දිඹුලාගල සමෘද්ධි ප්‍රතිභා ප්‍රණාම උළෙලට ගිය මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා එහිදී බෙරයක් ගැසීය.
කලායාතනවලට බෙදා දීමට ගෙන ආ බෙරයක් කරේ දමා ගත් ඇමති එය වයන්නට විය.
දිඹුලාගල සමෘද්ධි ප්‍රතිභා ප්‍රණාම උළෙලට ගිය මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා එහිදී බෙරයක් ගැසීය.
කලායාතනවලට බෙදා දීමට ගෙන ආ බෙරයක් කරේ දමා ගත් ඇමති එය වයන්නට විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාද ඇමති තුමා මේ කරන වැඩ (දී)
කොහොමත් ඇමතිවරු කරන්නේ රටේ ජනතාව බෙරගහල නටවන එකනේ මේක අලුත් දෙයක් දෙයක්ද ? (අ)
මෙතුමා බෙර ගැහුවට හුඟක් අය ගහන්නේ බයිලා නේ.(ස)
නියමට් ගැලපෙනවා.(ස)
ඔව් ඉතින් අපි කරන්නේ ඒගොල්ලන්ගේ බෙර පදේට නටන එකනේ.(ස)
ඇමතිතුමා, අන්තිමට නටපු නැටුමකුත් නැහැ.බෙරේ පලුවකුත් නැහැ කියලා නම් අපිට කියන්න තියන්න එපා හොදේ (නි)
ලලිත්ට මාත් එකඟයි. දේශපාලකයන්ට ආවේනික යම් යම් අඩුපාඩු තිබුනත් සිරිසේන ඇමතිතුමා නියම මහත්මයෙක්. කෙලින් කතා කරන දේශපාලකයෙක්. මේ බෙර ගැහිල්ලේ පොටෝ එක වැටුනාම එතුමාව උපහාසයට ලක්වෙයි කියලා දැන දැනත් වෙන්න පුළුවන් ඒක කලේ. (නි)
දැන්ම ඉදලා පුරුදුවෙන්නකෝ බෙර ගාන්න. ඉදිරියේදී තාලෙට බෙර පදයට නටන හැටි කියලා දෙයි ජනතාව (නි)
වෙනසකටත් එක්ක හොදයි (දී)
ඇමති තුමා මොකද මේ වෙනස (දී)
මොනවා වුණොත් සිරිසේන ඇමතිතුමා ආණ්ඩුවේ ඉන්න හොඳ ගතිගුණ තියෙන ගමේ මිනිහෙක්.(අ)
ඇමතු තුමා ගහන්න අපි නටන්නම්
අයියෝ ඇමති තුමා අපි කවදාත් ඔබතුමාලාගේ පද වලට තමයි නැටුවේ (දී)
මෙතුමන්ලා ගහනවා අපි අහගෙන ඉන්නවා (දී)
මෙයා බෙරේවත් හරියට ගහන්න දන්නවද?(නදී)
බැදගත්තු බෙරය ගහන්නම එපෑ නේ . (නි)
නියමෙට ගහනවානේ මෙතුමා (දී)
අඩුව තිබ්බේ එච්චරයි
කතා කරලා වැඩක් නැහැ
බෙරනම් ගහනවා මේ දැක්කමයි (නි)
මම නම් කමති නැහැ මහත්තයා ඒ කල වැඩේට (දී)
ඇත්තටම ඔබතුමාට බෙර ගහන්න පුලුවන්ද (දී)
ඇමතිතුමා යක් බෙරයම තෝරාගත්තේ මොකද මන්දා ? (නි)
ඔන්න ඇමතිතුමා අන්තිමට කියන්න තියන්න එපා, ගහපු පදේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කියලා නම් (නි)
මට හිනා යනවා (දී)
ඔබතුමා ලගදී කිව්වා නේ තමන්ට වින කරන යක්ෂයෝ ඉන්නවා කියා. ඒක නිසා බෙරපදයක් ගහලා උන්ව එලවමු (නි)
සමහර වෙලාවට වෙන අය ඉස්සරහට දාලා සමහරු බෙර ගස්සවනවා. සමහරුන්ට එහෙම අනුන්ට බෙර පද ගහලා දෙන්න ගිහින් පද වැරදිලා ලොකු අලකලංචි වෙනවා. එතකොට ඒවාට තව අය දාලා අලුත් පද ගස්සවනවා. මොන පදේ ගැහුවත් ඒවාට නටන්න නැට්ටුවෝ ඉන්න එකනේ අප්පා හිතා ගන්න බැරි වැඩේ. හොද සිහින්යෙන්ද මන්දා අපේ නැට්ටුවෝ ඉන්නේ. ඕනෑම පදේකට නියමෙට අඩව් අල්ලලා නටනවනේ අලුත් පදයක් එනකන්ම . පදේට බෙරේ වදින අතර හැබැයි තව ගොඩක් දේවල් ඒ අතරේ වෙනවා,......නටලා හති අරින්නත් කලින් අලුත් පද වදින නිසා නැට්ටුවොන්ටත් ඕවා අතරේ වුන දේවල් බලන්න අමතක වෙනවා. ඕක තමයි හැම පදෙන්ම අන්තිමට වෙන්නේ කව්රු ගැහුවත්. (නි)
ලස්සනයි ......
ඔබතුමාට හොදට පද අහුවෙනවානේ (දී)
මේවා තමා නරි කෝලම් කියන්නේ.(නදී)
මෙගොලන්ගේ පදේට නටන්න දන්නේ නැති අය දැන් ලංකාවේ බොහොම අඩුයි. (ස)
ඇමතිත් නැහැ කියලා කතාවකුත් තියෙනවනේ. නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. තව ගහන්න ඇමතිතුමා. අපි නටන්නම්.(නදී)
ඇමති කිව්වා ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අකුල් හෙලන අයව නම් කරනවාය කියලා. වෙසක් මාසේ ඒ ප්‍රතිපත්තිය ඉදිරි පත් කරනවාය කිලත් කිව්වා. මේ හැම එකම ,ඔය බෙරගහනවා වගේ බොරු සෝබන වැඩ. මිනිස්සුන්ව ගොනාට අන්දලා බෙර ගහ ගහ තොවිල් නටනවා. වැඩියෙන්ම ගොනාට ඇද ගත්තු මිනිස්සු ඉන්නේ අපේ රටේ.(නදී)
අන්න හරි, බෙර ගසා සෞඛ්‍ය සේවයේ සිටින පෙරේතයන් කුම්භාන්ඩයන් එළවා දමන්න.(නදී)
ඔබ තුමාල ඕන පදයක් ගහන්න අපි ලෑස්තියි නටන්න (අ)
ඔය ගහන පදේට කවුද නටන්නේ... (ස)
ඔව ගහන පදේට කවුද නටන්නේ (අ)