හමුදාවට ඔත්තු සැපයීයැයි කරුණා පාර්ශ්වයේ සිව්දෙනකු 2004 ඔක්තෝබරයේ වැල්ලවත්තේදී ඝාතනය කිරීමට තැත් කළැයි සැකපිට ශාන්ත දේවන් හා කොමාහන් යන දෙදෙනාට එරෙහිව මහාධිකරණයේ නඩු පවරයි. ඔවුන් නිව්ටන් නම් කොටි නායකයා සමග එක්ව එම සිව්දෙනා මරා දැමීමට තැත්කළැයි චෝදනාපත්‍රයේ සඳහන් වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුවේ නැත්නම් පුනුරුත්තාපනය කරන්න...(ස)
කොටි හැමෝටම නඩු දාන්න ඕනේ
ඕවට නඩු දාන්න ඕනි නෑ.....(ස)
කරුණා පාර්ශවයේ අයට නඩු, ඒත් කරුණාට ඇමතිකමක්....?? අනේ වාසේ.... (නි)
ප්‍රභාකරන් කියලා තියෙනවා සිංහලයාට හැමදේම මතක තියෙන්නේ පැය විසිහතරයි කියලා.. (නු)
මධු එයා මැරිලා ගොඩක් කල්.. ඇයි මේ එයා ගැන කතා..!!(නු)
නඩු දාල මොනවා කරන්නද (දී)
අනේ මන්දා ඉතින්