2011 වසරේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගේ ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු ගැටළුවට විසඳුමක් හා අවසන් තීරණයක් ලැබෙන තුරු විශ්වවිද්‍යාලවලට ළමයින් ඇතුළත් කිරීම ආරම්භ නොකෙරෙන බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අද (6* ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. නව ඉසෙඞ් අගයන් නිකුත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් 2011 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටි ළමයින් 33ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, කේ ශ්‍රී පවන් හා සලීම් මර්සුෆ් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා මේ බව දැනුම් දුන්නේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ වෑඩ හින්ද දුක් විදින්න සිද්ද වෙලා තියෙන්නෙ අපේ දරුවන්ට (අ)
මේ නඩුවට තීණ්දුව දුන්නහම තව කට්ටියක් නඩු දායිද මන්දා. (නි)
ඇමතිවරු දෙන්නෙක් නිසා වුණු විනාසයක්. (නි)
රටේ අධ්‍යාපනය නාග සිටවන්න පුද්ගලික විශ්ව විද්‍යාල අරඹ කරන්න ඕන කියල කියන ආණ්ඩුවේ ඇමතිලා දැන් මේක ගැන මොකද කියන්නේ? විශ්ව විද්‍යාල ආරම්භ කරන්න පමා වෙන එක දැන් රටට ගැටළුවක් නෙවෙයි ද? (දී)
පසුගිය විභාගයේ ඉසෙඩ් අගයන් අහෝසි කර ලකුණුවල මධ්‍යනයට අනුව විශ්ව විද්‍යාලයට බදවා ගනු . (නි)