දෝෂාභියෝගයට ලක්වූ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් කැඳවීමක් ලැබී ඇත.
ඇයට එරෙහි පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ලබන 18 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම ඉවර නැහැ නේද
පරීක්ෂණ පවත්වන තුරු තීරණ ගන්න බැහැ (දී)
කව්ද මේවට වග කියන්නේ? (දී)
කියමනක් තිබෙනවානේ කරපු හොඳ වගේම නරකත්, කරපු නරක වගේම හොඳත් මේ ආත්මෙදි 1/7 පල දෙනවා කියලා. (දී)
කවුරු වුණත් අල්ලස් ගත්තොත් මොකද වෙන්නෙ කියලා හොදටම දන්නවානේ. (නි)
ඔව් බොරු කතා (ස)
යොහාන්, එහෙනම් ඔයා යන්නකෝ. (නි)
ඊළගට කවුරු වෙයිද දන්නෙ නැහැ. (නි)
තව එකක් (දී)
තමන් නිවැරදි නම් බයවෙන්න දෙයක් නැහැ. (නි)
තව කාට කාට කැදවීම් ලැබෙයිද දන්නෙ නැහැ. (නි)
අයියෝ සල්ලි (දී)
හිටපු නෙවෙයි ඉන්න කියලා කියනවා නේද? (ස)
මට නම් කනගාටුයි (දී)
කවදද මේ නඩුව ඉවර වෙන්නේ? (දී)
අල්ලස් ගත්තද? (දී)
කවද මේවා ඉවරයක් වෙයිද? (දී)
හිටපු අගවිනිසුරු වරියට අපි කවදාත් ගරු කරනවා (දී)
තව කී තැනකට කදවයිද? (දී)
මම හිතුවා ඉවරයි කියලා (දී)
මේක රටට ලැබෙන්න යන වාසනාවක් (ස)
යන්න එපා..ඔබතුමිය තවමත් අපට අවශ්‍යයි (ස)