වසර 15කට පසු හිඟුරාන සීනි කම්හල ලබන සඳුදා සීනි නිෂ්පාදනයට සැරැසේ. අක්කර පන්දහසක උක්ගස් කැපීම මහා සංඝරත්නයේ අශිර්වාද මැද අද (14) උදේ ආරම්භ කෙරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි
හොදා.......හොදා.........
අනේ වාසනවාන්, මගේ රටට නිසිකල වැසි ලැබේ. කෙත්වතු සාරුසාර වී සෞභාග්‍ය කරා වේවා.
ගොඩක් ........ සතුටුයි (අපි අම්පාරෙන් )
මසයක් වත් අල්ලලා හිටීද
හොඳයි හොඳයි ඔහෝම යන්
සීනි සීනි සීනි සීනි සුදු සීනි
පට්ට පට ඔය තියෙන්නේ වැඩ.....
නියමයි
ඔව් දැන් චන්දෙත් ලගයි නේ , වහපු ඒවා පාඩු පිට හරි අරින්න ඕනේ ...