කළුතර කැලිඩෝ මුහුෙද් නෑමට ගිය සිසුවකු දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි. මිතුරන් පස් දෙනකු සමග සිසුවා දිය නෑමට ගොස් ඇත. ඔහු සමග දියේ ගිළුණු තවත් සිසුවෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අනතුරු වීමට හේතුව දෙමාපියන්ගේ අවධානයේ අවමකමයි. (නි)
කියන දේ නාහන ගුරු ඉහළින් ගියත් එකයි, පහළින් ගියත් එකයි.අපරාදේ තරුණ ජීවිත. (නි)
වයසේ වැරැද්දනේ. (නි)
මගෝඩි වැඩ කරන ළමයි දිහා හැම වෙලේම බලන් ඉන්න බැහැනේ නන්දසේන. මිනිස්සුන්ට තවත් වැඩ තියෙනවානේ කරන්න. (නි)