ඉබ්බාගමුව මධ්‍යමහා විද්‍යාලයේ පැවති සිසු සමළුවකදී එම විදුහලේ සිසුන් සහ ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් තුවාල ලැබූ 15 දෙනකු පොල්ගහවෙල සහ කුරුණෑගල රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිහිටියන්ව ආදර්ශයට අරන් වගේ (ස)
අපේ ඉස්කෝලෙට ජය වේවා! (නි)
අනේ අපේ කාලේ නම් ඔහොම නෑ.ළමයිනේ ඔයාලා ආදරෙන් ඉන්න.(ස)
වරද කාගේද? (නි)
අයියෝ සල්ලි
ධර්මදීපයේ ලොකු ඇත්තෝ මිනී මැරීම් ,ස්ත්‍රී දුෂණ ,ළමා අපචාර ,මංකොල්ලකෑම් ,කප්පම් යන දේවල් කරනවිට පොඩි කකුළුවාට කෙලින් යන්න කොහොමද උගන්වන්නේ? (නි)
දැන් ඉන්න ළමයින්ට දඩුවමක් දෙන්න බැහැ. මානව හිමිකම් යනවනේ. ඕවගේ ප්‍රතිඵල තමයි ඔය. (නි)
පුළුවං තරම් ආදර්ශ පාර්ලිමේන්තු හදන්න පාසල්වල.. ඒක තමයි හොදම විසදුම..!(නු)
ලෝක විනාශයේ පෙරනිමිති.. පාසල් සිසුවන් දැං හැසිරීම අන්තිමයි.. අහෝ ශ්‍රී ලංකාවට ගිය කළ...(නු)
පාසල් දරුවන්ට සතර පෝයට සිල් ගැනීම අනිවාර්ය කළ යුතුයි..!(නු)
වැඩිහිටියන් හොද ආදර්ශ දිය යුතුයි.. මුළු රටටම වෙනසක් අවශ්‍යයි..!(නු)
නියම ආදර්ෂමත් ඉස්කෝල,කොළඹින් වෙන්න ඕන ආදර්ෂය ගත්තේ (නු)
පාසල්වල නම් හරියට භාවිත කරන්න..!(නු)
සැහැල්ලුවට ගන්න එපා මේ වගේ දේවල්..!(නු)
කොළඹ තරු පාසල් ආදර්ශයට ගන්න එපා දරුවනේ එයාලට තරු පෙනෙයි විභාග ප‍්‍රතිඵල ආවාම, බොරුවට දඟලල උඩ පැන්නට වැඩක් නෑ. පාසල් දරුවො ඉගෙනීම අතින් උසස් ප‍්‍රතිඵල පෙන්නන්නෙ නැත්තං. පාසලටත් හොඳ වටිනාකමක් ලැබෙන්නෙ උසස් ප‍්‍රතිඵල පෙන්නුවොත් තමයි.(නු)
රටේ ඉහලම තැන්වල සිට පහලම මට්ටම දක්වා විනය පිරිහීමේ පිළිලය ඔන්න ඔහොමයි එළිදැක්වෙන්නේ.....(නු)
රටේ අනාගතය මොකද්ද කියලා දැන් හිතාගන්න පුළුවං.. අපේ ළමයි පිටරට ගසේ.. එම නිසා දඅං අපි මේ රටට වෙන්නේ මොකද්ද කියලා බලාගෙන ඉන්නවා.. අපි මේ රටින් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ..
අයියෝ සල්ලි. ඕකටනේ දැගලුවේ
අන්න හරි පුතා අපිට පිටරටින් හරක් ගෙන්නන්න ඕන වෙන එකක් නැහැ අනාගතයේදී. ආසියාවේආශ්චර්යය නියමයි..!(නු)
සිසු ගෑටුම් කඩිනමින් නතර කළ යුතුය. සිසුන් හට විනය කියා දීමට දහම් පාසල් යැවිය යුතුව ඇත. (නි)
ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය කියන්නේ රටේ උගතුන් බිහි කළ අභිමානවත් පාසලක්.. මේ වගේ දෙයක් සිදු වීමනම් බොහොම කණගාටුයි..!(නු)
තර්ස්ටන්ටත් රෝයල් ලෙඩේ බෝවෙලා වගේ. (නි)
කොයිකටත් ගුරුමහත්වරු පරිස්සම් වෙන්න. දැන් ඉන්න කොල්ලෝ හරි වසයි. (නි)
මෙන්න ආසියාවේ ආශ්චර්යමත් රටේ ආදර්ශමත් ළමා පරපුර.. දෙවියන්ගේම පිහිටයි දරුවනේ ඔබලාට..!(නු)
මොකද්ද මේක පාතාලෙ සමුළුවක්ද?(නු)
අධ්‍යාපනය අසාර්ථක උනත් හොඳ විනයක් තිබුනොත් ජීවිතය සාර්ථක කර ගන්න පුළුවන්...(නු)
අධ්‍යාපනය අසාර්ථක උනත් හොඳ විනයක් තිබුනොත් ජීවිතය සාර්ථක කර ගන්න පුළුවන්(නු)
අන්න හරි ඔහොම තමයි සිසුන් හැසිරෙන්න ඕන..!(නු)
මම හිතන්නෙ මේ බර්නාඩ් ආදර්ශය සහ බර්නාඩ් මහා විද්‍යාලය අතර ගැටුමක් වෙන්න ඕනෑ. (නි)
සිසුන් වැඩිහිටියන්ව ආදර්ශයට අරගෙන වගෙයි (ස)
අපේ ඉස්කෝලේ එහෙම වෙන්නේ නෑ...