ස්විට්සර්ලන්තයේ මිනිසුන්ට වඩා කුකුළන් සිටින බව එරට සංඛ්‍යා ලේඛන පවසයි.
ප්‍රමාණය 2012 සංඛ්‍යාලේඛන අනුව එහි ජනගහණය අනුව ලක්ෂ 80කි.
නමුත් කුකුළු ගොවිපළවල ඇති කරන කුකුළන් ප්‍රමාණය 2012 සංඛ්‍යා ලේඛන අනුව ලක්ෂ 98කි.
2011 වසරේ කුකුළුන්ගේ ප්‍රමාණයට වඩා 5%ක වැඩි වීමක් බවත් එම සංඛ්‍යා ලේඛන කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් බෝක්කු උඩ හන්දි ගානෙ ඉන්න කුකුල්ලු ගනන් හෑදුවොත් ඔය ටිකම තමා.(නදී)
ඔන්න පුතා! හලාල් උලමලාට ලොකුම ලොකු තල්ලුවක්!(නදී)
මේක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. නවසීලන්තේ ඉන්නේ මිනිස්සු ලක්ෂ 40යි. හැබැයි මසටයි කිරටයි හදන සත්තු කෝටි 2ක් ඉන්නවා. මේ සත්තුන්ගේ ගුද වායුව නිසා නවසීලන්තේට උඩින් ඕසෝන් ස්ථරය හිල් වෙලා කියලයි කියන්නේ. (නි)
නවසිලන්තෙත් මේවගේ තමයි. මිනිස්සු ඉන්නේ ලක්ෂ 40යි. මසට සහ කිරට හදන සත්තු ඉන්නවා කෝටි දෙකකට කිට්ටු වෙන්න. විස්වාස කරන්නත් අමාරුයි. (නදී)
දියුණු ඕනෑම රටක ජනගහන වර්ධනය අඩුයි. ජනගහනය සාමාන්‍ය අගයක තියාගන්නවා. (නි)
මෙහෙමත් සංගණනයක්? (නි)
අපේ රටේ නම් මිනිස් කුකුළොත් ඉන්නවනේ (නි)
ලංකාවෙත් ඉන්නවා ඔය වගේ කුකුල්ලු. (නි)
ඔව් ඔව් අද ලස්සන කාර් එකක ඒ වගේ කුකුලෙක් හිටය මාත් දැක්ක. (ස)
අව්රුද්දට කලින් ලංකාවට ගෙනවානම් ලංකාවේ කුකුල් මස් අඩු වෙනවා (ස)
ඔය කියන අයත් කාලයක් කුකුල්ලු වගේ........ (ස)
ආසියාවේ ආශ්චර්ය! ලංකාවේ එක දවසක් රැකියාවක් කළහම ලැබෙන්නේ රුපියල් දාහක් නම් කුකුල් මස් කිලෝ 3 ක් පමණ ගන්න පුළුවන්. යුරෝපයේ එක දවසක් වැඩ කළහම එයුරෝ සීයක් ලැබුනම තොගයට කුකුල් මස් කිලෝ 50 ක් ගන්න් පුලුවන්. (නි)