ආර්ථික සමුළුවක් සඳහා හොංකොං බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (2) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.
ආර්ථික සමුළුවක් සඳහා හොංකොං බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (2) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ සංචාර ගියාට කමක් නැ රටටත් වැඩක් වෙනවනම් හොඳයි (ර)
"බකල කොට ඉබ්බෙක් - අහසින් යයිද ගමනක් - අර අර බල කුමක් - කියා කෑ ගැසුවේය කොල්ලෙක්. .. " හ්ම් ඉබ්බාට වුන දෙය මන් කියන්න යන්නේ නැහැ. (බ)
ආයේ යන්න ඉස්සර වෙලා තියන ප්‍රශ්න විසදගන්න බලමු . පොල්සියට දුන්න නියෝග ගැන මොකද කියන්නේ. (බ)
එකෙක් යනකොට ,එකෙක් එනවා,අනික ලොකු එවුන්ට යන්න හොද,පොඩි එවුන්ට තමයි යන්න තහංචි?(හේ)
දිනේශ, ඔයාලට ආණ්ඩු හොද වෙන්නේ නිකන් කන්න දෙනවනම් විතරයි. මේ රජය සමාජයීය වශයෙන් මේ වෙනකොට කරලා තියෙන වෙනස්කම් ඔයාලට නොපෙනීම දුකක්. (ර)
අයියෝ දිනේෂ්,19 වන ව්‍යවස්ථා සංශෝධනය, පෙට්‍රල්, ඩීසල් මිල අඩුකිරීම, තොරතරු දැනගැනීමේ පනත, තව ගොඩක් වැඩ....... ඔයාට ඉක්මනින් අමතක වෙනවානේ (නි)
කමල් පෙන්න තරම් හොදක් කොහෙද තියෙන්නේ? (ර)
රටට වැඩක් නොවුණාට කමක් නැහැ විදේශ සංචාර යන්න තියෙනවා නම්.... (නි)
දහම්ට මේ ආණ්ඩුවේ කිසිම හොඳක් පෙන්නේ නැත . (ර)
රටට වැඩදායි කටයුත්තක් සිදු වුනානම් ඒ ඇති (ර)
ජනවාරි 8 වෙනිදට පස්සේ අගමැති රනිල් වික්‍රමසිංහ ආර්ථික සමුළු කියලා කියකටනම් ගියාද? මහජන මුදල් මෙහෙම විනාශ කිරීම මොනතරම් අපරාධයක්ද? (නි)
පොලිස්පතිගෙ දුරකථන ප්රශ්නය කොහොමහරි බේරගන්න ඉක්මනින්ම ඇවිල්ලා වගෙයි (නි)
මෙයාලව නඩත්තු කරන්න අහිංසක දුප්පත් ජනතාව දහදුක් විඳින්න ඕනෑ (නි)
මැදපෙරදිග ඉන්න අය නොහිටින්න අපේ රටත් හිඟාකන රටක් බවට පත්වෙලා ඉවරයි. (නි)
සාදරයෙන් පිළිගනිමු! (නි)
අපිට මොනවද දන්නෙ නැහැ අරගෙන ආවේ? (නි)
මේ ගමන නම් ගිහින් ඉක්මණටම ඇවිල්ලා වගෙයි (නි)
අපරාදේ කියන්න බැහැ, ජනවාරි 8 වෙනිදා ඉඳලා අපි සුපිරි ජිවිතයක් ගත කරනවා. (නි)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම නිසා ලංකාව දැන් ලෝකයේ දියුණුම රටක් වෙලානේ. එ්ත් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ ගණන 57% දක්වා ඉහළ ගිහින්. (නි)