දුම්රියේ යමින් සිටි දකුණු ඇමෙරිකා තරුණියකට අතවර කරන්නට ගිය ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේ ජිනෝවා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඉතාලියේ පදිංචි ලාංකිකයාගෙන් බේරී දුම්රිය නියාමකට කළ පැමිණිල්ල අනුව පොලිසිය ආයේය. ඔහු ළඟ තිබී හෂීස් මත් ද්‍රව්‍ය කෑලි නවයක් හා සොරකම් කළැයි සිතිය හැකි රන් බඩු වගයක් ද සොයාගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකන් කෙල්ලොත් මරු.හරිම ලස්සනයි.අපිට ඉතින් චිත්‍රපටියකින් විතරනේ දකින් ලැබෙන්නේ.මෙහෙ අව්වට වැස්සට කර වෙච්ච ලංකාවේ දර ඉපල් වගේ ඉන්න කෙල්ලෝ වගේද අර ඇමරිකන් කෙල්ලෝ..වීදුරු අල්මාරිවල පුළුන් ගොඩවල් මැද්දේ දාපු බොනික්කෝ වගේ ..
කරන්න ගිය අතවරේ මොකක්ද කියලා හරියටම පැහැදිලි මදි
මම කිවුවේ... මුන්ව හදන්න බෑ බොලවු සක්කරයටවත්
ලංකාවේ ඉන්න කොල්ලෝ කෙල්ලො කරන වැඩත් එත්ත බලන කොට ඕක සුලු දෙයක්නේ
කාන්තාවන්ට කෙරෙන ලිංගික හා අනික් හිංසා විහිළුවට ලක් කිරීම හා ඉන් විනෝදයක් ලැබීම සඳහා පල කෙරෙන කොමෙන්ටු පිටු දකිමු!
ජැක් එකක් ගහන්න ගිහින් අහු වෙලා වගේ.....
මේක ඉතාම සරලයි.මෙයාව ගෙන්නලා උපදේශක කමක් දෙමු.
මේ පසු සටහන් ලියන අය ගැන පුදුමයි.වැඩි දෙනෙක් සිදුවීමක් අර්ථ දක්වන්නෙ අතීශය අන්තවාදි විදියට. ඉතාලියේ සිටින ලාංකිකයන් පිලිඹඳව මේ රටෙ තියෙන්නේ ඉතා හොඳ ප්‍රතිරූපයක්. ඔවුන් අපගේ යහ පැවැත්ම බොහෝ අගය කරනවා. ඉතා කලාතුරකින් මෙවැනි අශෝබන , අවිනීත සිදුවීම් සිදුවෙනවා. ලොකයේ මෙවැනි සිදුවීම් නොවෙන රටක් තියෙනවද? මෙවැනි හුදෙකලා සිදුවීම් නිසා පොදුවේ රටකට කවුරුන් හෝ අවලාද නගන්නේ නෑ. (උගත් ශිෂ්ට සමාජයන්). මෙම සිදුවීම පුද්ගලයකුගේ පෞර්ෂය පිලිබඳව ගැටලුවක් ලෙස විග්‍රහ කිරිමත් , නිසි පිලියම් යෙදීම තුලින් පුද්ගල පුනරුත්ථාපනය මගින් සමාජ යහපැවැත්ම තහවුරු කිරිමත් විය යුතු වේ.
ලංකාවේ ගෑණුන්ට වැඩිය ඇමරිකන් ගෑණු හොදයි කියලා මෑන්ට හිතෙන්න ඇති.හැබැයි මත්ද්‍රව්‍ය තියා ගැනීම ගැන නම් දෙපාරක් හිතන්න වෙනවා
නෑ මට තියෙන්නේ පිනාචාර්‍ය උපාධියක්...
ආශ්චර්යමත් දේශයක පුනරාවර්ජනය... මරණ දඩුවම ගෙන එනු....
ආශ්චර්යමත් දේශයක පුනරාවර්ජනය... මරණ දඩුවම ගෙන එනු....
සුජිත් ඔයා කියන මෙලෝ දෙයක් අපිට තේරෙන් නෑ..........
රන් අකුරින් නම තියයි......පුදුමයි ඒත් ඇත්තයි...
භූමිකම්පාවෙන් අවතැන් වුණා කියලා තව ලංකාවෙන් ආධාරත් යවපන්කෝ
යකෝ අපි මේ පිටරටවල් වල ඉදගෙන ලංකාවේ නම රැකෙන විදිහට වැඩ කරනවා මේ යක්කු රටේ නම කනවා. ඕකුං ගේ අත් පා කපන්න ඕන ආයෙ ඕවා නොකරන්න .......
සුජිත් , ඔයා නිකන් සුජිත් වෙන්න යන්නැතිව ඉන්නවද ...
එරංග ඔබටත් ආචාර්ය උපාධියක් තියනවාද? ඇමෙරිකාවේ තරුණියක් ඉතාලියේ පොහොසත්ම ශ්‍රී ලාංකිකකයෙක් (මෙතුමා දුම්රියේ යන්නේ පරිසරය ගැන හිතලා, ගෙදර කාර් ගොඩයි) ගෙන් සල්ලි කඩා ඉතාලියට ඇවිත්. එතුමියට ගුවන් ටිකට් පතට හා අනික් වියදම් වලට මුදල් හොයාගෙන තියෙන්නේ කොහෙන්ද කියා ඉතාලි පොලිසිය සොයාගෙන යනවා.
තවත් උදාර ශ්‍රී ලාංකිකයෙක් ......ජය වේවා !!!
පුහුලටත් අත තියලා.....
හැම කෙනාගැනම ඔහොම හිතන්න එපා..හොඳ අය ඕන තරම් ඉතාලියේ ඉන්නවා...නරක කෙනා කොහේ හිටියත් නරකයි...
මම ඔය වගේ කෙනෙක් දැක්ක ඉතාලියේ අවුරුදු 12 ක් ඉඳල පවුල පිටින් මෙහෙ නිවාඩුවකට අපු ගමන් කෙල්ලෝ දෙන්නෙක්ගේ මාලයක් කඩලා. එත් එයා මාට්ටු වෙලා. මෙහෙමත් මිනිස්සු...
ඕක සුලු දෙයක් මෙහෙ ඉන්න අය කරන ඒවගේ හැටියට
කෙසෙල් ගහට කොටන්න ගිහින්.......
පිටරටවල සල්ලි කඩා ගන්න ඕනි ගෑණු මේ වගේ වැඩ ඕනි තරම් කරනවා
රට බල්ලට ගිහින් බල්ලෝ රට ගියාම ඔහොම වෙනවා
අපේ රටේ අය හරිම පහත් තත්ත්වයකට වැටිලා.හරිම දුකයි