රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා නොවැම්බර් 30 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (16) නියෝග කළේය.
අතිරේක සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පැවසුවේ තාජුඩීන්ගේ ඝාතනය සිදු වු දිනයේ දී පැය කිහිපයකට පෙර ඔහුගේ යහළුවකු වන අහමඩ් සෆර්ට ලැබී ඇති දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස ගැන හිතලවත් නිදහස දෙන්න බැරිද? (බ)
වයස ගැන හිතන්න එපා දිලිත කරපු ඒවා ගැන හිතන්න (බ)
දේශපාලනය ඔළුවට අරන් රාජකාරි කළ රජයේ නිලධාරියෙකු අද කන පරිප්පුව පොලිස්පති ඇතුළු රජයේ නිලධාරීන්ට හොඳ පාඩමක් (බ)
මෙය තමයි අරයගේ කුණු වැඩ ටික ඔක්කොම කළේ (බ).
ඔබගෙන් මේ වැඩ කරව ගත් අය බත් මුලක් වත් එවන්නේ නැද්ද?.(රේ)
පොලිසියටත් ලැජ්ජයි. හිරගදර තමයි හොඳම තැන (නි)