හිස් මුදුනේ ආ අඟක් නිසා වසර 49ක්ම ගෙදරින් එළියට නොබැස සිටි වැඩිහිටියකුගේ එම අඟ බෙහෙත් ගල්වා ඉවත් කිරීමට මහරගම බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයේ වෛද්‍ය රුවනි ප‍්‍රීතිකා මෙන්ඩිස් මහත්මිය සමත්වී සිටින්නීය. රාගම ඩබ්ලිව්.ඒ. ජුලියස් (89) මහතාගේ හිසේ වූ අඟල් හතරක් දික්වූ අඟ දෙසතියක බෙහෙත් ආලේප කිරීමෙන් ගැලැවී ගිය බව වෛද්‍යවරිය කියන්නීය. එම අඟ දැන් වෛද්‍යවරිය සතුය. වයස අවුරුදු හතළිහේදී පරාලයක් වැදී හිස ගෙඩි ගැසීමෙන් පසු මේ තත්ත්වය හටගෙන ඇත. ගල්තැළුමට සොයාගත් ප‍්‍රතිකාරයකින් අඟ හැළී ගිය බවද වෛද්‍ය ජීවිතයේදී මෙවැනි ප‍්‍රතිකාරයක් කළ මුල්ම අවස්ථාව මෙය බවද වෛද්‍ය මෙන්ඩිස් මහත්මිය පවසන්නීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd