සිංහල රාවයේ විරෝධතාකරුවන් පිරිසක් ගලුමුවදොර ඉන්දියා තානාපති කාර්යාල දෙසට ගමන් කිරීම නිසා ගාලු පාරේ දැඩි වාහන තදබදයක් හටගෙන ඇත.
තමිල්නාඩුවේදී බෞද්ධ භික්ෂූන් දෙනමකට පහරදීමට විරෝධය පළ කිරීම මෙහි එක් අරමුණක් බව දැනගන්නට ඇත.
සිංහල රාවයේ විරෝධතාකරුවන් පිරිසක් ගලුමුවදොර ඉන්දියා තානාපති කාර්යාල දෙසට ගමන් කිරීම නිසා ගාලු පාරේ දැඩි වාහන තදබදයක් හටගෙන ඇත.
තමිල්නාඩුවේදී බෞද්ධ භික්ෂූන් දෙනමකට පහරදීමට විරෝධය පළ කිරීම මෙහි එක් අරමුණක් බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමස්ථ ලාංකිකයෝ මේ උද්ගොෂණයට එකතු වෙන්න ඕනේ (දී)
විරෝධයපෑම හොදයි. සිංහලයාට සදා ජය (දී)
ජයවේවා (දී)
සිංහල රාවයට ජයවේවා !!! (නි)
දෙරටක් අතර ඇතිවන මෙවැනි ප්‍රශ්න රාජ්‍ය තාන්ත්‍රිකව විසදා ගත යුතුයි. ඒ සදහායි රජයක් සහ විදේශ අමාත්‍යංශයක් පවතින්නේ. කරුණාකර ඇවිලෙන ගින්නට පිදුරු දාන අදහස් මගින් ජාතිවාදය අවුලන්න එපා. (නි)
ජයවේවා රාවයට ජයවේවා (දී)
මමමත් මගේ සහාය දක්වනවා (දී)
අපිට බැරිද ඉන්දියානු එම්බසිය ඉදිරිපිටට ගිහින් උපවාසයක් කරන්න? (නි)
ජාතික වශයෙන් වැදගත් දෙයක් (දී)
ඉන්දියාවෙන් ගේන මෝටර්බයික් ත්‍රීවීල් සතියකට වර්ජණය කරානම් කට්ටියට උණ ගන්නවා (දී)
සියලුම සිංහලයන් දමිළ චිත්‍රපට වර්ජනය කරමු. සිංහල වීඩියෝ කඩවල දමිල චිත්‍රපට විකිණීම නවතමු. එකමුතුව හලාල් නැවතුවා මෙන් දකුණු ඉන්දියාවටද පාඩමක් උගන්වමු. (නි)
විරෝධය පෑම හොදයි කෝකටත්. (නි)
සිංහල රාවයට ජයවේවා (දී)
88,89 කාලෙදි අපේ හාමුදුරුගොල්ලෝ මරා දමද්දී මේ වගේ විරෝධතා නොතිබුණේ ඇයි? (නි)
තුෂාර, කෙනෙකුගේ හිත රිදවන එක වැරදියි. (නි)
විරෝධය නෙමෙයි, ඔය පැත්ත පළාතෙ යන්නේ නැතිව හිටියාම හරිනේ. මොකද එහේ යන එක ධර්ම අවබෝධයට කෙටි මාර්ගයක්යැයි? (නි)
ඒක හොදයි. ඉන්දියාව හිතාගෙන ඉන්නේ අපිට කොන්දක් නැහැ කියලා. (නි)
මොකටද ඉතින් ඉන්දියාවට යන්නේ? (නි)
ඇති යන්තම්. වෛරයෙන් වෛරය නොසන්සිදුනත් කට වහගෙන නිවටයෝ වගේ ඉන්න බැහැනේ. (නි)