සීෂෙල්ස් ජනරජයේ ජනාධිපති ජේම්ස් මිචෙල් තෙදින නිල සංචාරයක් සදහා අද අලුයම කටුනායකින් දිවයිනට පැමිණියේය.
ජී එල් පීරිස් සහ රාජිත සේනාරත්න ඇමැතිවරුන් සීෂෙල් ජනපති ඇතුළු ධූත පිරිස කටුනායකදී පිළිගනු ලැබූහ.
දෙරට අතර ධීවර, වරාය, බලශක්ති හා සෞඛ්‍ය ක්ෂේත්‍රයන් ගැන ද්වී පාර්ශික සාකච්ඡා පැවැත්වීම මේ සංචාරයේ අරමුණයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට භාර්යාවෝ කීදෙනෙක් ඉන්නවාද?(නු)
සාදරයෙන් පිලි ගනිමු (දී)
අම්මෝ මෙයාගේ පිරිවර (දී)
සමන්, මටත් හිතුණේ ඕකම තමයි. (නි)
මෙතුමාට ඉන්නේ එක බිරියයි නේද? හමුදා ගෞරවයක් පුද කළාද මෙතුමාට? (නි)
සන්තෝෂයෙන් සාඩම්බරයෙන් පිළිගනිමි (අ)
මේ රට කොයි මහද්වීපයේද තියෙන්නෙ..!!(නු)
මෙහෙන් කට්ටිය එක්කගෙන යයිද දන්නේ නැහැ යනකොට (දී)
හේමන්ත, සීෂෙල්ස් කියන්නේ මම දැකපු තවත් ,ලස්සනම ලස්සන රටක්. මම වැඩ කරන්නේ මේ රටේ. මෙහෙ මිනිස්සුත් ගොඩක් හොදයි. ගොඩක් දියුණුයි. රටේම 90000යි ජනගහණය ඉන්නේ. මෙහෙ අය ගොඩක් ලස්සනට රට තියාගෙන ඉන්නවා. 12%කට ඒඩ්ස් තියෙනවා. (නි)
අපේ රටේ සිරි බලන්න (දී)
ෂ් සෙල්ස් කියන රට ලංකාවටත් වඩා ආර්ථිකයෙන් පහළ රටක්.. එහෙටත් අපේ මිනිසුන්ව රක්ෂාවලට යවන එක අපිට ලොකු ලැජ්ජාවක්..!!(නු)
මේකත් ලෝක සිතියමේ තියෙන රටක්ද ? අදයි ඇහුවේ. (නි)
අනේ මන්දා. ලංකාවට දැන් එන්නේ අහලවත් නැති රටවල් වල කට්ටිය. (නි)
ලංකාවට වෙන රටවල ජනාධිපතිවරු එනවා කියලා පෙන්නනවා නේ...(ස)
අම්මෝ මෙයාට එච්චර හොද චරිතයක් නැහැ වගේ (දී)
කොහොමද අපේ රට? (දී)
මේක ලෝකයේ තියෙන ලස්සනම දූපත වෙන්න ඇති..හරිම ලස්සනයි මම සේවය කරන්නේ මේ රටේ තමයි.(ස)
සීෂෙල්ස් (සිප්පිකටු)වලට අපේ ඉතිරි මුතු මැණික් ටික මාරු කරයිද දන්නෙ නැහැ..(නු)
අනේ සංතෝෂයි.. මම හිතුවෙ ආයෙත් ගෝත්‍රික නායකයෙක් එයි කියලා..!!(නු)
මේකත් ලෝක සිතියමේ තියෙන රටක්ද ? අදයි ඇහුවේ..මොකද මෙයාලා හිටි හැටියේ මෙහෙට සැපත් වෙන්න ගත්තේ.....(ස)
ධීවර ,වරාය, සෞඛ්‍ය ඔය ඔක්කොම කොට උඞ තියෙන්නෙ ඕව ගොඞගන්න ඇමරිකා ජනාදිපති ආවත් බැරිවෙයි . හොරු අපේ රට වනසලා ඉවරයි . (ස)
සාධාරණයෙන් පිළිගමු. (ස)
අපේ අය ගමනක් යද්දි 200 ක් විතර අරගෙන යනව . මෙයාලනම් තනියම නේද ? (ස)
අදහස් දමන අය සියල්ලටම පෙර මෙම ප්‍රවෘත්තිය හොදින් කියවා බලන්න (නි)
මේ රටේ කරන්නේ ගාඩක් හෝටල් කර්මාන්තය... දියුණු රටක්.. ඒවගේම තමයි අනිත් පැත්තත්...!!(නු)
හේමන්ත, ඔයා අඩුමගානේ ඉන්දියන් සාගරයේ තිබෙන රටවල් ටිකවත් දන්නෙ නැද්ද? (නි)
මේ මහත්තයට හමුදා උත්තමචාරයක් දුන්නේ නෑද්ද...(ස)
සාදරයෙන් පිලි ගන්නවා
සිෂෙල්ස් කියන්නෙත් අර කලින් ආපු රජතුමා ඉන්න රට වාගෙම එකක් තමයි. මම මාස 3ක් විතර හිටියා. ලංකිකයනුත් ඉන්නවා. වැඩිපුරම ඒඩ්ස් තමයි තියෙන්නෙ. කුඩු වලට එහෙම හරිම ජනප්‍රියයි. අපේ ප්‍රාදේශීය සභා අයට නම් කියාපු රට. (නි)
මේවැඩවලට මෙයා සුදුසු නැහැ...(නු)
මැඩගස්කරය ළග දූපත් කිහිපයක් ස්වාසිලන්තය වගේම.. එහෙත් ගොඩක් මිනිස්සු ඒඩ්ස් රෝගීන්... ලංකාවෙ ගොඩාක් අය එහෙ හෝටල්වල සේවය කරනවා..!!(නු)
පිටරටකින් කිව්වොත් ඕනම හිසරදයක්හරි භාරගන්න අපි ලැස්තියිනේ.(ස)
අවේ මොනවටද? (දී)
අපේ දිවයිනට සාදරයෙන් පිලි ගන්නවා (දී)