IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සහරාන්ගේ කල්ලියේ කෝටි 113ක මුදල්-දේපළ අත්හිටුවයි

(ඉන්දිකා රාමනායක)
පාස්කු දින මරාගෙන මැරෙන  මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කළ  ජාතික හවුහිත් ජමාද් ත‍්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්  ඇතුලූ  එම කල්ලි සාමාජිකයන් ගේ  රුපියල් කෝටි 113 ක  මුදල්  හා දේපළ අත්හිටුවා ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
 
අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණය කරුණු වාර්තා කර  අධිකරණ නියෝග මත මේවා අත්හිටුවා ඇති බවද  ශානි අබේසේකර මහතා කියා සිටියේය.
 
  මේවා අතර  රුපියල් කෝටි 100 ක දේපළ හා   රුපියල්  කෝටි 13 ක් වටිනා මුදල් හා  බැංගු ගිණුම් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසීය.
 
 අත්හිටවු  කෝටි 100 දේපළ අතර  වාහන, නිවාස, කර්මාන්ත ශාලා, රන්  භාණ්ඩ වන බවද ඒ මහතා පැවසීය.
මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන්   ත‍්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයක් 60 දෙනකු අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ  ඔවුන්   අතර කාන්තාවන් ද සිටින බව ඒ මහතා පැවසීය.
 
මොවනු පිරිස රැඳවුම් නියෝග යටතේ  ර`දවාගෙන   තවදුරයත් පරීක්ෂණ පවත්වමින් සිටින බවද ශානි අබේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

සහරාන්ගේ කල්ලියේ කෝටි 113ක මුදල්-දේපළ අත්හිටුවයි

Bamunuarachchi Thursday, 08 August 2019 08:19 PM

මොන අත්හිටුවීමක්ද රාජ සන්තක කරන්න...

:       2       12

amith Friday, 09 August 2019 12:15 AM

ඔය සල්ලිටික අායෙත් මෙයාගේ කට්ටියට බෙදලා නොදුන්නොත්, මට ඉජු ඉජු කියපල්ලාකෝ ...

:       2       20

Senanayake Friday, 09 August 2019 01:56 AM

කේපී ගේ වත්කම්වලට වුණු දේම නොවේවා...!!!

:       6       37

saman Friday, 09 August 2019 04:59 AM

ඇයි මුදල්-දේපළ අත්හිටුවන්නේ රාජසන්තක කරන්න ඕනෑ..

:       0       9

athura Saturday, 10 August 2019 04:32 AM

කොටින්ගේ අල්ලපු රත්තරන් වලට වුනා වගේ නොවේවා !!!

:       6       55

Mohammed Rizan Monday, 12 August 2019 07:22 AM

ඉන්න රජය ත්‍රස්තවාදීන් හුරතල් කරනවා. ලෝකයේ කිසිම රටක් මෙලෙස ත්‍රස්තවාදින්ට නිදහස දෙන්නේ නැහැ. මේ අයට දැඩි දඩුවම් දෙන්න ඕනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 65 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


ජාජබ ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ
2024 නොවැම්බර් මස 26 172 0

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.


E-9 වීසා ලැබූ 91ක් අද කොරියා යති
2024 නොවැම්බර් මස 26 343 0

දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිට


පුත්තලමේ විභාග මධ්‍යස්ථාන ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 26 438 0

පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප


කෝටි 150ක කුඩු වටරැකින් මාට්ටු
2024 නොවැම්බර් මස 26 496 0

පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ


උසස් පෙළට කාලගුණය හරස් වෙයි
2024 නොවැම්බර් මස 26 676 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2098 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site