රත්නපුර මල්වල මිහිටියේදී කළු ගඟේ පෙරැළී ගිය ඔරුවේ සිටි මීගමුවේ විල්බට් ලක්ෂ්මන් (49) හා එල් බී රේණුකා බාලසූරිය (15) පියාගේ හා දියණියගේ සිරුරු සොයා ගත් බවත් 19 හැවිරිදි චරිත් බාලසූරිය පුතාගේ සිරුර අද පස්වරු 1.00 වට විටත් හොයාගෙන නොතිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් අපරාධයක්. කොපමණ කලක් ජීවත්වෙන්න හිටිය පවුලක්ද? මෙවන් දුක්බර කතා අහන්න අපිත් පව් කරලා. (නි)
හදට යන්න, 100ට යන්න පාරවල් හැදුවට ගෙදරට යන්න පාලමක් බෝක්කුවක් නැති දුෂ්කර පැතිත් මේ සිරිලංකා සිතියමේ තියෙනවා. ජීවිත 3ක් නැති වුනේ දරුවොත් එක්ක,මෙවන් අකල් මරණ මතුවටවත් කිසිවෙකුටත් නොම වේවා !!!!! (නි)