ශ්රී ජයවර්ධනපුර සරසවි ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන් එකොළොස් දෙනකු යළි සරසවියට බඳවා ගන්නා ලෙසත් පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට හා ශිෂ්‍ය මර්ධනයට එරෙහිවත් අද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී එහි මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයැවීමෙන් උද්ඝෝෂණයක් පැවැත්වීය.
ශ්රී ජයවර්ධනපුර සරසවි ශිෂ්‍ය භාවය අහෝසි කළ සිසුන් එකොළොස් දෙනකු යළි සරසවියට බඳවා ගන්නා ලෙසත් පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට හා ශිෂ්‍ය මර්ධනයට එරෙහිවත් අද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී එහි මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයැවීමෙන් උද්ඝෝෂණයක් පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කර අවසන්. මේ රජයට එයට තුති පුදමි. නොමිලේ දෙන අධ්‍යාපනය එයාලට වටිනාකමක් නැහැ.මොන රටේද නොමිලේ උපාධිය දෙන්නේ. අනුන්ගේ ලනු කාලා මේ මෝඩයෝ ජීවිතේ විනාශ කරගනවා. පාඩුව වෙන්නේ කාටද ? වයස යනවා ගෙදරට නාකිවෙනවා. නුඹ එනතුරු, උපාධිය බලා සිටී කඩුල්ල ළඟ .... (නි)
රටේ ජනතාවගේ සල්ලිවලින් ඉගෙනගන්න නිසා තමයි රටේ වෙන අසාධාරනකම් වෙනුවෙන් කෑ ගහන්නේ. ඇස් දෙකට වැරදි පෙනී පෙනී බියගුල්ලෝ වගේ සද්ද නැතුව ඉන්න ගෑනු නෙමෙයි කැම්පස් වල ඉන්නේ. මොන ආණ්ඩුවක් රටේ හිටියත් රටට ජාතියට අහිතකර තීරණ ගන්නවා නම් ඒ හැම වෙලාවේම කැම්පස් ළමයි ඒ වෙනුවෙන් විරුද්ධව නැගිටිනවා කියලා ඔය හැමෝම දැනගන්න. ප් (නි)
ආව වැඩේ කරගෙන යන්න ළමයි (දී)
පිිටගල, සෑම් සහ තාරක සමග මම එකගයි. (නි)
සරසවි යන්න බැරි වුණ කට්ටිය ඒ ගැන දුක්වෙනවා. ගිය කට්ටිය පාරවල් වල කෑගහනවා. (නි)
රටට, ආගමට, ජාතියට, දෙමාපියන්ට නින්දා නොකර කරුණාකර ඔතනින් පිටව ගොස් පොතක් පතක් බලාගන්න. (නි)
අනිත් රටවල්වල රුපියල් මිලියන තුනක් විතර අයකරනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දීම සඳහා. අපේ අයට නිකන් ලැබුන එකේ ප්‍රීතියට තමා මේවා කරන්නෙ. (නි)
නිකන් ඉගෙන ගනිද්දී අගයක් නැහැනේ. නිල ඇදුමක් දීලා පොඩි ගාණක් අය කළා නම් හැමෝම ලස්සනට ඉගෙනගනීවි. (නි)
බොරු නැතුව ගිහින් ඉගෙනගන්නවා, අම්මා තාත්තට නිකන් ගින්දර දෙන්නෙ නැතුව. (නි)
ඉස්සරහින්ම ඉන්න ප්‍රචණ්ඩ කට්ටියව අල්ලලා පන්ති තහනම් කරන්නයි තියෙන්නේ. (නි)
මීට අවුරුදු 10කට පෙර ඔය වගේ උද්ඝෝෂණ කළ නායකයෝ අද කරන්නේ මොනවාද කියලා දන්නවාද? (නි)
එකමුතුකමින් ඉදිරියටම යන ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
ඔය අවුරුදු 4ට නටන නාඩගම් උපාධිය අරන් ලොකු තැනකට ගියහම මතක නැහැ. බෑග් එක ගෙනියන්නත් පියන් කෙනෙක් ඕනෑ. (නි)
අනේ කෝලිත නොදිටි කැම්පස්. (නි)
ඕකත් ඔය විශ්ව විද්‍යාල කාලයේදී වෙන සුන්දර අත්දැකීමක්නේ. (නි)
රටේ, ආයතනයේ, ඔබේ යහපත සදහා වන ඕනෑම සාධාරණ උද්ඝෝෂණයක් අපි අනුමත කරනවා. (නි)
සරසවි සිසුවා දාමරිකයෙක් වුණොත් තමයි නීතිය ඔහුට හරස්වෙන්නේ. (නි)