පාසල් යාම සඳහා හොඳ බසයක් ඉල්ලා වැලිකන්ද මහා විදුහලේ සිසු සිසුවියෝ විශාල පිරිසක් අද (1) වැලිකන්ද සිංහපුර මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක් පැවැත් වූහ.දැන් ධාවනය වන බසයේ රෝද දෙක අද කඩා වැටුණු බව සිසුහු කියති.
පාසල් යාම සඳහා හොඳ බසයක් ඉල්ලා වැලිකන්ද මහා විදුහලේ සිසු සිසුවියෝ විශාල පිරිසක් අද (1) වැලිකන්ද සිංහපුර මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක් පැවැත් වූහ.දැන් ධාවනය වන බසයේ රෝද දෙක අද කඩා වැටුණු බව සිසුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියනි, රට භාරගැනීමට සිටින දරුවන්ට වැරදි අදහස් දෙන්න එපා. (නි)
තිලක් කිවේවෙ පාසල් දරුවන්ටත් සාධාරණය වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න සිද්ද වෙලා කියලා මොකද රටේ වගකිවයුත්තන්ට මේ ළමයින් බස් එකක් දෙන්න බැරිද? (නු)
පුංචි පුතාලා මේවනම් පුරුදු වෙන්න එපා. හැමදේටම කෑ මොර දීලා අඩි පොලවේ ලහලා ගිනිතියලා ලබා ගන්න බෑ. (ස)
තිලක්, සමන්, ඔබලාගේ වයස කීයද? (නි)
අපේ රටේ උගතුන් බිහිවන්නේ කොළඹින් නෙමෙයි ගමිබදින්, ඒ දරුවන්ව සමචිචලයට ලක් නොකර යටිතල පහසුකමි සපුරා දීම බලධාරීන්ගේ යුතුතමක්.(නදී)
අන්තෝ තෝ ජටා බහී ජටා, මේ අයට යුද්දෙ තිබුන කාලෙත් ප්‍රශ්ණ, දැනුත් ප්‍රශ්ණ(නදී)
කොහෙන් ගියත් සංඝයා වහන්සේ නමක් ගෑවීලා ඇති. (නි)
මගේ රටට බුදු සරණයි (ස)
සමහර ලොකු පුත්තු ලැම්බොගිනි වලින් යන මේ රටේ මේ ළමයින්ට ඉස්කෝලෙ යන්න බයිසිකල් කබලක්වත් නැති හැටි (නි)
ඇමති පුත්තුන්ට ලැම්බොගිනි. අපේ පුත්තුන්ට බස් එකක්වත් නැහැ. (නි)
මොනාව කරන්නද පුතා? ඔයාලට ඔහොමහරි බස් එකක් තියෙනවා. අපි ගිය කාලේ අපිට බස් නවත්වන්නෙවත් නැහැ. (නි)
ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ දෑස් මේ දෙස යොමු වේවා (ස)
පාසල් ළමයි මේවට ගාවගන්න එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි. (නි)
ලැම්බොගිනි වලින් යන කාලේ ඇයි මේ දරුවන්ට බස් එකක් දෙන්න බැරි? (නි)
මේක අසරණ ලංගමනේ... (නි)
කරන දෙයක් පොඩි ළමයි ගාව ගන්නේ නැතුව කරන්න (ස)
කඩා වැටුන රෝද දෙකද්ද ගිනි තිබ්බේ ? අනාගතේට පලපුරුද්ද ගන්නවා වෙන්න ඇති (ස)
රටේ පොඩි උන් ටිකකුයි මේ ඉන්නේ? සීටීබී එකේ අයට මේවා බලන්න වෙලාවක් නැද්ද? (නි)
ජනාධිපතිතුමාටවත් කියන්න (ස)
පුතාලා කොයි පාසලේද ? (ස)
පාසල් දරුවන්ට පවා සිද්ධවෙලා තියෙන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කරන්නයි. (නි)