ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය අද උදෑසන නවයට බෞද්ධාලෝක මාවතේ පිහිටි අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට පැමිණියාය.
සිය පුත්‍රයා විසින් පැදැවුණු කාරයේ ඇය පැමිණියාය. ඇගේ ස්වාමි පුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් මහතාද එහි සිටියේය.
ඇය එනතුරු කොමිසම ඉදිරිපිට ජේ සී වැලිඅමුණ, ගුණරත්න වන්නිනායක, මර්වින් සිල්වා ඇතුළු නීතීඥ මහත්ම මහත්මීන් පිරිසක් රැස්වී සිටියහ.
ඔවුන් සැවොම ඇයට අතට අත දී ආචාර කළහ.
ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි සහ සුගත් කල්දේරා මහත්වරුන් සමග බණ්ඩාරනායක මහත්මිය කොමිසම හමුවට ගියාය.
පැයක පමණ කාලයකට පසුව නැවත ඇය පිටව ගියාය.
මාධ්‍යවේදීන් කෙසේ හෝ ඇගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තැත් කළද ඇය කිසිත් නොකියා ඉංග්‍රීසියෙන් ‘තෑන්ක් යූ වෙරි මච්‘ පමණක් කියමින් පිටවී ගියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ක්‍රීටි සංවර්ධනයෙන් කෝටි ප්‍රෙකොටි ගනනින් වංචා කරපුවා හොයන්නත් දවසක් ඒවි. හැමදාම ඹඹරා වැල්ලේ කැරකෙන්නේ නැහැනේ.(නදී)
සිල්වල දෙපල වගේ රටට සේවය කළා නම් ඔහොම වෙන්නේ නැහැ.(නදී)
මැතිනියනි! නීති ගරුක ජනතාව ඔබ සමගයි. ඔබට සදා ජය!(නදී)
ඔබේ ජය අපේ පැතුමයි.(නදී)
ලංකා මාතාවගේ දියණිය ඔබයි. විහාර මහාදේවිය වගේ ලෝකෙන්ම උතුම් කාන්තාව ඔබයි.(නදී)
දැන් කව්ද අගවිනුසුරු? (නදී)
මේ ටෙස්ට් තරඟයේ දෙවැනි ඉනිම ඔබට ජය මැතිනියනි (ස)
විධායකය විසින් ජනතාව ගොනාට අන්දවා ඇති අන්දම පැහැදිලි උදාහරන දෙකක් මගින් මේ වනවිට පෙන්වා ඇත. 1, රට ත්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීමට උරදුන් සරත් ෆොන්සේකා මහතා 2, රටේ ජනතාව ජීවන බරෙන් මුදාගැනීමට රජයට අවාසි සහගත අධිකරණ දුන් අගවිනිසුරු බණ්ඩාරනායක මැතිණිය. අවාසනාවකට තවමත් මහජනතාව තවමත් අන්ධයින් ලෙස ජීවත් වේ. එය රජය ලැබූ විශාල ජයග්‍රහණයකි.(නදී)
රට ජාතිය ගැන හිතලා සල්ලි ටිකක් අමතක කරලා වැඩ කරානම් හොඳයි. (ස)
රවින්ද හොඳයිසුරංගනා කථා ලියන්න. (ස)
අරවින්ද ඔබ හරි. ඔබට ජය.(නදී)
ඔබ තුමියගෙන් බලය ඉවත් තලත් පාරේ බැහැලා යන්න පුළුවන්. ඒත් සමහරුන්ට බලය නැති දවසට ඔහොම යන්න ලැබෙන්නේ නැහැ.(නදී)
බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නේ නැහැ.(නදී)
අර අපේ දේශප්‍රේමියා මහජන මුදල් ලක්ෂ 31 ක් වියදමි කරලා හැදුවයි කියපු බස් නැවතුම් අටිටාලයේ පින්තූර එකකුත් පාල කරන්නකෝ. (නදී)
ඔබ අපේ බිය නොවනු (ස)
පෙරේරා, ඔබේ ප්‍රතිචාරයේ සැගවුන විශාල තීරුවක් තියෙනවා.(නදී)
චන්ද්‍රිකා නෝනත් දෙවරක් ඉල්ලුවට පස්සේ වැදගත් විදියට ගෙදර ගියා. ජකතාව ප්‍රතික්ෂේප කරලා එළවනකම් හිටියේ නැහැ. ඒත් බලන්නනෝ මෙයාලට වෙන දේ මොකක්ද කියලා.(නදී)
සුමිත්, ඇත්ත තේරුම් ගන්නත් මොළයක් කියලා දෙයක් තියෙනවා. හරක්ට කොහොමත් රටම විකුනුවත් සුරංගනා කතා තමයි.(නදී)
මේ ප්‍රශ්නය ඉවරයක් වෙන දෙයක් නොවෙයි තමයි
සරත් කියන එක්කෙනා කසාද බැදලා නම් එයාගේ බිරිද අපා දුක් විදිනවා ඇති පුරුෂ ආදිපත්‍ය තුල.(නදී)
රටේම ඉන්න හිගන්නෝ ටික දේශපාලනය කරලා කෝටිපති වෙලා ඉන්නවා , ඒ ගැන කවුරුත්ම හොයන්නේ නැහැ ,,,,,,,(නදී)
තිලක්ගෙ බුද්ධිමත්බවේ තරම කතාවෙන්ම පෙනෙනවා. (නි)
මොකද්ද මේ වැඩේ තේරුම (දී)
ඔබතුමියට මම සුභපතනවා
සුමිත්, ඔබ බුද්ධිමත් බව අපට ඔයාටත් වඩා තේරෙනවා.(නදී)
ඔබතුමිය දේශපාලනයට එනවාද (දී)
මට නම් කාටවත් බනින්න ඕනැ නැහැ (නි)
රාලාහාමි, මොකද මොකද ඔහොම බලන්නේ? (නි)
අයියෝ සල්ලි (දී)
අගවිනිසුරුතුමියනි, අබි ඔබ සමගයි.(නදී)
යටම පොටෝ එකේ රාලහාමි හොරෙන් බලා ඉන්නේ මොකද?(නදී)
ඔය හිනාව රටක් වටිනවා! (ස)
බලය නැති "දේශපාලුවෙක්" උනත් එන්නේ මැරයෝ පිරිවරාන, නුමුත් මේ "වැදගත් කාන්තාවට" තනිවම එන්න පුලුවන් තම හිත, දෑත පිරිසිදු නිසාය. (ස)
කටින් පිටවන එක වචනයක් අල්ලාගෙන "ඩෙඟා නටන" අය ඉන්න බව දන්න නිසා ! (නදී)
ඔබෙන් රටටත් ජනතාවටත් සාදාරණයක් මිස අසාදාරණයක් නොම වෙයි. ඔබට තෙරුවන් සරණයි ! (ස)
අහිංසක මිනිසුන්ගේ මුදල් සූරාකන දේශපාලන හොරුන්ට මේ නීති නැද්ද?(නදී)
මහ නම් හිතන්නේ බමුණෝ ගෑණු ගැන කියල තියෙන ඒවා හරියට හරි කියල. ගෑනුන්නව ප්‍රධානත්වයේ නොතැබිය යුතු බව බමුණු මතය. මතකයි නේ ගෑණියෙක් රටේ ප්‍රධානියා කළ එයා රට කාලා එයත් විනාස උනා. ඒ වගේම මෙයත් තනතුර නිසා විනාස උනා. පිරිමියෙක් ඔය තනතුරේ හිටියනම් ඔය විදිහට නාගන්නේ නෑ. දැන් අර පස්සෙන් වැටිල හිටපු කට්ටිය කෝ.(නදී)
මෙයා අඩු ගානේ තෑන්කස් කරලා යනවා.(නදී)
ඔය හිනාව රටක් වටිනවා! ජනතාව ඔබ සමගයි (ස)
දැන් නම් එතුමිය ගොනාට අන්දන්න අමාරුයි වගේ.(නදී)
සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා.(නදී)
මේක ජාති ජාතිත් වෛරයක්. මරාගෙන කනතුරු සැනසිල්ලක් නැහැ වගේ.(නදී)
අපි ඔබ සමගයි.(නදී)
මේ ප්‍රශ්නය දැම්ම ඉවර වෙන ලකුණු නැද්ද (දී)
රාජ අනුහස.(නදී)
රොහාන්, එතුමිය නමි ගොනාට ඇන්දිලා නැහැ. ඒත් ඔබත් මමත් අපේ අනාගත දරුපරපුරත් ගොනාට ඇදිලා ඉවරයි.(නදී)
ශ්‍රී ලංකාවේ යකඩ ගැහැණිය ඔබයි. ඔබට තෙරුවන් සරණයි ! (ස)
අපි කිව්වනේ ඔය ලනු කන්න එපා කියලා. දුක තමයි ඒත් තමන්ගේ පාඩුවේ ඉන්න බලන්න. රටට සේවය කරන්න ඕනානම් තනියම කරන්න එපා.(නදී)
කමල් මොකක්ද ඒ කතාවේ තේරුම. ඔයා හිතන්න එපා මේ දේශපාළුවෝ වගේ කෙනෙක් කියලා. මේ වැදගත් මිනිස්සු.(නදී)
ඔය හිනාව රටක් වටිනවා! ජනතාව ඔබ සමගයි (ස)
බලය නැති "දේශපාලුවෙක්" උනත් එන්නේ මැරයෝ පිරිවරාන, නුමුත් මේ "වැදගත් කාන්තාවට" තනිවම එන්න පුලුවන් තම හිත, දෑත පිරිසිදු නිසාය.(නදී)
ඉවරයක් නැද්ද අප්පා (දී)
ඔබ ලක්මවගේ විහාර මහ දේවියයි. දලදා හාමුදුරුවන්ගේ පිහිටයි. වීරකාන්තාවට ජය වේවා!(නදී)
පහුගිය කාලේ බෙන්ස් කාර් එකෙන් මෙතුමිය ගියේ. කට්ටය කළේ උඩටම ගිනිහින් බිමටම තල්ලු කළ එක විතරයි. දැන නම් මොලේ පෑදිලා වගෙයි.(නදී)
ෆොන්සේකා දෙවන කොටස (ස)