන සෑම නඩේකටම සුමන සමන් දෙවි පිහිටයි! (නි)
ඔව් චමල් ඒක ලෝකෙම දන්නා දයෙක්..!(නු)
අපි හැමෝම අවංක විය යුතුයි.. ශ්‍රීපාදය වැන්දට වැඩක් නැහැ පිරිසිදු නැත්නම්..!(නු)
සාදු සාදු..සාදු.. බුදු ගුණ අනන්තයි... අනන්ත වූ බුදුගුණ බලයෙන් සැමට සත්‍යය වැටහේවා..!(නු)
ඔවි සමිපත් ඒකතමයි ඇත්ත(නු)
බුදුවරයෙක් කියන්නේ ලෝක සත්‍යය අවබෝධ කරගත්ත මනස දියුණු කරගත් උත්තමයෙක්.. ඒ ගැන අනිත් අයටත් කියලා දුන්නා.. උන්වහනසේ කොතනකවත් කියලා නැහැ මේ ස්ථානවලට වදින්න කියලා.. මිනිසුන් ඒවා කරන්නේ උන්වහන්සේට කරන ගෞරවයක් විදියට..!(නු)
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාදයට නමස්කාර වේවා!!!(නු)
නැහැ චමල් ඒක සුදුමහත්වරුන්ගේ කාලේ දාගත්තු හැදින්වීමක්.. බුදුන්ගේ වම් සිරිපාද ලංකාවෙත් දකුණු සිරිපතුල මක්කමත් තිබෙන බව මම අහලා තියෙනවා.. මම සෞදි අරාබියෙ හිටියා.. මට සෞදියේ එක්කෙනෙක් කිව්වා සෞදියෙත් කලින් බුදුදහම තිබුණා කියලා.. බුදුවීමට පෙර බෝධිසත්ව කාලයේ ගැල් පන්සියයක නායකයා වෙලා කාන්තාරෙ යද්දි හමුවෙන පැලයක් යට පොළොව හාරලා කළු ගල බිදලා වතුර ගත්ත කියලා අහලා තියෙනවාද? අන්න එතන තමයි අද මක්කා කියලා වදින්නෙ.. එදා මතුවුණ උල්පත තමයි තාමත් තියෙන්නෙ.. සම්සම් වතුර කියලා කියන්නේ මේ වතුර තමයි.. මේ කියන්නේ මම අදහන දෙයක්.. මෙය සත්‍යක් කියලා මම විශ්වාස කරමි.. (නු)
නමෝ බුද්ධාය ! තුන්ලෝකයම ජයගත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පද්මයට නමස්කාර වේවා! ගෞතම බුදු සසුන දෙව් මිනිසුන්ගේ යහපත සැපත සළසමින් බොහෝ කල් ලොව පවතීවා! නමෝ බුද්ධාය!(නු)