අරාබි කතා කරන ගෘහ සේවිකාවන් දෙදෙනකු සොයා දෙන බව කියා සෞදි අරාබි ජාතිකයකුගෙන් ඇමෙරිකා ඩොලර් 2000 ක් (රුපියල් 260,000)වංචා කළැයි කියන කොළඹ කොටහේනේ කේ.ජී. පි‍්‍රයන්ත නම් පුද්ගලයකු රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. සෞදි ජාතිකයා සමග ඔහු දින 10ක් ම කොළඹ හිල්ටන් හෝටලයේ නතර වී සිටි බවත් සේවිකාවන් දෙදෙනා සොයා නොදුත් බවත් උසාවියේදී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවිකාවනුත් නෑ. සල්ලිත් නෑ. නමුත් අරාබිජාතිකයා යහතින් ඉන්නවානේ.
අමුවෙන්ම දත් ගලවල වගේ.
හොද වැඩ කාරයෙක් හිල්ටන් හෝටලයේ දවස් 10 ට බිල කීයද ?
ගෘහ සේවිකාවන්ගේ වාසනාවට අරාබිකරයට එයාලව හම්බවූණේ නැත්තේ.
හොඳ වේලාවට අහිංසක ගෑනු කෙනෙක් බේරුණා වගේ
දුකුණු ආසියා කලාපෙ ලංකාවෙන් විතරයි ගෘහසේවිකාවන් රට යන්නේ. ඒක ලොකු අඩුවක් කියලත් රජය කවදාවත් හිතන්නේ නෑ.
අපේ අයට කැන දේවල හැටියට මෙහෙම කළාට වරදක් මම නම් දකින්නේ නෑ
ආරාබි පුද්ගලයා ලංකාවට ආපු පළවෙනි වතාව මේක වෙන්න ඇති. අයේ ලංකාවට එන එකක් නැතිවෙයි.
සෞදි ගියානම් හම්බකරන්න තිබුණනේ (ස)
ලංකාවෙන් සෞදිවලට යන්න හොද නෑ. අපිට කිසි පිහිටක් නෑ.
ලාංකික කාන්තාවන් මෙහේ විදින දුක් දන්නවා නම් කිසිම පිරිමියෙක් තමන්ගේ බිරිය, සහෝදරිය, දියණිය රට පටවන්නේ නෑ.
ලංකාවෙ හොරු ඉන්න විත්තිය අරාබිකාරයන්ට හැමදාම අමතක වෙනවනෙ...
ලංකාවෙ හොරු ඉන්නවා කියලා අරාබිකාරයන්ට හැමදාම අමතක වෙනවනෙ...