කොළඹ කොම්පඤ්ඤවීදිය සුපිරි වෙළෙඳහලකින් රුපියල් 1494ක් වටිනා සුවඳ විලවුන් බෝතලයක් හොරකම් කළේ යැයි කියා ආරක්‍ෂක නිලධරයකු වන කිරුළපොනේ ජෝසප් ඇන්තනී ලබන 15 වැනිදා තෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කැරිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු මේවා කරන්නේ තමන්ට නැතිකමට (නි)
ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයිනේ.(ස)
අනේ මම හොරකම් කළේ නැහැ. ඒක ඉබේම මගේ පස්සෙන් ආවනේ. බැරිම තැන ගත්තා. (නි)
හොරකමනම් හොඳ නෑ (ස)
පොඩිවුණත් හොරකමට දඩුවම් දියයුතුයි. (නි)
සුවද විදිනවද ? ගඳ විදවනවද ? (ස)
රටේ වැදගත් මිනිසුන්ගේ වැරදි පත්තරයේ පලකරන්ඩ. නමක් ගමක් දාන්ඩ එපා.(නදී)
ලොකු මිනිස්සු කරන හොරකම් අහුවෙන්නේ නැත්තේ ඇයි?(නදී)
උප ඇමතිගේ නම දාන්න බැහැ පොඩි මිනිහ වැරද්දක් කලාම නම දානවා හරි ශෝක්...... (ස)
වැරදිනම් තමයි , ඒත් රටේ වෙන දේවල් දැක්කම මේවා මොනවද කියලා හිතෙනවා (ස)
මොන ලෝකේ හිටියත් මෙයාලට හොරකම් නොකරනම් ඉන්න බෑනේ (ස)
අනේ ගඳ ගහන වැඩ කර කර සුවඳ ඇගේ ගාගෙන වැඩක් තියෙනවද ? (ස)
මෙම සිද්ධිය සම්බන්ධව යොදාඇති මාතෘකාවේ ගඳ යනුවෛන් යොදා ඇති තැනට කැත යනුවෙන් සදහන් විය යුතුයි කියා මට සිතේ. (නි)
ගොඩින් බේරා ගත්තා නම් ඉවරයි. අනික හොදට නාලා ඉන්නවා නම් මොකටද සුවඳ ගහන බෝතල්? (නි)
ගෙදර උන්දැගේ කරදරයටද දන්නේ නැහැ මේ දේ කරන්න ඇත්තේ? (නි)
කෙල්ලෙකුට දෙන්න ගත්තද දන්නේ නැහැ? පවු ඉතිං. දුප්පත්කමට හොරකම් කරන්න ඇත්තේ. ඒකනේ දඩය ගෙවන්න බැරිවුණේ. (නි)
නියම ආරක්ෂක නිලධාරියෙක්..!(නු)
ලොකු අය ඔහොමද හොරකම් කරන්නේ? (නි)
අනේ පවු. කෙල්ලගේ උපන්දිනයට දෙන්න වෙන්න ඇති හොරකම් කරන්න ඇත්තේ. (නි)
නිලයටත් කරන ලැජ්ජාවක්! (නි)