ධූරයෙන් පහකැරුණු ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා අද සවස සිය කාර්යාලයට පැමිණ එහි තිබූ පුද්ගලික ලිපිලේඛණ සහ උපකරණ රැගෙන ගියේය. නිල රථය ඇතුළු තමන් භාරයේ තිබූ නගරසභාව සතු සියළුම භාණ්ඩ කොමසාරිස්වරියට භාරදුන්නේය. හිස්ව ඇති නගරාධිපති ධූරයට මනාප ලේඛණයේ ඉහළින්ම සිටින කැළුම් සෙනෙවිරත්න මහතා පත්කිරීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය! (නි)
දැං ඔයාට වගේ අසාධාරණ වෙච්ච අය ළගට යන්න.,!(නු)
මම මේ පුද්ගලයා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ.. නමුත් පෙනුමෙන් නම් මෙයා හොද කෙනෙක් වගේ.. මෙයා කළ වරද කුමක්ද? කොහොම උනත් ඔබ නිවැරදිනම් බය වීමට යෙක් නැහැ.. ඔබ වැටෙන්නේ නැහැ.. සහ කිසිකෙනෙකුට ඔබව පැරදීමට නොහැකිය.. ඉදිරියටම යන්න..!(නු)
ගාමිණි , ඔය කතාව නම් ඔයාම විතරයි කියලා තියෙන්නේ. (නි)
අපි නූතන නීතිය ගැන හොදින් දනිමු. (නි)
හිස කෙළින් තබාගෙන ඉදිරිපත් වන්න. සත්‍යය කවදා හෝ ජයගනී. (නි)
ඔබට දෙවි පිහිටයි! (නි)
ඉන්දු කියන්නේ ඇත්ත. මමත් දන්න තරමින් ඔහු හොද මහත්මයෙක්. (නි)
අවංක නිලධාරියාට මේ රටේ ඔලුව කෙලින් තියාගෙන වැඩ කරන්න දෙන්නේ නැහැ. ''යුක්තිය රජයන ලොවකට අප රැගෙන යන්න උතුමාණෙනි .....! (නි)
ඔහුගෙන් මමත් ඉගෙනගෙන තිබෙනවා. (නි)
හිස කෙළින් තබාගෙන ඉදිරිපත් වන්න. සත්‍යය කවදා හෝ ජයගනී. (නි)
එයා මගෙත් සර් තමයි. (නි)
මම මෙතුමා ගැන දන්නවා. අවංකයි. මෙතුමා හොරකම් කරන්නෙ නැහැ. මෙයාට පක්ෂ විපක්ෂ භේදයක් නැහැ. වැඩ කරන අය හා දක්ෂයාට තැන දෙනවා. හොද මහත්මයෙක්. (නි)
කැලුම්, සුදුස්සන්ට සුදුසු තැන නියම වෙලාවට ලැබිලා තියෙනවා. (නි)
එක්කෙනෙක් යද්දී තව එක්කෙනෙක් එනවා. මෙයයි ලෝක ස්වභාවය. (නි)
ඔබතුමාට තිබුණේ ඇපීල් කරන්න. ඒත් ඉතින් එහෙමත් බැරිනම්, යනවා නම් යන්න රත්තරන් කියලා තමයි කියන්න වෙන්නේ. (නි)
අනුරට ඇත්ත තේරුම් ගන්න අමාරු පාටයි. (නි)
ඔබ තුමාගේ සේවයට ස්තුති (දී)
මොනවා කරන්නද ? (දී)
පව්..... (දී)
ඔය කුසලානය මොකක්ද? ඔබට ලැබුණු එකක්ද? (නි)
වරදක් කළා නම් නීතියට අනුව මෙහෙම යන එක හොදයි. (නි)
මනූෂ, ඔයා පානදුරේද? (නි)
මමත් සර්ගෙන් ඉගෙනගත්තා. (නි)
මේ අපේ සර්නේ. එතුමා හුගක් හොද කෙනෙක්. (නි)
මේ අපේ සර්නේ. (නි)
අනෙක් අයටත් මේවා හොද පාඩම්. (නි)
ඔබගේ ඉදිරි ගමනට අපේ සුභ පැතුම්! (නි)