සිසිලි බෞද්ධ විහාරයේ වෙසක් උළෙල පසුගිය සති අන්තයේ අති උත්කර්ශවත් ලෙස පැවැත්විණි.
මල්වතු පාර්ශ්වයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියන්ගේ ආරාධනයෙන් කටානියා නගරාධිපති ස්තන්ක නෙල්ලී රෆෙලෝ ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මේ වෙසක් පිංකම්වලට දාන, සීල, භාවනා, වෙසක් කූඩු, දන්සල් ඇළු වැඩසටහන් රැසක් ඇතුළත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්සැලේ කෑම ටික නම් පන්කාදු පහයි.(නදී)
බුදු සසුන බැබලේවා!(නදී)
සාදු සාදු සාදු !!!!(නදී)
අපේ සීලානන්ද හාමුදුරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! ඔබවහන්සේගේ කටයුතු සාර්ථක වේවා! (නි)
ඔක්කොම හොදයි ,(අ)
සීලානන්ද හාමුදුරුවන් පින්වන්තයි සීලවන්තයි. (නි)
අපුරු දන්සල පොසොන් එකටත් අපි එනවා පෙරහරේ ,භක්කි ගීත බලන්න.(අ)