මහනුවර තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් ඔරුතොට ප්‍රදේශයෙන් හුළු ගඟේ දිය නෑමට ගිය පාසැල් සිසුන් හය දෙනෙකු අතුරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මහනුවර තෙල්දෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් ඔරුතොට ප්‍රදේශයෙන් හුළු ගඟේ දිය නෑමට ගිය පාසැල් සිසුන් හය දෙනෙකු අතුරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරු දායක ප්‍රදේශ වල නෑම තහනම් කරන්න නීති ගෙන්න බැරිද ? අපරාදේ , තරුණ ජීවිත කීයක් නම් වසරකට නැති වෙනවාද .(හේ)
ටැබ් පරිගණක දෙන්න කලින් සෑම පාසලකටම පිහිනුම් තටාකය බැගින් ලබාදෙන්න. ලංකාව දූපතක් වුණාට ගොඩක් අයට වතුරේ පාවෙන්නවත් බැහැ. පිහිනීම ශාරීරික සුවතා පාඩමකට ඇතුළත් කරන්න පුලුවන්නම් මේවගේ අනතුරු ගොඩක් අඩුවෙයි. (නි)
යට වෙන්න පුලවන් තැනකුත් නෙවෙයි.විභාගේ ඉවර වුනාම හැම ගඟකටම පොලිසියෙන් දාන්න ඕනේ මරණ අඩු කරගන්න (හේ)
අනතුරු දවසින් දවස. තරුණ ජිවිත නේද මේවා. අද හැදෙන පරපුර පොතේ දැනුමටම පමණක් සිමාවුණාට මදි. අවට පරිසරයේ මොනවද වෙන්නේ කියලත් දැනුවත් වෙනවා නම් අඩුමතරමේ මේ වෙන විපත් අවම කරගන්න පුළුවන් නේද. මේ දුක හැදු දෙමාපියන් කොහොම ඉවසන්නද? (නි)
ටැබ් පරිගණක දෙන්න කලින් සෑම පාසලකටම වැසිකිළි පහසුකම් ලබාදෙන්න. නගරයෙන් පිට බොහෝ පාසල්වල කාන්තා ගුරුවරුන්ට සුදුසු වැසිකිළි පහසුකම්වත් නැහැ.