ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි අසාත් සාලි මහතාගේ සුව දුක් විමසා බැලීමට එක්සත් ජාතික පක්ෂ නායක හා විසක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) සවස කොළඹ නව ලෝක රෝහලට ගියේය.
එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය, නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වුහ.
ත්‍රස්තවාදී පනත දේශපාලනයට යොදා ගැනීමේදී ඇතිවූ ජනතා විරෝධයට රජය යටත් වූ බවත්, අසාද් සාලි මහතා නිදහස් කරන්න සිදුවුණේ ඒ නිසා බවත්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
‘අද නිදහස් වුණ සාලි ඊයේ වෙනකම් ත්‍රස්තවාදියෙකු වහයෙන් හැඳින්වුවා. පිටරට ගිහින් ආයුධ ගෙනත් රට බෙදන්න ලෑස්ති වුණ භයානක ත්‍රස්තවාදියකු වශයෙනුයි රජය ඔහු හැඳින්නුවේ.
එහෙම ප්‍රකාශ කළ ආණ්ඩුව අද සාලි නිදහස් කළා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේරත් ඒ තමයි කොඩිවිනේ.
හොද වෙලාවට ප්‍රභාකරන් රෝහලට ගේන්න වුනේ නැත්තේ. එහෙම උනානම් මෙයාලා එයාගෙත් සුවදුක් බලන්න යනවා.(නදී)
ඇත්තටම ඔහුව එලියට දැම්මේ වර්තමානයේ රජයේ බේගල් ජනතාවට තේරෙනවා. ෆොන්සේකා මහතාටත් මේ වගේ ජනතාව පෙළ ගෑසුනානම් එයත් ඉක්මනටම එළියේ ලයිට් බිලට කියන බේගල්.(නදී)
කොච්චර ආගම ගැන කතා කලත් කෝ පල්ලියේ එක ලෙබ්බේ කෙනෙක් වත් නැහැනේ බලන්න ඇවිත්.(නදී)
කලන, ඔයා හරි මුස්ලිම් අය නිසා තමයි මේ ඔක්කොම. කුවෛට් සෞදි සල්ලි වලින් තමා පාරවල්, පාලම් ගොඩක් හැදුනේ. මුස්ලිම් අය නිසා තමයි පාරේ වාහන දුවන්නේ එය පැට්‍රොල්.(නදී)
මොහු රටට හා ජාතියට එරෙහිව ක්‍රියාකරන බව දැන දැනත් මොහු වෙනුවෙන් පෙනී සිටින මෙවැනි අමණ දේශපාලුවන් ගැන ජනතාව දැනුම්වත් වියයුතු වෙයි. මේ කරන්නේ රටට හා ජාතියට මහා ද්‍රෝහී ක්‍රියාවකි.(නදී)
රනිල්ට දුර පේනවා වැඩියි. ඒකමයි තවම විපක්ෂේ.(නදී)
1977 සිරිමා රට කනකොට මිනිස්සු හිටියේ මෙහෙම තමයි. නමුත් ජේ.ආර් ගේ ආගමනයෙන් පස්සේ මොකද වුනේ? ඒ වගේ තමයි රනිල් ආවාමත්.(නදී)
කලන, ඒ කොහොමද එහෙම වෙන්නේ මුස්ලිම් කට්ටිය වගේ තමන්ගේ පාඩුවේ ඉන්න ජාතියක් තවත් නැහැ මේ රටේ නිකන් බොරු බේගල් කියන්න එපා.(නදී)
කලණ, මුස්ලිම් විදේශ රටවලින් එක විදේශ විනිමයෙන් තමයි අපේ ලංකාව අද ජිවත් වෙන්නේ (නි)
අසාද් සාලි අත් අඩංගුවේ නොසිටි යානම් ඔය මහත්වරු කියයි අද අසාද් සාලිලා එළියේ. ත්‍රස්තවාදය නැතිකරපු ෆොන්සේකා ඇතුලට දාලා කියලා. අපි නොහිටින්න එල්ලුම් ගහටත් ගිහින් කියලා.(නදී)
අනේ දැන් ඔය විපක්ෂ නායකකම අපි වෙන කෙනෙකුට දෙමුකෝ. දීලා එතකොටවත් ප්‍රධාන විපක්ෂයක් ඇති වේවිද කියලා අපි බලමුකෝ (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේක ඇත්තටම ශ්‍රද්ධා චේතනාවෙන් ගිය ගමනක්ද? (නි)
මෙයාල ඉන්නේ බබාලා හන්බවෙන වාට්ටුවේද?(නදී)
ආණ්ඩුවත්, විරුද්ධ පක්ෂයවත් කවදාවත් දුක් විදින මිනිස්සු ගැන හිතන්නේ නැහැ. මේක තමා ඇත්ත (නි)
මේ ෆොටෝ එකේ ඉන්න තව කෙනෙක්ව පුළුවන් නම් අවරුදු 10ක් පමණ ඇතුලට දැම්ම නම් යු.එන්.පියට රජයක් පිහිටුවන්න අවස්ථාවක් ලැබේවි.(නදී)
දායබර සාලි, මේ වටේ හිටගෙන ඉන්න අය නොහිටියා නම් තත්ත්වය වෙනස් වෙන්න තිබුණා (නි)
කවුරු වුණත් රට ජාතිය පාවා දෙනවා නම් මම ඒකට විරුද්ධයි (නි)
අර රවී මහත්තය දා ගෙන ඉන්න ටයි එකට ඇත්තට මොකද වෙලා තියෙන්නේ කියන්නකෝ හරියට එයාලගේ පක්ෂය වගේ නේද ? (ස)
අසාද් සාලි තුමනි, ඔබට දීර්ඝායුෂ! සුබ පැතුම් ඇමෙරිකාවෙන්. (නි)
අසාද් සාලි ද ප්‍රශ්නේ නැත්නම් විදුලි බිල ද ප්‍රශ්නේ. කාට කාටත් තරු පෙනේවි පහු පහු වෙනකොට. අයි.එම්.එප් එක තව තව තරු පෙන්නනකොට මරු මරු සෙල්ලන් බලන්ඩ පුළුවන්.(නදී)
රනිල් සාලි ඔබලාට ජය අනාගතයේ සියලුම සිංහල ජනතාව ඔබලා සමගයි.(නදී)
ප්‍රභාකරන්ට, තමිල් සෙල්වම්ට මහත්තයා කියපු අයනේ මේ ඉන්නේ. ඒ නිසා අසාද් සාලි වගේ අයව බලන්න යන එක පුදුමයක් නෙමේ. තමන් ඉපදුන රටට ගරු කරන්න ඕන. ත්‍රස්ත වාදය වපුරන අය කවදාමුත් නැතිවෙන්නේ ඒකෙන්ම තමා. මේගොල්ලන් යුද්ධය කරන කොට කිව්ව ටික තමා තවම කියවන්නේ.(නදී)
අනේ ලුවිස්,නිකන් බබා වගේ කතා කරන්න එපා. මුස්ලිම් සහෝදරවරුන්ව සෞදි අරාබිය ගැන කතා කරන්න තිබ්බේ , අපේ සිංහලයන්ම තමා.එදා දෙමල අය ත්‍රස්තවාදීන් වුනා.හෙට මුළු මුස්ලිම් ජාතියම ත්‍රස්තවාදීන් කරලා කතා කරයිද කවුද දන්නේ?මෙහෙ මිනිස්සු ඊර්ෂ්‍යාව අත්හරින දවසෙම,අපි චීනය වගේ සංවර්දනය වෙනවා නොඅනුමානයි. (නි)
පිරිබාකරන් රෝහලේ හිටියා නම් ඒත් යනවද? නෑ මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මුස්ලිම් සහෝදරයනි, අරාබිය කියන්නේ ඔයාලගේ රටක් නෙමෙයි. ඔයගොල්ලෝ දෙමල කතාකරන ලාංකිකයෝ.බොරුවට තෙල් ගැන කියන්නෙපා.අපි අරාබියෙන් තෙල් නොගෙන හිටියොත් කරුවලේ ඉන්න බැරි නිසා ඔයාලා ලංකාව දාලා අරාබියට යනවද? අරාබියේදී ලංකාවේ මුස්ලිම් කියලා විශේෂයක් නැහැ. ඒ හින්දා තමන් ඉපදුනු රටට ගරු කරන්න. (නි)
නාමල්, එයා ගැන ඔයා හරියටම දන්නෙ නැත්නම් දන්නා කෙනෙක්ගෙන් හරියට අහගන්න . (නි)
දැන් වැඩේ හරි නේද මහත්තයෝ? (නදී)
රට බෙදන ප‍්‍රකාශයක් මා කළේ නැහැ. එසේ කරන්න හිතන්නේත් නෑ. අසාත් සාලි අන්න එහෙම එන්න.(නදී)
රනිල් මැතිතුමා තව චිරාත් කාලයක් විපක්ෂ නායකධූරයේ වැජඹේවා!(නදී)
මේ මුස්ලිම් අය නිසා තමයි ප්‍රධාන වශයෙන් රට මේ තත්වෙට පත් වුණේ. (නි)
ඔය මනුස්සයා මොලු ලෝකෙටම පන්දම් අල්ලන නළුවෙක් වගේ ලස්සනට මිනිස්සු අන්දන්න හදනවා. ඒකනේ ලෝක වාර්තාවක් තියන්නම පැරදිලා ඉන්නේ. ලංකාවේ රට හදන දේශපාලකයෙක් නැහැ. බඩ ගෝස්තර දේශපාලකයන් මිසක්. අපි ඕක්කෝම ලාංකිකයෝ වශයෙන් එකතුවෙලා මේ රට ගොඩ ගන්නනම් පක්ෂ පාට අත ඇරලා බුද්ධිය පාවිච්චි කරලා රටේ නායකයෝ තෝරන්න?(නදී)
ෆෙස්රූල් ගෆූර් -හුසේන් ඔය කියන එක රටකවත් අපිට මුදල් තෑගි කලේ නැහැ. දුන්නේ නය නිකන් නෙවි පොලියකුත් එක්ක ගෙවන්න. කුරාන් එකේ නම් පොලිය හරාම් පෙට්රෝල් දෙන්නෙත් අඩු මුදලට නෙවේ. යුරෝපෙට දෙන ගානටමි තවත් මොන කතාද ?(නදී)
අසාද් සාලි කියන්නේ එයා කියපු ඒවා නෙමේලු ඉන්දියාවේ පත්තරේ දාල තියෙන්නේ. ඉතින් මෙයාට පුළුවන් ඒකට විරුද්දව නඩු දාලා රුපියල් කෝටියක් ඉල්ලන්න. නිකම්ම ලැබේවි ඒක බොරුවක් නම් . එකෙන් දුප්පත් අයට කන්න දෙන්නත් පුළුවන්. (නදී)
අනේ සුමිත් මටනම් මතක නැහැ කවුරුත් ප්‍රභාකරන්ට මැතිතුමා කියනවා. ප්‍රභාකරන් මහත්තයා කියනවනම් මතකයි. එත් ඒ රනිල්ගේ ආණ්ඩුවට කලින්නේ. (නදී)
ජයවේවා.(නදී)
හැමදේටම මුස්ලිම් අයව ගාවගන්න ඔය ජාතිවාදීන් කොහොමද දන්නේ නැහැ රෙද්දක් ඇඳගෙන මුස්ලිම් රටවල්වලින් ලැබුණු ආධාරවලින් හදපු පාරවල්වල යන්නේ ? මූල්‍යාධාර දීපු ව්‍යාපෘතිවලින් පල ප්‍රයෝජන ගන්නේ ? අනේ මෙහෙමත් කුහක මිනිස්සු. ලජ්ජා නැතුව පත්තරවලටත් ලියනවනේ ?(නදී)
මේ වෙලාවේ කල්පනා කලේ ජනතාව පෙළ ගැහෙන එකක් ගැන නෙමෙයි . මුස්ලිම් රටවල් උදව් කරන හින්දා චාන්ස් එකක් දුන්නා. මේක ඇමෙරිකාව දැක්කහම ඇමෙරිකාව මුස්ලිම් රටවල් වලට එකතු වෙන එක නවත්වන්න කියලා ඇමරිකාව පස්සෙන් එයි.(නදී)
මෝඩ අදහස් නොලියනු.(නදී)
මුනවල් වල තියන කෑදර කම.(නදී)
දෙවයේ සරදම් ... (නි)
කෝ එක මුස්ලිම් කෙනෙක්වත් නැහැනේ? (නි)
අපේ රනිල් මහත්තයාද එතකොට ජනාදිපතිතුමාට කියලා නිදහස් කරලා තියෙන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මම අද යනව කෝපි බොන්න. මහින්ද රාජපක්ෂට කියලා කොහොම හරි එලියට දාන්නම්.(නදී)
වෙලාවේ හැටියට පරඩැලක් උනත් කමක් නැහැ.(නදී)
මිනිසුනේ ඔය කාවවත් විශ්වාස කරන්න එපා ඔක්කොම එකයි. අපිට දාන ඡන්ද ගුණ්ඩු ඔය කිසි කෙනෙක් අපේ සැප දුක බලන්න එන්නේ නැහැ.(නදී)
ඔබට යම් වෙනසක් කළ හැකියි තමයි (නි)
නියමයි, මේ නවලෝකේ දියවැඩියා දොස්තරලද?(නදී)
අසාත් සාලි ගැන ප්‍රවෘත්ති කිසිම වැදගත් කමක් නැහැ.(නදී)
ප්‍රභාකරන්ට මැතිතුමා කිවිව රනිල්ගේ ආණ්ඩුව සාලි බලන්න යන එක පුදුමයක් නෙමේයි.(නදී)
රනිල් මහත්තයා මුස්ලිම් ජන්ද ටික බලාගෙන උඩ පැන්නාට සිංහල ජන්ද කියක් කඩාගත්තද ඕකෙන්. සාලි මුස්ලිම් ජාතික නායකයෙක් වෙන්න දාපු නාට්ටියක් ඕක.(නදී)
මේ ඉන්නේ කිසිම රටක් ජාතියක් ගැන හැඟීමක් නැති දේශපාලන සුදුවේ ඉත්තන් බව කරුණාවෙන් සලකන්න.(නදී)
මෙයා හරියට අවුරුදු ගානක් කොටින්ගේ අත්අඩංගුවේ ඉදල ආවා වගේනේ සෙලයිනුත් දීල, ඒ අල්ලපනල්ලේ අර ගොල්ලොත් ගිහිල්ල එයාව බලන්න, ආයේ ඉතින් දෙකක් නැහැ දේශපාලන වාසියක් ගන්න වෙන්න ඇති.(නදී)
අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නමයි බලන්නේ.(නදී)
පුලුවන්නම් මේ රනිල් මහත්තයට දිවි තිබෙන තුරු.(නදී)
බයවෙන්න එපා ජනාධිපති තුමා ලගම එනවා.(නදී)
අපේ රටේ මීලඟ ජනපති සහ සාලි හමුවූ සංවේදී මොහොතක් ලෙසින් මෙහි මාතෘකාව වෙනස් විය යුතුයි. කොහොමද වටේ තියන කපටි මූනු ටික.(නදී)
යු.එන්.පී එකට අවුරුදු 100 කට බලය නොලැබේවි.(නදී)
හෙට අනිද්දා සරත් ෆොන්සේකාත් යාවි. (නදී)
ඔබලාගේ ඒකමුතුවීම ලංකාෙවි ජනතාවගේ විජයග්‍රහනයයි. සියලු බැමි බිද හෙලා එකතුවීමට කාලය පැමිණ ඇත.(නදී)
මේ රටට වින කරන්නේ අෂාත් ශාලිලා නෙමෙයි විපක්ෂය.(නදී)
අපි දන්නවා රනිල් මහත්තය බුද්ධිමතෙක් කියලා. එහෙත් ජනතාවට එපා නම් පොඩ්ඩක් හරි රටට ආදරයක් තියේ නම්, කරුණාකරලා දැන්වත් ඔය නායකකමින් අයින්වෙන්න.නැත්නම් ඔය වගේ දේවල් තවදුරටත් අහන්න දකින්න වගේම ඉස්පිරිතාල ගානේ යන්න වෙයි. (නි)
මාමත් රනිල්ට කැමති නැහැ. ඒත් ඔහු හොරෙක් නෙමෙයි. ඊටත් වැඩිය ඔහුට විදේශිය රටවල් සමග හොඳට ගනුදෙනු කළ හැකියි. එහෙත් ඔහ මීට වැඩිය සාමාන්‍යය මිනිසුන් ගැන සොයා බැලිය යුතුයි (නි)
තමාට ආරාධනා කළ සංවිධානය පිළිබඳ තමන් දැන නොසිටි බව අසාද් සාලි මහතා තම දිවුරුම් ප්‍රකාශයෙන් කියා සිටියා නේද? (නි)
සත්‍ය ජයගනී.(නදී)
ජනාධිපතිටත් යන්න තියෙන්න් කට්ටියක් අරගෙන.(නදී)
රැවුල ගිනිඅරගෙන ඉන්නකොට සිගරැට් පත්තුකරන්න නරකයි (නි)
එක එක තුරුම්පු වලට ඔබතුමා අහුවෙන්න එපා (නි)
කට්ටිය එකතු වෙලා සරත් පොන්සේකාට කරපු දේම කරන්ඩ වගේ යන්නේ.(නදී)
කුමන හෝ මිනිසෙකුගේ සුවදුක් බලන්න රෝහලට යාම උතුම් ක්‍රියාවකි. සියල්ල දෙස සර්ව අසුබවාදීව දැකීම සීෂඨ ට සම්පන්න සමාජයකට සුදුසු නැත.(නදී)
ලස්සන දර්ශනයක් (නි)
හැම දේම මධ්‍යස්ථව හිතන්න පුරුදුවන්න, එතකොට කේ.පි අයිති වෙන්නේ මොන පනතටද? (නදී)
මම වගේ මෙයක් ලොක්කා එක්ක කෝපි බිව්වා නම් මෙහෙම වෙන්නේ නෑනේ.(නදී)
රනිල් මහත්තයාව වත් ආදර්ශයට ගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැනේ. (නි)
කොහොම වෙතත් අසාද් සාලි මහත්තයාව පුසිද්ධියට පත්කරපු ජනාධිපතිතුමාට ජය.(නදී)
කව්ද අනේ අර දුං කොලයක් බෙල්ලේ එල්ලා ගෙන ඉන්න කෙනා. (නදී)
රනිල් මහත්තයට හරිම මහන්සි ඇති . දැන් වයස පෙනනවා වගේ.(නදී)
කොටියට කොටියා කියන්න කොන්ද පන තිබුනා නම් මහත්තයෝ, ඔබතුමා අද ජනාදිපති ... (නි)
සේරම්, ඔයා වැරදියි. රනිල් යනු දුරදර්ශීව කටයුතු කරන නායකයෙක්. (නි)
රටට ආදරය කරපු මිනිස්සු එදත් හිටියා දැනුත් ඉන්නවා (නි)