දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය අසළ ළිදකින් පිරිමි මළ සිරුරු දෙකක් මින් මද වේලාවකට පෙර ගොඩ ගත් බව දඹුල්ල පොලිසිය කියයි පෙරදින අතුරුදන් වු බව කියන මේ දෙන්නාගෙන් එක් අයකු අඹ වත්තක මුර කරුවකුවන මින්නේරියේ පදිංචි පී.ටී.එම් පී.බණ්ඩාර( 26)යන අයගේ බවත් අනෙක් තැනැත්තා දඹුල්ලේ පොහොරන් වැව පදිංචි ගොවියකු වන පී .රතනපාල(52) පොලිසිය පවසයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd