සරසවි ආචාර්‍යරුන්ගේ වැඩ වර්ජනයට සහාය දෙන විශ්ව විද්‍යාල සිසුහු නිදහස් අධ්‍යාපනයේ මළගම සනිටුහන් කරමින් මිනී පෙට්ටියක් කර තබාගෙන් වරකාපොළට පැමිණියහ. වරකාපොළ ජනතාව ඔවුන් මහත් හරසරින් පිළිගත්හ. ඔවුහු රතිඤ්ඤා පත්තු කොට සිසුනට සිසිල් පැනින් සංග්‍රහ කළහ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු වලට විසැඳුම් දෙන්නැයි ඉල්ලමින් සිසුහු මහනුවර සිට කොළඹට පා ගමිනින් එති. අද එහි තෙවැනි දිනයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනී පෙට්ටිය ගන්න ඇත්තේ අර අහිංසක දෙමවුපියන් එවන සල්ලි වලින් වෙන්නැති. (නි)
සද්දෙ විතරයි..!(නු)
ආචාර්‍යවරු සිසුන්ව බිල්ලට දාලා ..!!!!!!!!!!(ස)
අධ්‍යාපන ඇමතිවරයාට මුල මතක නැතුව ඇති! ඔබේ සටනට අපේ ප්‍රණාමය!(ස)
සාධරණ සටනට ජයවේවා! (නි)
කොහොම හරි කරලා අරයලාව බලයට ගේනකම්ම පෙට්ටිය අරගෙන ඔහොම යමු! (නි)
පබා, ඔබේ අදහසට මමත් එකගයි. (නි)
නගේ මලේ මොනවද මේ විච්චූරන නාඩගම් අපිත් දන්නේ නැහැ මේ නැව අපිත් එක්ක ගිලෙනකම්.... (නි)
රටේ අධ්‍යාපනයට දේශීය ආදායමෙන් වෙන් කරන 1.86% මුදල 6% දක්වා වැඩි කරන ලෙස කරන මේ ඉල්ලීම ඉතා සාධාරණයි. රටක සැබෑ ආයෝජනය මෙයයි. මාලදිවයිනට හැකි නම් එම දරුවන් වෙනුවෙන් 8.71% වෙන් කරන්න අපේ රජයට බැරි ඇයි? කි.මී 700 ක් පුරා විහිදී ඇති මාලදිවයිනේ අධ්‍යාපන ඇමතිවරු එකයි. ලංකාවේ කී දෙනෙක්ද? ඇමතිවරු ගණන අඩු කරන්නත් වරප්‍රසාද අඩු කරන්නත් ඇයි මේ ප්‍රමාද? වරප්‍රසාද, පහසුකම් හා අවස්ථා හිමිවිය යුත්තේ දැයේ දරුවන්ටයි. (නි)
තෙවැනි විප්ලවය ඇරඹූනා. (නි)
මේ සටන දුර ගියා වැඩියි , දෙගොල්ලොම ටිකක් කල්පනාකරන්න..(ස)
අනුර මහත්තයගේ කතාවෙන්ම තේරනවා ඔබතුමාගේ මෝඩකම. ඔබතුමා වගේ අය නිසා තමයි අද රට විනාශ වෙලා තියෙන්නේ. මෙච්චර වින්නැහියක් රටට වෙලා තියෙද්දි ඔයා කියන විදියට කකා බිබී නිකන් ඉන්න කියලද කියන්නේ? (නි)
ඇදුරන්ට දැන් උවමනා ඇමති මාරු කරන්නනෙ (අ)
නිදහස් අධ්‍යාපනයේ මළගමට එරෙහිව ගෙන යන මේ වැඩසටහනට මාගේත් ප්‍රණාමය! (නි)
මේවා ජේ.වී.පී එකේ වැඩ කියලයි මම හිතන්නේ. (නි)
හරි හරි හොද වීරකි‍්‍රයාවක්. දෙමවුපියන්ගේ සල්ලි නාස්ති නොකර ගෙවල්වලට යන්න පුතාලා. අම්මාලා මොනවා හරි තම්බාගෙන බලාගෙන ඇති පුතාලා අකුරට ගිහින් එනකල්. (නි)
නිදහස් අධ්‍යපනය රැක ගන්න පෙරට ආ ඔබට මගේ ප්‍රණාමය! (නි)
දුප්පත් අපිට ඔච්චරමයි තිබුණේ. පණ දීලා හරි ඒක රැකගනිමු. (නි)
තුවාන් ෂෙරිෆ් සිරියාවේ,ලිබියාවෙ, යුද්දෙ ගැන පළවෙන පුවත් වලටත් මෙම ලිපියට දීපු උත්තරයම දෙන්නකො ෂෙරිෆ් (ස)
නිදහස් අධ්‍යාපනයට ඔබ කරන මෙහෙවර අනර්ගයි. (අ)
බොරු සෝබන වැඩවලට වියදම් කරන්නනම් කට්ටියට ඕන තරම් සල්ලි තියෙනවා. අධ්‍යාපනේට ටිකක් වැඩිකරන්න තමයි සල්ලි නැත්තේ. එයාලට එරෙහිවෙන හැම ක්‍රියාවක්ම NGO කුමන්ත්‍රන කියනවා (ස)
චානක එක එක්කෙනාට ඇගිල්ල දික්කොට තමා බේරෙනවාට වඩා මේ වෙලාවේරටට ශඕනම දේ හා හරිම දේ කළොත් හොදයි නේද?(නු)
හේමන්ත.. දන්නවද ඔයා දිනාගන්න යන මහා සාධක අතර පුස්තකාල පොත් කියන සාධකයත් තියෙනවාද කියලා සමස්ථයෙන් අයින් වෙලා ප්‍රශ්ණ දිහා පටු විදියට දකින් ඔබ මේ රටට ලොකු දෙයක් කරයිද?(නු)
අනාගතේ මිනී පෙටිටි කඩේක වැඩ කරන්න පෙර පුහුණුව..(ස)
මේවා නස ලෝකේ අපේ දිහා බලන්නේ වැරදි විදිහට
දෙයියෝ සක්ක්කි
ලෝකයා හිනස්සන වැඩ
මේවා නොහොබිනා වැඩ
අයියෝ සල්ලි
මේවා නවත්තන්න ඕනේ
සරසවි ඇදුරණි, ඔබ සැමට ජයෙන් ජය පතමි..(ස)
අන්තරේ මොවුන් ඉංග්‍රීසියෙන් බැනර් අරන් යන්න පටන් ගත්තේ ලගදි ඉදල . හේතුව තමා මේවට සල්ලි පොම්ප කරන බටහිරයන්ට අවශ්‍ය විදියට සියලු දේ සිදුවන්නට අවශ්‍ය නිසා . මේ සියලු දේට සම්බන්ද වෙලා ඉන්නේ සිංහල ශිෂ්‍යයෝ . දෙමල හා මුස්ලිම් සිසුන් මේ මොහොතේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වල නිරතවෙලා ඉන්නවා .තම ජාතියට ඇතිවන තත්වයන් හා තම ජාතික අවශ්‍යතා ගැනත් ඔවුන් සවිඥානිකව ඉන්නවා . නමුත් සිංහලයන් මිහිපිටින් අතුගැවී යමින් පවතින මොහොතක බුද්දිමතුන් යැයි සිතන බහුතරයක් සිංහලයන් තම කෙටිකාලීන වාසි තකා මෝඩ ලෙස ක්‍රියා කරනවා . පසුගිය වසරේ ජපුරේ කළමනාකරන උපධි ධාරීන් අතුරින් ඉහල සමාර්ථ බහුතරය දෙමළ හා මුස්ලිම් සිසුන් අතර බෙදී ගියා . සෑම වසරකම සිදුවන්නේ මෙයයි . මෝඩ සිංහලයින මහපාරේ සිටින අතර අන්‍ය ජාතීන් සිංහලයන් සතුදේ උදුරාගනිමින් වැඩෙමින් ඉන්නවා . තව වසර 30 - 40 ක් ඇතුලත තම මාතෘ භූමියේම අසරණ වීමට සිංහලයන්ට සිදුවනවා . මේ අනතුර ගැන කිසිවකු සවිඥානික නොවන්නේ මන්ද ?(ස)
දෙමව්පියො හැටියට අපි මේවට උදව් කරනවා! පලාත් සහාවල ඉඳලම ඉන්න ඔක්කොම අයට ඩබල් කැබ්, අරවා මේවා දෙනවා. එක්කෝ, වැඩකිරීමේ ප්‍රගතියට මන්ත්‍රීලට ලකුණුදීමේ ක්‍රමයක් හදල වැඩකරන අයට විතරක් දෙන්න ඕනා. අපේ දරුවන් විශ්ව විද්‍යාලවලට යවන්නේ අධ්‍යාපණ අරමුණු ඉෂ්ට කර ගන්න. ඒත් ඇමතිලා කරන්නේ මොනවද මේ ළමයින්ට? (ස)
ආචාර්ය පා ගමනට ජයෙන් ජයම වේවා! (නි)
හැමදේටම යොදාගන්න නිදහස් අධ්‍යාපනය දේශපාලන සටන් පාඨයක් විතරයි.. සිසුන් දේශපාලන අතකොළු බවට පත්වීම ඉතාම කණගාටුදායකයි..!(නු)
ඔය කට්ටිය මේ ලොකුවට දැං නිදහස් අධ්‍යාපනය ගැන කියවලා වර්ජනය කලාට කවුද උපාධිය අගත්තට පස්සේ මේ රටට උදව්වක් කළේ.. හොද රටකට පවුල් පිටින් ගිහිල්ලා පදිංචිවෙනවා.. ආපසු ලංකාවෙ පාසල්වලට උදව්වක්වත්කලාද මේවා ලබාගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් කියලා..!(නු)
සරසවි මොකටද අද රටේ තැන තියෙන්නේ බුද්ධිමතුන්ට නෙමෙයිනේ..(ස)
ජයරත්න මහත්තයා මම නොදන්න නිසයි අහන්නේ. මාල දිවයිනේ නොමිලයේ පොත්පත් දීල, කන්නත් දීල, නිල ඇඳුමත් දීල උගන්නවන පාසල් තියෙනවාද. ඔබ උගන්වන්නෙත් එහෙම එකකද. අනේ එහෙත් මහපොල වගේ ගෙවීම් කරල සියලුම පහසුකම් නොමිලයේ දීල උගන්වන සරසවි තියෙනවද. මම දැනගන්න අහන්නේ. ඉන් පස්සේ ඒ සරසවි වලින් මොන උපාධිය අරං එලියට ආවත් රජය බුරුතු පිටින් රජයේ රස්සා වලට දානවද ?. අනේ මහත්මයා නොදන්න අපට ඥානය ලබා දුන මැනවි.(ස)
ශ්රී ලාංකිකයෙකුව ඉපදීම දුකයි දේශපාලනය නිසා .. මේ ඉල්ලීම්වල පිටිපස්සේ දේශපාලකයෝ ඉන්න බව අමතක කරන්න එපා..(ස)
නිදහස් අධ්‍යාපනය පිහිටෙන් මමත් අද පිටරටකට ගිහින් හොදින් ජීවත්වෙනවා. (නි)
ඔබ සියලු දෙනාම සැබෑ බුද්ධිමතුන්. ඔබට ජය ශ්‍රී! (නි)
සාධාරණ සටනට ජය වේවා! (නි)
අනේ. කාලා බීලා ගෙදරට වෙලා ඉන්නේ නැතුව කරන දේවල්... (නි)
නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටනට ජය වේවා! (නි)
නීතිඥවරයා කියපු විදියට අරයා අධ්‍යාපන ඇමති උනොත් ඔය ප්‍රශ්න ටික විසඳාවි (ස)
දයා, ඔයාට පිස්සුද? පාර්ලිමේන්තුවේ කවුද ඉගෙන ගත්ත අය ඉන්නේ? (නි)
ඔබතුමන්ලාගේ කාලය අපතේ යවන්න එපා..අනාගත අධ්‍යාපන ඇමති ගැන අනාවැකි කියන නීතිඥතුමා ගාවට යන්න.(ස)
පොඩ්ඩක් ඉවසන්න අරයා අධ්‍යාපන ඇමති වෙනකම් (ස)
පාර දෙපැත්තේ තේ කඩවලට එහෙමත් වාසි ඇති (ස)
මහා ඇදුරන් බිහි කරන්න යන විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා මේ අන්තරේලා අතරේ දෙමළ දන්නා අන්තරේ කෙනෙකු හිටියේ නැද්ද මොන බහුභූත දෙමළක්ද ඔය බැනර්වල ලියල තියෙන්නේ ? අධ්‍යාපනය මිනිය බවට පත්කරගෙන මිනිපෙට්ටියෙන් ගෙනයන්නේ මේ අන්තරේලාද නැතිනම් රජයද කියා තෝරාගන්න බැහැ. (ස)
අධ්‍යාපනය නවත්වන්න....භීෂණය පටන්ගන්න...(ස)..
මම හිතන්නේ ඔක්තෝම්බර් 15 න් පස්සේ මේ ගැටලුව විසඳේවි..මොකද කැබිනට් සංශෝධනයක් වෙනවලු.(ස)
නිදහස් අධ්‍යාපනයේ මලගමට එරෙහිව ගෙන යන මේ වැඩ සටහනට මාගේ ප්‍රණාමය.(ස)
ඉන්නෙත් ලක්දිවයි මහ මොළ ගොඩක් යට කන්නෙත් කරවලයි රට හාලේ බතට බොන්නෙත් බොර දියයි පූරුවේ කල පවට යන්නේ කවදාද සරසවි අරින්නට (ස)
මලගම නෙමෙයි දැන් දානෙත් කිට්ටුවෙලා..(ස)
අනුමත කල නොහැක
නිදහස් අධ්‍යාපනයේ පිහිටින් තමයි පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා වැජඹෙන්නේ...ඔවුන්ට මේවගේ මුල මතක නැතුව ඇති...(ස)
ඇත්තටම කවුද ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධ ඇමතිවරයා? (නි)
ජනතා උද්ගෝෂණ
සරසවි ඇදුරණි ඔබ අපේ ජීවයයි.. ඔබේ සටනට ජයෙන් ජය පතමි..!(නු)
අයියෝ සල්ලි
අනේ ඇත්තට මෙහෙමත් ජාතියක්..!(නු)
ඉස්සර සිසුන් වෙනුවෙන් පෙරට ආ අය, බලයට පත් වූ පසු සිසුක්ට සළකන අයුරු අපූරුයි. (නි)
මම නම් අනුමත කරන්නේ නැහැ
ඒ වුණාට දැනටත් කොච්චර ළමයි පෞද්ගලික ආයතන වලින් ඉගෙනගන්නවද? (නි)
ඔක්තෝබර් 15න් පස්සේ අධ්‍යාපනය භාර දෙන්නත් අයින් වෙයිද?(නු)
ලංකාවට විප්ලවයක් අවශ්‍යයි. (නි)
විකාර කියන්නේ මේවාට
මෙයාලා කවදාවත් විශ්ව විද්‍යාල පුස්තකාල වලට අලුත් පොත් නැහැයි කියලා වර්ජනයක් කරලා තියෙනවද? (නි)
අපි කොහොමද හොද නැහැ කියන්නේ
නිදහස් අධ්‍යාපනයේ මළගමට එරෙහිව ගෙන යන මේ වැඩසටහනට මාගේත් ප්‍රණාමය! (නි)
දේශපාලඥයින්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් සියල්ලම එකතුවෙලා නිදහස් අධ්‍යාපනය මරා දැම්මා. (නි)
ඉස්සෙල්ලාම අපි ඒගොල්ලන්ට සළකළා පස්සේ මේගොල්ලෝ ගැන හිතමුද? (නි)
පාරවල් ටික අවහිර කළා විතරයි. (නි)
හෙට දිනය වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය රැකගැනීමට සටන් කළ සැමට මාගේ ප්‍රණාමය! (නි)
අරයා අධ්‍යාපන ඇමති වෙලා එනකම් මේ ප්‍රශ්නේ තියේවිද දන්නේ නෑ.(ස)
රන්දික හරියටම හරි (ස)