ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති වෛද්‍ය අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. පෞද්ගලික හේතුවක් මත තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වුව ද නගර සභාවේ සභාපතිධූරයේ කටයුතු කරන බව ඔහු කියයි. ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් , එහි මහා ලේකම් අරුමුගම් තොණ්ඩමන් හා එක්සත් ජනතා නිදහස් සංධානයේ මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුනට තම ඉල්ලා අස්වීම ලිඛිතව දැන්වූ බව ඔහු සඳහන් කෙළේය. ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති කීවේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී ඇති බවත් හැටන් දික්ඔය නගර සභාවට වෙනත් සභාපතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම්වරයා සමග සාකච්ඡා කරන බවත් ය.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හැටන් සභාපති පක්ෂයෙන් යයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 03:57 PM
දමිළ මුස්ලිම් වැනි සෙසු ආගමික අය බෞද්ධ ජනතාවට වඩා ප්‍රතිපත්තිගරුක බවට ඇති සාමාන්‍ය ජන ව්‍යවහාරය මෙහිදීත් ඇත්ත වෙලා වගේ. මොකද ඒ අයට තනතුරුවලට වඩා තමන්ගේ ආගම ජාතිය ලොකුයි. සිංහල බෞද්ධයින්ට විතරක් සිංහල බෞද්ධකම හැර අනික් හැම දේම ලොකුයි..