හික්කඩුවේ කම්හලක රසායනික අපද්‍රව්‍ය රැගත් ගලි රථයක් බණ්ඩාරගම කිඳෙල්පිටියේ හා අවට කුඹුරු යායකට හොරෙන් හළද්දී රියදුරා හා සේවකයා අල්ලා පොලිසියට බාර දීමට ගැමියෝ සමත් වුහ.
මෝදරට ගෙන යා යුතු මෙම අපද්‍රව්‍ය බණ්ඩාරගම දී කුඹුරට දමා ඇති බව ඔවුහු පවසති.
රසායාන හැළිම නිසා කුඹුර පිළිස්සී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ ආකල්ප වලින් පෝෂිතව තිබුන අපේ රට දැන් සෞදියටත් වඩා අන්තයි. යහපත් ගුණධර්ම වලින් පෝෂණය වන්න නම් හොරෙන් හෝ යුරෝපයට පැමිණ මෙහි වැසියන් කටයුතු කරන ආකාරය බලා යමක් ඉගෙන ගන්න. එම වැදගත් ක්‍රියා පටිපාටීන් තම දරුවන්ගේත් ජීවන රටාව කරවන්න. අයුක්තිය අසාධාරණය මුදුන් මල්කඩ කරගෙන දරුවන් රජ කරවන්න නම් යන්න එපා. (බ)
පොලිසියට බාරදීමට ප්‍රථම නැවත මෙවැනි අමන වැඩ නොකරන්නට හොඳින් සළකලා නැද්ද? (නි)
කොහොම ඉගෙනගන්නද පිටිගල මහත්තයෝ, හොර වැඩ වලට රට කරවන නිලධාරීනුත් සම්බන්දධ වෙනකොට. (නි)