පානදුරේ නිවසක සිවිලිමක් උඩ රහසිගතව කර ගෙන ගිය කසිප්පු පෙරන ස්ථානයක් වැටලූ බව වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය කියයි.
ඡායාරූප - සිරි මහ බෙල්ලන
පානදුරේ නිවසක සිවිලිමක් උඩ රහසිගතව කර ගෙන ගිය කසිප්පු පෙරන ස්ථානයක් වැටලූ බව වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය කියයි.
ඡායාරූප - සිරි මහ බෙල්ලන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර නිදහස් කොරපු කන්ටේනර් ?? (නි)
එතනෝල් කන්ටේනර් ගණන් නිදහස් කරනකොට මෙහෙ පෙරනවා හිටු කියලා. ලයිසන් අරක්කු වලට තරගයක් දෙන්නත් ඕනෑනේ. කොහොමද ආශ්චර්යය! (නි)
තමන්ගේ නිවහන රජදහනක්ලුනේ. පේනවනේ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න හැටි. (නි)
ඉවෙන්ද දන්නෙ නැහැ හොයාගත්තේ. (නි)
කොහොමද දන්නෙ නැහැ බඩු වල තත්ත්වය? (නි)
දේශීය නිෂෟපාදනයක් නිසා බඩු නියමෙටම තියෙන්න ඇති (නි)
ඔයාලට පුළුවන් මේවා විතරද? ඇයි අල්ලන්නකො ලොක්කන්ගෙ ඒවත් (නි)
ඉල්ලුමට සැපයුම. විස්කි බ්‍රැන්ඩි රම්... රට මත්පැන් බොන්න සල්ලි නැති අයට මේක තමා ලාබෙට තිබෙන සුදුසු බීම. නිෂ්පාදනය රජයේ ප්‍රමිතියට කරන්න දීලා රජයට ආදායම් බද්දක් ගන්න පුළුවන්, නීතිගත කළොත් (නි)
සුනිල්, චතුල වෙරෝනා,අනේ ,අනේ,කසිප්පුවල නියම තත්වය ඔයාලා හොදට දන්නවා වගේ නේ !! (නි)
නරක වැඩේ වුනත් නියම මොළකාරයෝ ටිකක්. (නි)
සිවිලිමේ ටැංකියට බට ටිකක් දැම්මා නම් කෑම කාමරේ පයිප්ප හයි කරගෙන වතුර වගේ බෙදා හරින්න තිබුනා. (නි)
ඇල්කොහොල් මත්කුඩු කව්රු කළත් නීතියෙන් දඩුවම් නොලැබුනත් ආගම ධර්මය අනුව කර්ම විපාකවලින් මේ ලොව කාටවත් බේරෙන්න බැහැ. (නි)
නැතුව, නැතුව තිතට මත.(නදී)
මේ දවස්වල ලංකාවේ වෛවර්ණ වැහි වහිනවා ඉතින් කසිප්පු වැස්සක් වැහලා වහලේ තිබුන ඉතිරි දේවල් හැලෙනවා ඇති. (නදී)