වලංගු සේවා බලපත්‍රයක් නොමැතිව ධාවනය කරන බස් සඳහා දැන් පනවන රුපියල් දහදහසක දඩය රුපියල් දෙලක්ෂය දක්වා වැඩි කිරිමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබෙන බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියයි.
වලංගු සේවා බලපත්‍රයක් නොමැතිව ධාවනය කරන බස් සඳහා දැන් පනවන රුපියල් දහදහසක දඩය රුපියල් දෙලක්ෂය දක්වා වැඩි කිරිමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබෙන බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් ඇමති තුමා කිවුවා හරි, මේ ගමන ඉදිරිපත් කරලා තියන්නේ හොල්මන් වෙන අය වැයක් , කෙටියෙන් කිවුවොත් දඩ වැයක්. (ම)
බොහොම හොඳයි (නි)
බොහොම හොද වැඩක් . පුද්ගලික බස් සේවාව සම්පුර්ණයෙන්ම නතර කළ යුතුයි .(හේ)
පාරවල්වල කෙල ගැසීම වගේ පාරවල් අපිරිසිදු කිරීම් වලට බිත්තිවල පෝස්ටර් අලවා පාරට තිබෙන බිත්ති අපිරිසිදු කිරීමටත් ලොකු දඩ නියම කොරන්න මේවා දකුණු ඉන්දියාවෙන් ආපු පහත සිරිත් (හේ)
මේ අයවැයෙන් ජනතාව නැත්තටම නැති වෙනවා. ජනතාවගේ පැත්තෙන් හිතල නෑ.ගොඩක් බස් රෑ 9න් පස්සේ දුවන්නේ නැහැ. රූට් එකේ නැති බස් එකක් තමා රෑ 9න් පස්සේ මගී ජනතාවා පිහිට වන්නේ. දැන් ඒකත් නැතිවෙනවා (බ)