(ඉන්දිකා රාමනායක)
පාස්කු දින මරාගෙන මැරෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කළ ජාතික හවුහිත් ජමාද් ත‍්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඇතුලූ එම කල්ලි සාමාජිකයන් ගේ රුපියල් කෝටි 113 ක මුදල් හා දේපළ අත්හිටුවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණය කරුණු වාර්තා කර අධිකරණ නියෝග මත මේවා අත්හිටුවා ඇති බවද ශානි අබේසේකර මහතා කියා සිටියේය.
මේවා අතර රුපියල් කෝටි 100 ක දේපළ හා රුපියල් කෝටි 13 ක් වටිනා මුදල් හා බැංගු ගිණුම් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසීය.
අත්හිටවු කෝටි 100 දේපළ අතර වාහන, නිවාස, කර්මාන්ත ශාලා, රන් භාණ්ඩ වන බවද ඒ මහතා පැවසීය.
මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයක් 60 දෙනකු අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ ඔවුන් අතර කාන්තාවන් ද සිටින බව ඒ මහතා පැවසීය.
මොවනු පිරිස රැඳවුම් නියෝග යටතේ ර`දවාගෙන තවදුරයත් පරීක්ෂණ පවත්වමින් සිටින බවද ශානි අබේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.
හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සහරාන්ගේ කල්ලියේ කෝටි 113ක මුදල්-දේපළ අත්හිටුවයි
Bamunuarachchi Thursday, 08 August 2019 08:19 PM
මොන අත්හිටුවීමක්ද රාජ සන්තක කරන්න...
amith Friday, 09 August 2019 12:15 AM
ඔය සල්ලිටික අායෙත් මෙයාගේ කට්ටියට බෙදලා නොදුන්නොත්, මට ඉජු ඉජු කියපල්ලාකෝ ...
Senanayake Friday, 09 August 2019 01:56 AM
කේපී ගේ වත්කම්වලට වුණු දේම නොවේවා...!!!
saman Friday, 09 August 2019 04:59 AM
ඇයි මුදල්-දේපළ අත්හිටුවන්නේ රාජසන්තක කරන්න ඕනෑ..
athura Saturday, 10 August 2019 04:32 AM
කොටින්ගේ අල්ලපු රත්තරන් වලට වුනා වගේ නොවේවා !!!
Mohammed Rizan Monday, 12 August 2019 07:22 AM
ඉන්න රජය ත්‍රස්තවාදීන් හුරතල් කරනවා. ලෝකයේ කිසිම රටක් මෙලෙස ත්‍රස්තවාදින්ට නිදහස දෙන්නේ නැහැ. මේ අයට දැඩි දඩුවම් දෙන්න ඕනි.