පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමියේ පොලිතීන් භාවිතය තහනම් කිරීමට පාලනාධිකාරිය තීරණය කරයි.
විශ්ව විද්‍යාල ආපනශාලාවේ පොලිතීන් භාවිතය තහනම් වෙයි.
විශ්ව විද්‍යාලයට පොලීසිත් රැගෙන ඒමෙන් වළකින ලෙස සිසුන්ගෙන් සහ අමුත්තන්ගෙන් විශ්ව විද්‍යාලය ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ටික මුලු ලංකාවේම වෙන්න ඕනෑ. (නි)
එතකොට පොලිතින්ද, පොලීසිය ද නහනම් කරලා තියෙන්නෙ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
පාසල් වල, රජයේ ආයතන වලත් පටන් ගනිමු. (නි)
ප්‍රසන්න තේරෙන්නේ නැහැ නෙමෙයි, තේරුම් ගන්න බලන්න. පොලිතීන් , සිලි සිලි මලු පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විශ්ව විද්‍යාල භුමිය තුළ භාවිතය තහනම් කරලා තියෙන්නේ. පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරියට මහජනතාවගේ ප්‍රසාදය! (නි)
මෙය අනෙකුත් රාජය ආයතනත් ආදර්ශයට ගනීවා!!!! (ස)
ප්‍රසන්න ඔයාට ඕකවත් තේරෙන්නේ නැද්ද? (ස)
පේරාදෙනිය සරසවියේ නව වසරේ යහපත් ආකල්ප වර්ධනය වී ඇති බව පෙනෙනවා (ස)
බොහොම හොඳ අදහසක් (ස)
අනෙකුත් සැමට හොඳ ආදර්ශයක් .මෙම අදහස යෝජනා කර අයට සහා යෝජනාවට එකඟ වූ සැමට ස්තූතියි.(ස)
දිගටම ක්‍රියාත්මක වුණොත් නම් හොඳයි (ස)
නියමයි ....නියමයි .... වටිනා තීරණයක් (දී)