(ධනංජය - පැල්මඩුල්ලේ සිට) - " බෝ නොවන රෝග" හඳුනා ගැනීමේ සෞඛ්‍ය කඳවුරක් පැල්මඩුල්ල රජයේ රෝහලේදී පැවැත්විණි. ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය ටෙරන්ස් ප්‍රේමදාස මහතාගේ අධීක්ෂණය යටතේ වෛද්‍ය නිලධාරී ධනංජය රුබසිංහ මහතා ප්‍රමුක රෝහල් සේවකයන් ඊට එක්වුහ. දියවැඩියාව, අධි රුධිර පීඩනය යනාදී බෝ නොවන රෝග සම්බන්ධයෙන් ලියවුන උපදෙස් පොත් ද එහිදී බෙදා හැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජ සත්කාරයක් (ස)
ලංකාවේ තවමත් අහිංසක මිනිසුන් ගැන හිතනා වෛද්‍යවරුන් ඉන්නවා දැකීමත් සතුටක්. (නි)
බොහොම පින්...(අ)
දැනුවත් කිරීම් ඉතාම වටිනවා. හොඳ වැඩක්. (නි)