IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සුසන්ත ගුණවර්ධනගෙන් සෙනෙහස

සෙනෙහස කෙටි චිත්‍රපටය ඇත්තටම සරළ කතාවක් එක්ක වුනත් ලොකු යටිපෙලක් සමග දිවෙන්නක්. ඒ නිසා ඒ කෙටි චිත්‍රපටය දිනූ දේ බොහෝමයි මෙන්ම එය නරඹන ඔබට ලබාදෙන දේත් බොහෝමයි. මේ නිසා සෙනෙහස කියන නම ඇතුළෙ මවු සෙනෙහස සහ පිය සෙනෙහස වගේම බිරිඳ සහ ස්වාමියා අතරෙ තියෙන සෙනෙහස ගැනත් කතාවෙනවා. මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක සුසන්ත ගුණවර්ධනගේ අදහස.

“ෆිල්ම් එකට ජාතික චිත්‍රපට සංස්ථ‍ාවෙන් 2011දි කරපු ජාතික කෙටි චිත්‍රපට උළෙලෙදි දෙවැනි තැන, අන්තර් විශ්වවිද්‍යාලීය නිර්මාණ තරගාවලියෙදිත් 2012දි නිර්මාණාත්මක අධ්‍යක්ෂණය වෙනුවෙන් දෙවැනි තැන, 2013දි කොළඹ විශ්වවිද්‍යාලයේ කලා උළෙලදි දෙවැනි තැන සහ ශ්‍රී ලංකා යූත් සිනමැටික් හාවස්ට් හොඳම නිර්මාණ පහට තේරීමත් මෙය ලද අගැයීම් විදියට දක්වන්න පුළුවන්.

මම ඕක හදද්දි ෆිල්ම් කියන සබ්ජෙක්ට් එක දැනගෙන හිටියෙ නැහැ. ඕක මම දැකපු සත්‍ය චරිත ටිකක් ගැන කතාවක්. හැබැයි මේ මමම හදපු කතාවක්. ආමි එකට යනකොට යාළු වෙලා ඉඳලා පිරිමියාට ඔය ඛේදවාචකයට මුහුණ දෙන්න සිද්ධ වුනාට පස්සෙයි ඔවුන් විවාහ වෙන්නෙ. මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්නෙ කොහොමද කියලා ඔවුන් ඇසුරෙන් හිතලයි මම මේක කලේ.”

 

කතාව, තිරරචනය, කැමරා අධ්‍යක්ෂණය සහ අධ්‍යක්ෂනය

  • සුසන්ත ගුණවර්ධන

 

සංස්කරණය

  • විනෝද් විදුරංග

 

ආ‍ලෝකකරණය

  • ප්‍රසාද් කණිෂ්ක

 

සහය අධ්‍යක්ෂණය

  • ප්‍රසාද් චතුරංග

 

රංගනය

  • රවීන්ද්‍ර රූපසිංහ
  • ශ්‍රියානි විජේරත්න
  • දිලක්ෂිත සිතුම්
  • දිලුෂාන් ෂිවන්ක

 



අදහස් (0)

සුසන්ත ගුණවර්ධනගෙන් සෙනෙහස

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 417 1

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 493 0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 237 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 312 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 801 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 250 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39917 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 166 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site