බලපත් කොන්දේසි කඩ කළ ටිපර් හිමියකුට නඩු නොදැමීමට රුපියල් පන්දාහක පගාවක් ගත් බව කියන පොලිස් සැරයන්වරයෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. කිරිඇල්ල පොලිසියේ කුමාරසිරි කරුණාතිලක ඔහුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝරු මොරු අත ඇරලා හාල්මැස්සෝ අහුවෙනවා..