ස්වාසිලන්තයේ තෙවැනි මිස්වාති රජු සහ ඊන්කෝ ෂිකාට් බිසව ඇතුළු රාජකීය දූත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියහ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ ප්‍රභූ අංගනයේ දී රජතුමාට ගුවන් හමුදා උත්තමාචාර පිරිනැමිණි. විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් සහ නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා ඇතුළු මැති ඇමැතිවරු විසින් ඔවුහු පිළිගනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දා වෙද්දී මෙතුමා ගැන අහන්න දකින්න ලැබේවි. (අ)
ලංකාවට දැන් මේ අය තමයි වැඩිපුර එන්නේ. (අ)
ඔටුන්න ගෙනත් නෑ (අ)
මේ රටේ ජනතාවගේ ආයු කාලය අවුරුදු 31යි. වැඩි පුරම මරණ සිදුවෙන්නේ ඒඩ්ස් හේතුවෙන්, (අ)
මම ගොඩාක් රටවල් ගැන අහල තියෙනවා. නමුත් මෙවැනි රටක් ගැන අදයි දන්නේ. (අ)
ඔටුන්න විතරක් නෙවේ, කඩුවත් ගෙන් නැහැ. ඒවා හොරකම් කරන අය ලංකාවේ ඉන්නවා කියලා දැනගෙන වෙන්න ඇති. (ත)
රජතුමාට අවුරුදු 14ක දුවෙකුයි, අවුරුදු 12ක පුතෙකුයි ඉන්නවා. ඒ දෙන්නත් එක්කගෙන ඇවිත් නැහැ. ඒ දෙන්න එක්කගෙන ඇවනම් වෙනදේ රජතුමා කළින්ම දැනගෙන. (ත)
අපි නම් කැමතියි
කවුරු හරි වැඩිපුර කමිසයක් තියෙනවනම් අනේ ඔන්න හොඳ අවස්ථාවක් පිනක් කරගන්න. (ත)
මෙහෙම රටක් ගැන අහපු පළවෙනි දවස. (ත)
මෙයාට අපහාස කරන එක වෑරදි.මොනා උනත් තමුන්ගෙ සන්ස්කෘතියට ඈදුම පෑලදුමට ගරු කරන කෙනෙක්. (ත)
පිළිගනිමි, ඔබ දෙපළම අපේ මවුබිමට ආවට අපෙන් සුබ පැතුම් (අ)
ලෝක සිතියමේ කොහෝද මේ රට තියෙන්න, රජතුමා හොඳට කනබොනවා වගේ (අ)
ගිනිගහන මද්දහනේ , දහදිය වැගිරෙන අවු කාස්ටයක තිබෙන රටක අපේ අය ඉතා වෙහෙස මහන්සියෙන්, දත් කූරු කාගෙන සුද්දගේ ටයි පටියයි, කෝට් බෑයයි දාගෙන විදින දහ දුක පේනවා නේද? මේක තමයි තවම අප නොලද නිදහස, මානසික හා සංස්කෘතිමය නිවහල් බව නැති වීම. බලන්න ඒ මැද්දේ දේශගුණයට ගැලපෙන ඇදුමකින් පැමිණි මේ රජු තමන්ගේ කමට ඉන්න උජාරුව. එයා බලන්නේ හරියට "මේ රස්නේ ටයි කෝට් දාන්න කියල උඹලට කිව්වේ කවුද? මොකද තාම මේ ටයි කෝට් දාගෙන දුක් විදින්නේ, උඹලා නිදහස් රටක් ජාතියක් නේද " කියල වගෙයි, මටනම් දැනුනේ. (නි)
මොකක්ද අනේ මේ රජතුමා ඇදලා ඉන්නේ? (නි)
මෙතුමා නම් ලංකාව ගැන හොදට දැනගෙනම තමා ඇවිත් තියෙන්නේ. මොකද කඩු,ඔටුනු,මුදු,මාල ඔක්කොම තියලා ඇවිත්. (නි)
මම දැන්නෙ නැති නිසායි අහන්නේ, මෙයා අර ගොත්‍රිකයන්ගේ රටේ කෙනෙක් ද (අ)
ගැලපෙන ඇදුමකින් පැමිණි ඔබ දෙපළම අපේ මවුබිමට ආවට අපෙන් සුබ පැතුම්
මේ රට තියෙන්නේ දකුණු අප්‍රිකාව මෙද.මේය අවුරුද්දකට සේරයක් කාන්ත උඩුකය නිරුවත් කරලා (දහස් ගානක් ) තම බිරිදව තෝරාගන්නවා. මේ රටේ දේශපාලුවන්ට ගැලපෙන අය තමා මේ රටට එන්නේ. වෙඩි විස්තර යූටයුබ් මගින් බලාගන්න. (ත)
අපිට මොකද අනේ
මොනවා වුණත් ලෝකය ගැන මෙහෙම හරි දැනගන්න ලැබෙන එක හොදයි නේද? (නි)
අප්‍රිකාවට ගියහම ලංකාව ගැනත් අහපු ගොඩක් අය නැහැ. මෙතන උඩ ප්‍රතිචාර දාපු අය, වීරයන් වගේ කියල තියෙනවා මෙහෙම රටක් අහල නැහැ කියලා. ඒ රජතුමාගේ ඇඳුමට අපහාස කරලා. සමහර රටවල අය අපේ සරමටත් ගෑණු ඇදුමක් කියල හිනා වෙනවා. අපේ දුඹුරු හමට හිනහා වෙනවා. අනුන්ගේ සංස්කෘතියට හිනහා වෙන්න කලින්, යමක් හොයල බලලා, ඒ සංස්කෘතිවලටත් ගරු කරන්න පුරුදු වෙන්න. අපේ ඇදුමට, හමේ පාටට, රටට නිග්‍රහ කරනවට අපිත් කැමති නැහැනේ. රටක රජතුමෙක් හට ගරු කළ යුතුයි. (නි)
මෙයාට බිරිදක් තෝරන තරග තියෙනවා.. ලංකාවෙත් එහෙම එකකට ආවද දන්නෙ නැහැ..?(නු)
මට පොඩිකාලෙ ආසාවෙන් බලපු ටාසන් මතක් උනා..!!(නු)
අතේ තියෙන කහපාට ලේන්සුව ගැන නම් සැකයක් තියෙනවා...!!(නු)
ඒපාර මොකද්ද ඒ
මාස ගණණකට කලින් මේ රටේ රජතුමා ගැන ලිපියක් පළවුණා පුවත්පතක.. මෙතුමා යුරෝපීය ඇදුමත් අදිනවා..මට මතක හැටියට...!(නු)
සන්තෝසයි
ලජ්ජා නැද්ද
බයකුත් දැනෙනවා
නොදියුණු රටක්ද
සාදරයෙන් පිලි ගන්නවා
ධර්මෙ කියන දේ හරි. වෙනත් ආගමකට, ජාතියකට ගරු නොකරන කෙනා තමන්ගෙ ආගමට, ජාතියට ගරු කරන්නෙ නැහැ. අනුන්ගෙ අඩුපාඩු,ඇඳ කුඳ හොයන්න කලින් අඩුම තරමේ තමන්ගෙ උස, බර ගැනවත් දැනුවත් ද කියලා අවංකවම දන්නවද? මෙහෙම කිවුවට මාත් එක්ක කේන්ති ගන්නැතුව දැන් ඉඳලාවත් අඩුපාඩු හදා ගමු.අන්‍යන්ට ගරු කරන ජාතියක් වෙමු. (ස)
ධර්මේ ඔබ හරියට හරි (නු)
පින් වන්ත චරිතයක්
මේක බලන්න http://en.wikipedia.org/wiki/Swaziland
හෙන්ඩුව නම් අමතක වෙලා නෑ වගේ...!!(නු)
වහාම යන්න කියන්න
මොකද හදිස්සියේ
අයියෝ සල්ලි
අනේ හරි ශෝක්
ලංකාවෙදි සරමත් අන්දවන්න හරිම වැදගත් අපිට...!!(නු)
මෙතුමත් ලෝකය පුරා සංචාරයේ යන කෙනෙක්ද කොහෙද? (නි)
ලංකාවටම එන්න හිතුණේ ඇයි දන්නේ නැහැ නේද? (නි)
හැබැයි ඔටුන්න ගෙනාවනම්... ආපසු ස්වාසිලන්තයටම යන්න වෙන්නෙ. පාලනේ එකෙන්නම් නොවෙයි සුදු වෑන් එකෙන් බව එතුමා දන්නවා ඇති. මොලේ ටිකක් ඇති රජෙක්.. පව් නේ.. (ස)
මේ රට ගැන මම අදමයි ඇහුවේ. (නි)
අනිත් ජාතීන්ගේ සංස්කෘතියට ගරු කරන්න පුරුදු වෙන්න. අපේ ලංකාවෙ අය හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ ඔක්කොම දන්නවා කියලා.
රජ පෙනුමක් නම් නැහැ. සක්විතිගේ අයියා වගේ. (ත)
ස්වාසිලන්තය කියන්නේ ගෝත්‍රික ජනතාවක් සිටින, වැඩිම ඒඩ්ස් රෝගීන් ඉන්න රටක්. හැම අවුරුද්දකම උඩුකය නිරුවත් කාන්තාවන් දහස් ගණනක් සභාගිවන "රීඩ් ඩාන්ස්" කියන උත්සවයක් පවත්වනවා. මේ රටේ කරන තිරිසන්ම වැඩේ තමයි, වැඩිවියට පත් කාන්තාවන්ගේ සුන්නත් කිරීම. කිසිම නිර්වින්දනයක් නොකර කාන්තාව කෑගහත්දිත් මේ අමානුෂික ක්‍රියාව කරනවා. මේක සංස්කෘතියේ කොටසක්. මේ රජතුමාට භාර්යාවන් 11 ඉන්නවා. ලාබාල එක්කෙනා තමයි ඔය ලංකාවට අරන් ඇවිත් තියෙන්නේ. රජතුමාට මාලිගා 3 තිබෙනවා. ලඟදි රජතුමා ආණ්ඩුවට නියෝග කරලා තිබෙනවා අර 11 දෙනාටම මාලිගා 11 හදන්න කියල. අපි රාජ්‍ය තාන්ත්‍රික සමබන්ධතාවයන් පවත්වන්නේ මේ අය සමගයි. මේගොල්ලෝ ගැන ඕනෑතරම් විස්තර දැන ගන්න පුළුවන් අන්තර් ජාලයෙන්. (ත)
මේ රජතුමාව පිළිගන්න විදේශ කටයුතු ඇමතිතුමා වෙනුවට, කැලණිය පැත්තේ කාවහරි යවන්නයි තිබුනේ. එහෙම නැත්නම් අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිතුමෙක් වුනත් හොඳයි. (ත)
මේ රජා ලංකාවට ගෙන්වීම අපේ ජනාධිපතිතුමාට කරපු අපහාසයක්ද? (ත)
පෙරේදා ස්වාසිලන්තයේ රජතුමාට තියන ප්‍රශ්න ගැන ලිපියක් තිබුන. එකේ තියෙන්නේ එතුමතත් එතුමාගේ බිරින්දෑවරු 13 දෙනාටත් උදේ මොන වහනයද පාවිච්චිකරන්නේ, සතිඅන්තයේ ඇමෙරිකාවේ ලාස්වේගාස් යනවද ලන්ඩන් යනවද වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. රටේ මිනිස්සුන්ට නම් කන්නත් නැහැ. මේ රට තියෙන්නේ දකුණු අප්‍රිකාවට පොඩ්ඩක් උඩින්. (ත)
ස්වාසිලන්තය කියන්නේ ගෝත්‍රික ජනතාවක් සිටින, වැඩිම ඒඩ්ස් රෝගීන් ඉන්න රටක් කියන්නේ ඇත්තද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.(නි)
කෙනත් හා ධර්මේ ගේ අදහසට මමත් එකගයි. (නි)
කොහෙද අනේ මේ රට තියෙන්නෙ..!!(නු)
රජතුමාට බිරින්දෑවරු තමයි වැඩි...!!(නු)
මෙම රට ගැන විස්තර දැක ගත හැකි වීඩියෝ එකක් පහතින් දක්වා ඇත.http://www.youtube.com/watch?v=zi7YSWP-blo (ස)
රටට ඇතුල් කරන්න කලින් එච්අයිවී පරීක්ෂණයක් කරලම රටට ඇතුල් කරානම් හරි..... (ස)
අයියෝ සල්ලි
දැං අපේ රටට ඉතුරුවෙලා තියෙන්නේ මේ වගේ රටවල් විතරයි.. ඒකෙන්ම පේනවා රටහි තත්ත්වය..(නු)
මෙවැනි රටකින් ගන්න පුළුවං දෙයක් තියෙනවාද? මේවැනි අය ගෙන්වීමට යන විදමත් අපරාදෙ..!!(නු)
අන්තපුර කියන්නේ ඔන්න ඕවට
මම ජයකොඩිගේ අදහසට එකගයි..(නු)
නියම රජ කෙනෙක්
ආයුබෝවන් රජතුමනි..!!(නු)
සෝමාලියානු ජනපති එන්නේ කවදාද? (නි)
අපේ ගැහැණු පරිස්සම් කර ගන්න ඕනේ
“අපි ඔක්කොම රජවරු, ඔක්කොම මව්වරු, ඔක්කොම පියවරු, ඔක්කොම වැසියෝ, ඔක්කොම දු දරුවෝ, තුන් සිංහලයම නෑදෑයෝ." නැවත අපට මෙවැනි කල දවසක් කවදා උදාවෙයිද? (නි)
මෙයාලා බිරිදව තෝරගන්නේ අපූරු ක්‍රමයකට...!!(නු)
මේ අයත් එක්ක මොන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාද අනේ? (නි)
අපි ජීවත් වෙන මේ පෘතුවි තලයේ තවත් කොච්චර නම් ජාතීන්, ගෝත්‍රිකයන් පිරිස් ඉන්නවද? අපි ඒ සියල්ලන්ටම ගරු කරමු. (නි)
සාදරයෙන් පිලිගන්නවා ඔබව (දී)
කෙනත් - මසුරන් වටිනා ඔමේ කතාව ටයි කොට් ඇදගත් මානසික වහලුන්ට ගහන කනේපහරක් හා සමානයි (නු)
මෙ අය මොකාද ආවේ ?(දී)
බලාගෙන වැටෙයි (දී)
මේ පිරිසගේ වහාම රුධිර පරීක්ෂණයක් සිදුකරන්න..(නු)
පසුගිය දිනවල පුවතක් පළවුනා ස්වාසිලන්තයේ පුරවැසිබව ඉල්ලා දිවිනසා ගන්නට ලංකාවෙ අය සූදානම් කියලා.. අපි ඉන්න තැන එයින්ම පේනවා නේද?(නු)
ලොව වැඩිම බිරින්දන් ඉන්න මිනිසා මෙතුමා . අහෝ ලංකාවේ මිතුරන් (දී)
පෙන්නන බොරු වලට රැවටෙන්න එපා. ඇත්ත ඔයිට වැඩ ගොඩක් වෙනස් (දී)
මොකටද අවේ (දී)
ටික දවසක් ඉන්නකෝ රගේ තේරෙයි එතකොට. අපි කන හැටි ලිපා දනී (දී)
කෙනෙත්- සුදුජාතිකයන්ගේ ඇදුම ප්‍රචලිත වෙන්නේ වහල් මානසිකත්වය නිසාම නොව.. එහි ඇති පිළිවෙල, විලාසිතාව සහ පහසුව නිසයි..!!(නු)
ලංකාවේ කාන්තාවන් පරිස්සම් වෙන්න
මෙතුමට ඇයි ලංකාවට එන්න හිතුණේ...!!(නු)
ලංකාවේ දෙන්න නම් ගැහැණු නැහැ
මොකද මේ පැත්තේ
මිනිස්සුන්ට අපහාසාත්මකව කතා කරන්න හොද නැහැ. (නි)
මෙතුමාට ඇයි දන්නේ නැහැ නේද ලංකාවට එන්න හිතුණේ? (නි)
මෙතුමා හොදට බුලත්විට කනවා වගේ පේනවා. මම මේ කිවුවේ මට හිතුණු දේ. (නි)
ලංකාවට එන ඕනෑම රටටක නායකයෙක් අපට තිබෙන විදිහට ගරැ සරැ ඇතිව පිලිගන්න. (නු)
මම අහලා තියෙනවා ඔය මිනිස්සු මිනීමස් කනවලු.. බලාගෙනයි.. කවුද මෙයාගෙ ලංකාවෙ යාලුවා..!(නු)
මෙතුමාගේ ලංකාවේ යාලුවා දැන් කවුද දන්නේ නැහැ. (නි)
අපිට මොනවද දන්නේ නැහැ තෑගි වලට අරන් ආවේ? (නි)
ඔහුට බිරින්දෑවරු 14ක් සහ ළමුන් 23දෙනෙක් ඉන්නවා..!!(නු)
අපිත් හුගක් දේවල් අහලා තියෙනවා. ඒත් සාක්ෂි නැතුව කිසිවක් පිළිගත යුතු නැහැ. (නි)
මේක පසුපස යම් හේතුවක් ඇති. (නි)
මෙයාගෙ තාත්තාට බිරියන් 70යි.. දරුවන් 210යි.. මුනුබුරන් 1000යි..!!(නු)
මේ වගේ නායකයෝ තමයි ලංකාවට එන්නෙ.. නැතිව යූ.එස්.ඒ. යූකේ. ප්‍රංශය ජර්මනිය වගේ නායකයෝ ලංකාවට එනව කියලායැ..!!(නු)
ලෝකයේ වැඩිම ඒඩ්ස් රෝගීන් ප්‍රතිශතයක් ඉන්නෙ ස්වාසිලන්තයෙ.(නු)
මෙහෙන් එහෙට ළමා අපයෝජකයන්. එහෙන් මෙහෙට..... ? (නි)
මිනිස්සුන්ගේ දුක දැනෙන්න නම් අප්‍රිකාවටම එන්න ඕනෑ. (නි)
මේ රජතුමා කොහේද මේචචර කල් හිටියේ? (නි)
වන්නියල ඇත්තන්ගේ උත්තමාචාරය! (නි)
අයියෝ සල්ලි පරිස්සම් වෙන්න ඕනේ
සමන් කුමාර සහ විශාන් ගේ කමෙන්ට් කියවා බලන්න. කාගේ තේරීමක්ද කියා එතකොට තේරේවි. (ස)
එක එක රටවල් වල තියෙන්නේ එක එක සංස්කෘති (දී)
මේ රට ලෝක සිතියමේ කොහේද තියෙන්නේ කියලා මට පොඩ්ඩක් කියන්නකෝ. (නි)
"මාරසිංහ 2012-08-14 12:31:33 කෙනෙත්- සුදුජාතිකයන්ගේ ඇදුම ප්‍රචලිත වෙන්නේ වහල් මානසිකත්වය නිසාම නොව.. එහි ඇති පිළිවෙල, විලාසිතාව සහ පහසුව නිසයි." මටත් හිතෙනවා එය ඇත්තක් කියලා. එසේ නොවුණා නම් කවදාවත් යුරෝපයට යටත් වී නොමැති චීනය වැනි රටවල් සහ මානසිකව අප වගේ වහලුන් නොවූ ඉන්දියාව අද යුරෝපීය ඇඳුමට බැහැලා තියෙන්න විදියක් නැහැනේ. (නි)
රජතුමෙක් අපේ රටට පැමිණියා යැයි කීමම මොනතරම් නම් ආඩම්බරයක්ද (නි)
ගිනි මදාහනේ දහදිය වැගිරෙන ලංකාව වගේ රටකට , සීතල රටවල මිනිස්සු ඇන්ද, ටයි කෝට් "පහසුයි " කියල කියනේනම් ටිකක් මොලේ විපරිත වෙච්චි අය වෙන්න ඕන, එතකොට ගෙදර ගිහාම සරම ගහගන්නේ අමාරුවෙන් ඉන්නද? ලෝකෙම මිනිස්සු ටයි කෝට් දාන්නෙ වෙන මොකක් හින්දවත් නොවෙයි, සුදු ආධිපත්‍ය හා සුද්දන්ගේ බටහිර මාධ්‍ය ලෝකේ පාලනය කන්න නිසා, එමගින් අපේ ඔලු ගෙඩි පාලනය කරන නිසා.හොදයි සුද්දෝ නැතුව චීන්නු ලෝකේ අධිරාජ්‍ය, යටත් විජිත ගොඩනැගුවනම් අද සුද්දොත් චීන ඇදුම් අදිනවා. අපිත් අදියි. අනෙක කලිසම හොයා ගත්තේ සුද්දෝ නොවෙයි. චීනෙත් මිනිස්සු කලිසමට සමාන දෙයක් ඇන්ද. කලිසම පැත්තකින් තියමු, එක පහසුයි කියල මමත් දන්නවා, නමුත් ටයි පටිය මොකටද? අපේ දේශගුණයට ගැලපෙන ඇදුමක්ද? අපි මේවා ඉස්සෙල්ලම දැක්කේ 1515 සුද්දෝ අවට පස්සෙනේ., ඉතින් ඊට කලින් අපි ඇන්දේ දේශගුණයට ගැලපෙන අපේ අදුම්නේ. (අ)
අයියෝ සල්ලි
ස්වාසිලන්තය කියන්නේ ගෝත්‍රික ජනතාවක් සිටින, වැඩිම ඒඩ්ස් රෝගීන් ඉන්න රටක්. හැම අවුරුද්දකම උඩුකය නිරුවත් කාන්තාවන් දහස් ගණනක් සභාගිවන "රීඩ් ඩාන්ස්" කියන උත්සවයක් පවත්වනවා. මේ රටේ කරන නරකම වැඩේ තමයි, වැඩිවියට පත් කාන්තාවන් සුන්නත් කිරීම. කිසිම නිර්වින්දනයක් නොකර කාන්තාව කෑගහත්දිත් මේ අමානුෂික ක්‍රියාව කරනවා. මේක සංස්කෘතියේ කොටසක්. අපි රාජ්‍ය තාන්ත්‍රික සමබන්ධතාවයන් පවත්වන්නේ මේ අය සමගයි. මේගොල්ලෝ ගැන ඕනෑතරම් විස්තර දැන ගන්න පුළුවන් අන්තර් ජාලයෙන් (ස)
මේ රට ගැන වැඩිපුර විස්තර හොයන්න ඕන...!!(නු)
අපේ රටට මොයාලා ගෙන්නුවෙ එයාලගේ ඇදුම්පැළදුම් කනබොන දේවල් බලාගෙන ඉදිරියට ඒ වගේ ජීවත් වෙන්න..!!(නු)
අපේ රජතුමා එහෙ යන්නෙ කවදාද දන්නෙ නැහැ. (නි)
මේ රජ තුමාට බිසෝවරු ගොඩාක් ඉන්නවා. අනේ අපිට කොහෙද බූල් බල්ලෝ? (නි)
'මේ රට ගැන ඇහුවේ අදමයි' කියලා දාලා තියෙන අයගේ සාමාන්‍ය දැනුම ගැන හිතාගන්න පුලුවන්. (නි)
නරකද ලංකාවෙත් රජකම් ක්‍රමය නැවත පටන් ගත්තොත්? (නි)