අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ තරග පහක් හෙට (12) පැවැත්වේ. එයට ‘ඒ’ කාණ්ඩයේ තරග හතරක් සහ ‘බී’ කාණ්ඩයේ තරගයක් ඇතුළත් වේ. ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුව ශාන්ත පීතර විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයට විශේෂ ස්ථානයක් හෙට (12) පැවැත්වෙන තරග x ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ කොළඹ රාජකීය විදුහල අතර විද්‍යා විද්‍යාලයීය පිටියේදී x ඉසිපතන විදුහල සහ කිංග්ස්වුඞ් විදුහල අතර සී. ආර්. පිටියේදී x ත‍්‍රිත්ව විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී x ශාන්ත ජෝශප් විදුහල සහ විද්‍යාර්ථ විදුහල අතර නිත්තවෙල පිටියේදී x ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ තර්ස්ටන් විදුහල අතර සාන්ත තෝමස් පිටියේදී
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසිපතනයට ජය පතනවා...!
කිංස්වුඩ් සූදානම්