අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 25 වැනි දා තෙක් රිමන්ඩ් කරනු ලැබීය. ඔහු පොලිස් ජල බවුසරයකට හානි සිදු කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් රොශාන්, මෙයා ගාව හංගපු ආයුධ තියෙනවා. ඒක තියෙන්නේ ඔළුවේ. එකට කියන්නේ බුද්ධිය කියලා. එකෙන් වදින පහරට පාලකයෝ බයයි. මේ නිසා අනාගතේ බුද්ධිමත් පිරිසක් බිහි වෙනවා දකින්න සමහර පාලකයෝ බයයි. ඔයාලා දන්නේ වෙඩි බෙහෙත් ආයුධ ගැන විතරයි. (නි)
කනගාටුයි නේ
මහජන දේපොල වලට හානි කරන එක අපරාධයක්.. වැඩේ වැරදියි..!(නු)
උගත් අයට බයයි වගේ..!(නු)
නිදහස් අධ්‍යාපනය ටිකක් හරි සුරැකී තියෙන්නේ මොවුන් නිසා තමයි.නමුත් විප්ලව කරන ප්‍රචණ්ඩකාරී හැසිරීම් අනුමත කළ නොහැක. ඒ සඳහා බලධාරීන් මොවුන්ට ඇහුම්කන්දී පුලුවන්තරම් මේවා සාකච්ඡා මඟින් විසඳා ගත යුතුය.(නු)
එදා බස් ගිනි තියපු අය අද බවුසර් හිල් කරනවා. හිතේ අමාරුවට වෙන්නැති.
සේනානායකට පිස්සුද මන්දා? (නි)
පාරට වැටිලා ඉන්නේ අපි, ප්‍රශ්ණ තියෙන්නේ අපිට, දුක් විදින්නේ අපි, අපිට පක්ෂ නැහැ, පාට නැහැ. අපි විදින දුක අනාගතේටත් සම්ප්‍රේෂණය වෙන්න නොදී වළක්වා ගන්න හදන අපිට වෙන්නේ මේකයි. හුගදෙනෙක් දැන් හුරේ දානවා. හැබැයි ඒ එක්කෙනෙක්වත් අපේ ප්‍රශ්නය ගැන දන්නේ නැහැ. මේවායේ සහ ෆේස් බුක්වල ප්‍රතිචාර අතිශය බුද්ධිමත් ලෙස පෙරහැරවල් දානවා, අපිට බැණලා. හැබැයි ඒ කවුරුවත් පාරට බැහැලා මොකක්ද මේ වෙන්නේ කියලාවත් බලන්නේ නැහැ. හොයන්නේත් නැහැ. දන්නෙත් නෑ, තවම ජීඩීපී 6% කියන්නේ මොකක් ද කියලාවත් දන්නේ නැති අය ඉන්නවා. නමුත්, එයාලාට මාර බුද්ධියක් තියෙනවා හොයන්නේ බලන්නේ නැතිව අදහස් දෙන්න. අපිත් ආසයි තව මාස 2-3කින් හරි උපාධි අරන් ගෙදරයන්න. නැතුව මේ ආසාවට දගලනවා නොවේ. ඔයාලා බුද්ධිමත් අයනම් කියලා දෙන්නකෝ කිසිම තරාතිරමක් නැතුව හැමෝටම අධ්‍යාපනය ලබාගත හැකි තව ක්‍රමයක් තව ඉතිරිවෙලා තියෙනවා නම්. මේ අපි විදින්නේ අපේ පවු නෙමෙයි, රටේ පවු. අපේ සංජීව සහෝදරයා ගෙවන්නෙත් ඒ පව. අමනයෝ, දුෂිතයෝ, කුඩු පුතාලා අල්ලන්න බැරි පොලීසිය අහිංසක අපිට නීතිය පෙනවනවා. හුරේ දාන්න අම්මේ තාත්තේ. (නි)
මෙයාගාව එහෙම හංගපු ආයුද නැතුව ඇති නේද (ස)
අපේ පොලීසියට කොන්ද පන නැහැ. මේ වගේ අහිංසක කොල්ලෙකුට තමයි පාට් දාන්න පුලුවන්. පුත්තලමේ තම්බිල උසාවියට ගැහුවා, අත්අඩංගුවට ගත්තද? වරෙන්තු මත ඉන්න සමහරු පොලීසියටත් එනවා, අත්අඩංගුවට ගන්නවද. මේ කොල්ලන්ගේ උද්ඝෝෂණයෙන් කොල්ලෙක් මළාට පස්සෙ පනත අකුලාගත්තා. මිනිසුනේ වරද, වරද හැටියට දකින්න පුරුදුවෙයල්ලා. ඒ කොල්ලො උද්ඝෝෂණය කරලා නැවැත්තුවේ නැත්නම් ඊපිඑෆ් එකෙන් ළමයින්ගෙ කටයුතු කරන්න හිටපු මටත් වෙන්නේ එක්කෝ කුඩු විකුණන්න. නැත්නම් හොරකම් කරන්න. පොලීසිය කවදා හරි මේවාට වන්දි ගෙවයි. (නි)
මෙරටේ විශ්වවිද්‍යාල සිසුනට හොද කාලයක්
මේකේ යන කොමෙන්ට් දැක්කහම, මේ වගේ අපතයෝ ඉන්න රටක මේ කොල්ල මොකට දඟලනවද මන්ද . රටේ අයට ඕනේ තමුන්ගේ බඩ කට පුරෝ ගන්න එක විටරයි. තමුන්ගේ ගැනී උනත් විකුණලා සල්ලි උපයන්න බලන අය ඉන්න රටක, අධ්‍යාපනය ගැන කැක්කුමක් තියෙයිද. (ස)
පසුගිය ඡන්දෙට උදේ-දවල්-රෑ වැඩවල යොදවපු හොරොවුපොතානේ ඩිපෝවේ බස් එකක් ඡන්ද පොස්ටර් එක්කම පෙරළුනා. කොයි එතකොට පොලීසි.(ස)
පසුගිය ඡන්දෙට උදේ-දවල්-රෑ වැඩවල යොදවපු හොරොවුපොතානේ ඩිපෝවේ බස් එකක් ඡන්ද පොස්ටර් එක්කම පෙරළුනා. කෝ එතකොට පොලීසිය? කටුගේ කඩපු හොරු ඇල්ලුවද, මාලකව අල්ලන්න පුළුවන් වුණාද? කෝ පොලිසිය? පොලීසිය වැඩ කරන්නේ කොහොමද කියන එක අද ප්‍රසිද්ධ රහසක්. (නි)
නියමයි
අධ්‍යාපනය විනාශයි
මාලකව අල්ලන්න බැරිඋනා.. මෙයාව ඉතාම ඉක්මනට අල්ලලා තියෙන්නේ..(නු)
මේ විශ්ව විද්‍යල වල පොලිස් මහත්තුරුන්ගෙ ළමයි නැද්ද? (නි)
හොඳ වැඩක්.(අ)
මේ අය ඉගෙන ගන්නෙත් නෑ(ස)
මේ කොලුවා මාරයිනේ . වටේම පොලීසිය ඉද්දි පොලීසියේ ජල බවුසරය හිල් කරද ? (ස)
උසාවියට අපහාසයක් විය හැකිනිසා සියළු අදහස් දැක්වීම්වලින් වැලකී සිටිමි..!(නු)
මේ අය ඉගෙන ගන්නෙත් නෑ. අනිත් අයට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ. (ස)
උගන්නන්න ගුරුවරු ඉඳල එපැයි මහත්තයෝ ..............(ස)
අනේ ඉතින් සේනානායක මහත්තය දන්න තරම තමයි. මහත්තයෝ පොඩ්ඩක් අවුරුද්දක් විතර ලංකාවේ ජිවත් වෙන්නකෝ. ඊට පස්සේ හිතන්න මේ කොල්ලෝ පාරට බැහැල කෑගහන්නේ නිකන් ඉන්න බැරි අමාරුවටද කියලා.(ස)
.ඔන්න දැන්තමයි අවස්තාව
මේ වගේ අය අල්ලන්න කිව්වාම නම් ඉතාම ඉක්මනින් අල්ලනවා.. (නු)
ලංකාවේ අධ්‍යාපනය බේරා ගන්න එන්න
මේ අය ඉගෙන ගන්නෙත් නෑ. අනිත් අයට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ (ස)
මාලකව අල්ලන්න දින කීයක් ගියාද? ජනතාවගේ අයිතිය වෙනුවෙන් හඩ නගන අයට එරෙහිව අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න නම්..?(නු)
සේනානායකගේ දරුවොත් ලංකාවේ කැම්පස් එකකට යන දාකට මේවා තේරේවි..(ස)
පොලිසියෙ වැඩනම් ගොරකා දඩමස් තමා..!(නු)
මේකයි මගේ බර භාගේ පැයට සැතපුමයි වේගේ ඔහෙලා හදට යන්න හදනවා කවුරුත් වෙනුවෙන් හිරබත් කාල එන්න පුතේ (ස)
මුන්ට පිස්සු (ස)
සේනානායක මහත්තයෝ ඔබ ඉන්නෙ ලංකාවෙද?...(නු)
ජේ.වී.පී. එක යැපෙන්නේ එන්.ජී.ඕ. සල්ලිවලින් මොනවා හරි කරන්න එපායැ ජීවත් වෙන්න.!(නු)
විශ්වවිද්‍යාලවල සිටියහැකි උපරිම කාලයක් තිබිය යුතුයි...(නු)
සේනානායක,ගුණසේකර, දම්මික, ඇසල වැනි මහත්වරුන් රටකට වාසනාවන්! මෙයලාවගේ කට්ටිය ඉන්නකම් රට මෙහෙමම යයි. මාලක අල්ලන්න බැරිව හිටිය පොලිසියනේ මේ.(නු)