ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තාන් සංචිතයට වමතින් වේග පන්දු යවන ක‍්‍රීඩක සොහේල් තන්වීර් කැඳවා තිබේ. දෙරට අතර පළමු එක්දින තරගය හෙට (7) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
ආබාධයකට ලක්වීමෙන් මෙම සංචාරය අහිමි වු ආරම්භක පිතිකරු නසීර් ජම්සාඞ් වෙනුවට තන්වීර් මෙලෙස පාකිස්තාන් පිලට එක්ව සිටියි.
පාකිස්තාන් විස්සයි/20 සංචිතයට පමණක් කැඳ වු තන්වීර් නිමා වු විස්සයි/20 තරග දෙකේදී දස්කම් දක්වා තරගාවලියේ වීරයා සම්මානය ද ලැබීය. 27 හැවිරිදි තන්වීර් එක්දින තරග 43 කදී කඩුලූ 55 ක් ලබා තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවේශම් විය යුතු පන්දු යවන්නෙක්
අපේ කට්ටිය මෙයාට බයයි කියල පකිස්ථාන කට්ටිය දැනගත්තා 20/20 තරගයෙන්...
මෙයාට ගහන්න . මෙයාට රිදෙන්න ගහමු.....ගහල එලවමු..