‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර හෙට (21) බි‍්‍රස්බේන්හිදී පැවැත්වෙන තරගයේදී ඉන්දීය පිලේ නායකත්වයට ආරම්භක පිතිකරු විරේන්ද්‍ර සෙවැග් නම්කර තිබේ.
ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයේදී මන්දගාමී පන්දු යැවීම නිසා ඉන්දීය පිලේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනිට තරගයක තහනමක් සහ තරග මුදලින් 40% ද`ඩයක් පැනවීය. ඒ නිසා දෝනිගේ සේවය අද තරගයේදී ඉන්දිය කණ්ඩායමට අහිමි වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd